air conditioner 'Rated EER'

hasithayad

Well-known member
  • Sep 28, 2011
    15,963
    1
    22,773
    113
    උඹලා AC එකක් ගන්නකොට Rated EER, Rated Power Input, Energy Rating ගැන හොයල බලනවද? දැන් මේ ලංකාවෙ ගහන සමහර මොඩල් වල EER 3.85යි හැබැයි 5 star energy rating තියනව. දාල තියන විස්තර වලින් EER calculate කරල බැලුවම වෙන වෙන ගනන් එන්නෙ. උදා.

    https://www.singersl.com/singer-green-inverter-air-conditioner-24000-btu-sas-gri24v

    මුන් මේවා වැරදියට ඔහේ අප්ඩේට් කරනවද නැත්තං 5 star energy rating තියනව කියල අපිව රවට්ටනවද? අඩුගානෙ P = IV දැම්මට ගැලපෙන්නෙත් නෑ. :( දන්න කෙනෙක් උදව් කරන්න.
     
    • Like
    Reactions: Rankira

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,375
    936
    113
    ලංකාවට කිසිම 5 ස්ටාර් එන්ජි රේටින් තියෙන එකක් ආනයනය කරන්නේ නෑ, හේතුව මිල, මිල දෙගුණයකට වඩා වැඩි ඒවා. විකුණගන්න බැහැ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    15,595
    7,387
    113
    ලංකාවට කිසිම 5 ස්ටාර් එන්ජි රේටින් තියෙන එකක් ආනයනය කරන්නේ නෑ, හේතුව මිල, මිල දෙගුණයකට වඩා වැඩි ඒවා. විකුණගන්න බැහැ
    meka attha
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    37,011
    1
    18,491
    113
    අඩුගානෙ P = IV දැම්මට ගැලපෙන්නෙත් නෑ. :( දන්න කෙනෙක් උදව් කරන්න.
    විදුලි ශක්තියෙන් උකහා ගන්න ප්‍රයෝජනවත් ශක්තිය = IVCosɸ ලෙස නිවැරදි විය යුතුයි. නිකං VI ගුණිතයෙන් එන්නෙ පිච්චෙන කරන්ට් එක

    මගේ කලින් තිබුණ Powercom UPS එකේ Cosɸ = 0.6 යි

    Cosɸ 1 ට කිට්ටු නං විදුලිය නාස්ති වෙනව අඩුයි
     
    Last edited:
    • Like
    Reactions: Rankira