air hostess Salary (Sri lankan Airlines)

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    oya boru comments dammata ekekwath dannawada danne na
    cabin crew eka karanne monada kiyala...
    un hitanne nikan innawa kiyala wenna ati.. unuth karanne job ekak, ekath anik hama job wagema tama amarui.... karana ekekgen ahapan lesida kiyala..
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,555
    761
    113
    Dubai
    මෙච්චර දුක් විදලා, කටු කාල වැඩ කරලත් අපිට ඔච්චර හම්බෙන්නේ නැහැනේ..එයාර් හොස්ටස් ගේ වගකීම් එච්චර ලොකුයිද? මගේ යාලුවෙක් ඉන්නවා cabin crew, ඌ නම් කිව්වේ ඔක්කොම කෑම බීම ටික ෆ්ලයිට් එකට කලින් රෙඩි කරගන්න එක විතරයිලු ටිකක් ලොකු වැඩකට තියෙන්නේ උන්ට...ඊට පස්සේ ඉතින් ඔය පොඩි පොඩි දෙවල්ලු ෆ්ලයිට් එකේදී සෙට් වෙන්නේ. :dull:

    Cabin Crew eka hithan inne hena ali oluwen !!!!!!

    hotel ekaka waiter kenekui air hostler knenkei dekama eka wage !!!!1 wenas ethin udin yana eka witharai

    hama eka gawama wada watenne one madam/sir tea one araka one d meka one d

    hehe

    gu rasawak
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,917
    1,495
    113
    air hostess lata nam 50,000-75,000k wage labenawa, tikak senior kenekta, namuth meke lokuma prathilabe, eka eka country walata gihin overnight stay karanna unoth USD20-50k ewage ganak labenawa.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,398
    13,044
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොකු ගානක් හම්බුවෙන්නේ නෑ බන් මුලින් බැන්දුනම බේසික් එකක් හම්බුවෙනවා හැබැයි අනික් දේවල් ගොඩක් ෆ්‍රී හම්බුවෙනවා මෙඩිකල් ට්‍රාන්ස්පෝට් අකොමොඩේෂන් අලවන්ස් කියලා. ඔක්කොම එකතු උනාම 60කට 70කට කිට්ටු වෙනවා. සීනියර් අයට පඩි ටිකක් වැඩි මම දන්න විදියට.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,038
    3,008
    113
    සිංහලේ
    Pissuda bn ochara hambuwenne na
    Wadima unoth 30K hambu wei
    Habai itin awurudu 2k 3k yanakota salary wadi wei iti 50K-70K wage
    Prostitute fee eka gana nam danne na :P
     

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    fly karana hours ganatai country eke widihatai. e country eke nawatina dawas walata wage salary wenas wenawalu average 1.50 wage gannawalu
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,777
    113
    ඇයි එන්නද.?
    50000 k withara + prostitution fee

    Prostitution fee නැතුව ඇති බං. දැන් ලංකාවේ air hostess ලා ඉන්නේ මෙලෝ රහක් නැති ගූ හැලි වගේ උන්. කිසි ලස්සනක් නැහැ. පිටි ගෝනි වගේ කිසි බොඩි ශේප් එකක් නැති උනුත් ඉන්නවා ගොට්ටටයි, පන්දමටයි, කකුල් දෙක මැද්දේ තියෙන එක අල්ලලයි ජොබ ගත්තු උන් නිසා. ගොඩක්ම ඉන්නේ 90 % ක්ම මෙලෝ රහක් නැති මේකප් තට්‍ටුවක් උලා ගත්තු දැක්කම නැගපු ඒවත් බහින උන්.ඕකුන්ට සල්ලි දීලා ගහන්නේ ඉතින් පොට්ටයෙක් හරි වේලෙන එකෙක් හරි තමයි ඉතින්.
     

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    basic eka 25000i
    yana tour ekakata 50 - 60 USD wage denawa pocket Money walata..
    yana rata anuwa eka poddak wenas wenawa
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,205
    2,467
    113
    Colombo
    Air+lanka+hot+air+hostess+pictures+at+entsl.blogspot.com+(11).jpg

    pu*e amaruwa thiyenawada kiyalada koheda balanne :lol:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,173
    4,296
    113
    Gedara
    Oya posh kaali wage puka uda dan fb photos dammata un mara kattak bn kanne !! basic muladi around 20k wage thamay..man danna kellek hitiya ekige hoda family eheka,ekige podi kale indan dream eka une oka..bt eki kiyanawa giyamlu therune,apahu kisima kenekta recommend karanne nalu...patta chater job 1k lu,ekama honde thiyenne ratawal godakata travel karanna puluwan kama witarai...unta hariyata nindak naluu,yakada badu petti ussanna,oya wage ambanakata wadalu,kisi nidahasak nalu..eka widiyakata gattama air hostess cabin cew kiyanne waiter job 1k wage thamai, more like kfc pizzahut waiter :P anika family lifes godak awul
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,865
    1,311
    113
    revolυтιoɴαry
    අවුලක් නැ අපේ අක්කා ගෙනෙක් වැඩ කරා වලේ වැටෙන්න සැහෙන විදි තියනවලු ඒවායින් බේරිලා වැඩ කරානම් හරි :rolleyes:

    සුදුසුකම් :yes:

    අක්කා නම් ගියේ කොලබ හොද ඉස්කෝලෙකට එකත් හොදටම බලනවා ගමේ මදයම මහා ඉස්කෝලේ වල උන්ව නම් ගන්නේ නෑලු කපලා දානවාලු

    ඉග්රිසි 100 සියක් වතුර වගේ ඉල්ලනවා


    ෆිට්නස් හොදට බලනවා උස බර එහෙම

    මේවා මන් නිකන් ඉන්න වෙලාවේ අක්කාගෙන් අහගත්තුවා එයා දැන් රිටයර් වෙලා රටයි පදිචිය බැදපු හැටියේම එයා අයින් වුනා :yes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    sad life
    eliyedi posh life, flight1 udata giyama ithin saiver kadeka waiterla ekka wenasak na :oo:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,007
    4,391
    113
    canada
    ඉස්සර නම් ලස්සන අය තමයි ගත්තේ :P. එත් ලස්සන කියන්නේ එක දෙයක් විතරයි.

    ලංකාවේ අයගේ වරදක් නැහැ. ගොඩක් උදව් කරනවා මගීන්ට අනිත් අයට වඩා. ගුවන් යානයක් යනකොට පැය ගානක් එක විදියට ඉන්නකොට සමහරවෙලාවට මගින් ගොඩක් අපහසුතාවයට ලක් වෙනවා. වමනේ දානවා. විශ්ෂයෙන් ළමයි අඩනවා. එක විකාරයි. මම දැකල තියෙනවා සමහර වෙලාවට ළමයෙක් අඩනකොට මේගොල්ලෝ වඩාගෙන සැහෙන උදව් කරනවා.

    ලංකාවට විදේශිකයෙක් එනකොට පලවෙනි හැගීම දැනෙන්නේ flight එකේදී. එක ලංකාවේ වාහනයක නැග්ග වගේ. air hostess ලොකු වගකීමක් තියෙනව ලංකාව ගැන යහපත් ආකල්පයක් ඇති කරන්න. මේක නිකම් කඩේ වැඩකරන එක්කෙනෙක්ගේ රස්සාවකට කෙටි කරලා දන්නා එපා.

    තව ටිකක දියුණු වෙන්නේ ඕනේ පැති තමයි මේගොල්ලෝ english කතා කරන විදිය ගැන. කියන්න ඕන දේ කෙලින්ම කියනවා පොල්ලෙන් ගහන්න වගේ. english නළවල මිනිස්සුන්ට සතුටු හැගීමක් එන විදියට කියන්න පුරුදු කරන්න ඕනේ.

     
    • Like
    Reactions: sandaru d