Air ticket ගන්න හොද තැනක්?

NiveaFlorex

Active member
  • Apr 1, 2015
    110
    70
    28
    hello, machan, air tickets ganna hoda agents/companies kauda? hoda reviews/ratings tiyanwanam hodai. Any idea?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,440
    6,012
    113
    බැසිල් ඒයා ලයින්,
    කෝටියක් උනත් රෙඩි කෑෂ් ගෙවනවා.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,290
    2,310
    113
    ඇල්ල

    Air ticket මේ දවස් ටිකේ මාර ගන්න බන්. හදිසියක් නැත්තම් සැප්තැම්බර් අන්තිම වෙනකන් ඉදලා ගන්න බලන්න​

     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28

    Air ticket මේ දවස් ටිකේ මාර ගන්න බන්. හදිසියක් නැත්තම් සැප්තැම්බර් අන්තිම වෙනකන් ඉදලා ගන්න බලන්න​

    සැප්තැම්බර් අන්තිම වෙනකොට ඇයි අඩු වෙන්නේ​

     

    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    Online ගන්න
    ow habai online walin ganna dollar one ban, expedia/skyscanner wage. ekai local agency ekak balannne.

    Air ticket මේ දවස් ටිකේ මාර ගන්න බන්. හදිසියක් නැත්තම් සැප්තැම්බර් අන්තිම වෙනකන් ඉදලා ගන්න බලන්න​

    ow habai meka poddak hadissi ban ekai. There is 200k price difference between this month and end of sepetember but can not wait :(
    ------ Post added on Aug 2, 2022 at 10:23 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,293
    55,337
    113
    මාලඹේ
    People's Travels (Pvt) Ltd
    මෙන්න මේ අයගෙන් අඩුවටම ගන්න පුළුවන්.
    හොදට Friendly
    Colombo Shore Excursions Sri Lanka
    071 610 0406
     
    • Love
    Reactions: NiveaFlorex

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,119
    113
    ow habai online walin ganna dollar one ban, expedia/skyscanner wage. ekai local agency ekak balannne.


    ow habai meka poddak hadissi ban ekai. There is 200k price difference between this month and end of sepetember but can not wait :(
    ------ Post added on Aug 2, 2022 at 10:23 AM

    You can't expect a better price from local guys. Buying it online is always better
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    1,786
    603
    113

    සැප්තැම්බර් අන්තිම වෙනකොට ඇයි අඩු වෙන්නේ​

    minisu adu wenawane kanna bona nathiwa marila. aragaleta awa unta rata yana bari wenawa. ethakota lanken bayaakata wada rata yanna baha. rata yanna minisu nathi nisa ticket price eka adu wenawa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,293
    55,337
    113
    මාලඹේ
    minisu adu wenawane kanna bona nathiwa marila. aragaleta awa unta rata yana bari wenawa. ethakota lanken bayaakata wada rata yanna baha. rata yanna minisu nathi nisa ticket price eka adu wenawa
    මාර දැනීමක්නේ උබ ට තියෙන්නේ🤣
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,119
    113
    මාර දැනීමක්නේ උබ ට තියෙන්නේ🤣

    MlBH.gif
     
    • Haha
    Reactions: 2osama