අනේ පෝන්ස් ඔය ලක්ෂ හතරේ කතාව අදාළ වෙන්නේ ඕකේ පලපුරුද්ද මත, උඹලා කඩේ ගිහින් ගෙනාපු නන්දි ගවයාට පින් සිද්ධ වෙන්න මේක කරපු ගොඩක් අය කුවේට්, ඩුබායි, ඕමාන් ගියා ඒ ගියපු සමහර අයටනම් ලක්ෂ 15 පැනලා සැලරි එකක් හම්බවෙනවා.
ඔය යුනියන් ප්‍රශ්නෙ ආවේ ගොඩක් එවුන් රට ගියාට පස්සේ ඕකෙ ඉතිරි වෙලා ඉඩපු පලපුරුදු එවුන් ටික පඩිය වැඩි කරන්න කියලා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න හැදුවා පස්සේ තමයි ඇමැතියා ඇවිල්ලා මේක වැඩි කරේ. උඹ කියන විදියට ලක්ෂ දහයක් හම්බවෙනවානම් රට ගියපු උන් ආපහු එනවානේ
අනිත් එක උඹ කිව්වා නේද ඔක්කොම ටෙස්ට් එක දවසින් තියෙනව කියලා ඒක උබට කිව්ව එකා කවුද කියපන්
මේ ජොබ් එක ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙවෙයි දවසින් ඔක්කොම ටෙස්ට් තියලා ගන්න පුපේ ඉත්තැවෝ යන්න ඕනේ
ඕකේ හෙන ප්‍රොසෙස් එකක් ගිහිල්ලා උන්ට සැහෙන පුහුණුවක් දීලා තමයි ජොබ් එකට දන්නේ.
උබට ලක්ෂ දහයක් හම්බවෙනවා, දවසින් ටෙස්ට් ඔක්කොම තියනවා කියලා කියපු එකාගෙ දැනුම හිතා ගන්න පුළුවන් ඒ කතාවෙන්. උඹනම් කොහොමත් බායියෙක්නේ
Mallita thiyena degree eka mokakda? Meke kadda hodatama thiyenna one(It is imperative that the candidate has a clear voice), past papers hoya ganna amaruy (Mathematics is the primary subject of the paper's questions mcn)
Malli meter ekaknam baya nathuwa danna kiyanna politics walinma gannawa kiyana eka boruwak. e contacts walin giyapu ayath Fully qualified aya. Oya mokakwath contacts nathuwa giyapu supiri meter innawa. Baya nathuwa danna