Air Traffic Controller Vacancy

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    499
    335
    63
    අනේ බොල ටෙස්ට් ටික ඔක්කොම එක දවසෙ තියල ඊට පස්සෙ ඉන්ටවිව් එකක් තියල මෙඩිකල් එකක් තියල උන්ට පත්වීම් දෙනව. උබ කියන ට්‍රේනින්ග් ඔක්කොම තියෙන්නෙ ඊට පස්සෙ. හැබයි ට්‍රේනින් තියනකොට පත්වීම් හම්බ වෙලා ඉවරයි.

    යකෝ ඕමාන් කටාර් වල උන්ට මොන ලක්ෂ 15 ද? උබ මේ ලෝකෙද ඉන්නෙ. උන්ට ලක්ෂ 30 40 හම්බ වෙනව. ඒකයි උන් මෙහෙන් දාල එහෙ යන්නෙ. දන්න මගුලක් කියවපන් උබ.
    ටෙස්ට් එක මොන වගේ එකක්ද මචන්? මගේ මල්ලි apply කළා ඕකට එකයි, ඔයා දන්න විස්තර කියන්නකො ඕක සම්බන්ධව. Salary කොච්චර වගේ ලැබෙනවාද මුලින්ම?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    5,437
    10,489
    113
    Milagiriya
    අනේ බොල ටෙස්ට් ටික ඔක්කොම එක දවසෙ තියල ඊට පස්සෙ ඉන්ටවිව් එකක් තියල මෙඩිකල් එකක් තියල උන්ට පත්වීම් දෙනව. උබ කියන ට්‍රේනින්ග් ඔක්කොම තියෙන්නෙ ඊට පස්සෙ. හැබයි ට්‍රේනින් තියනකොට පත්වීම් හම්බ වෙලා ඉවරයි.

    යකෝ ඕමාන් කටාර් වල උන්ට මොන ලක්ෂ 15 ද? උබ මේ ලෝකෙද ඉන්නෙ. උන්ට ලක්ෂ 30 40 හම්බ වෙනව. ඒකයි උන් මෙහෙන් දාල එහෙ යන්නෙ. දන්න මගුලක් කියවපන් උබ.
    Your intelligence level is not up to the standard to travel to even India, even though my friend was given an air traffic controller job in Dubai in 2022 with an initial monthly salary of around 18000 Dirham.(My salary discussion is based on this. In case you can demonstrate that someone earns 4 million rupees monthly in this job, please let me know the country and type of experience needed)

    Are you aware that salaries are determined by qualifications and experience? You lack intelligence 🙄
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    7,614
    5,848
    113
    මෙන්න මෙතන...
    එහෙම නෑ. නොදන්න දේවල් කියන්න එපා බන්.

    නොදන්න දේවල් කියන්න එපා. එක දවසෙ තමා තියන ඔක්කොම ටෙස්ට් තියන්නෙ.
    ------ Post added on Jun 23, 2024 at 10:30 AM
    uba danna pamka tmai..danna nisa tmai kiwe....
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,847
    1
    5,600
    113
    Mechanical engineering මචං degree එක මල්ලිගෙ. ගිය අවුරද්දේ graduated උනේ. තාම හරිහමන් ජොබක් සෙට් උනේ නෑ. මාස කීපයක් jobak කළා. එකෙන් අයින් උනා. (Low salary + marawa marawa wada gannawa)
    Malli wada krapu company ek mkkd?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    108,891
    2
    104,002
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sky Clouds GIF by EUROCONTROL
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    416
    48
    28
    Isengard
    Your intelligence level is not up to the standard to travel to even India, even though my friend was given an air traffic controller job in Dubai in 2022 with an initial monthly salary of around 18000 Dirham.(My salary discussion is based on this. In case you can demonstrate that someone earns 4 million rupees monthly in this job, please let me know the country and type of experience needed)

    Are you aware that salaries are determined by qualifications and experience? You lack intelligence 🙄

    අනේ උබ දන්නෙ නැති තොත්ත බබාට කියන්නෙ මේ ආටිකල් එක කියෝල බලපන්.

    https://www.sundayobserver.lk/2023/...controller-shortage-hits-sri-lankas-airports/

    මේකෙම තියනව උන්ට 450,000 පඩියක් හම්බ වෙනව කියල. ඕමාන් වගේ ගියොත් ඒක මිලියන් 4.5 කියලත් තියනව. ඒ කියන්නෙ ලක්ශ 40 ටත් වැඩියි. අනිත් එක මේ පඩිය දාල තියෙන්නෙ උන්ගෙ පඩි වැඩි කරන්න කලින්. දැන් හිතපන් පඩි වැඩි කරාම ගාන් කීයද කියල.

    While a Sri Lanka air traffic controller could muster around Rs. 450,000 package per month out of which around 35% is deducted for tax, Oman pays around Rs. 4.5 million (tax free) to each employee plus providing free accommodation and free children education. “An air traffic controller gets 10 times more than what we get in Sri Lanka.”
    ------ Post added on Jun 24, 2024 at 5:21 AM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    9,886
    18,151
    113
    Mekata gannema contacts walin..personal experience eken kiyanne..okata arak gattu bahirawayo set ekak innwa..unge lamai adurana un tamai okata ganne
    Ehema deyak naha uba boru danna epa methana minissunwa demotivate wena widiye. Bachelor’s degree ekak ekka skill eka tiyanwa nam meyalage dena tests tika pass wenna puluwan nam ea age range eke one kenekta meka atulata yanna puluwan. Mage yaluwo sahenna innawa oke. Ea ekkenelwt connection walin giya aya nemei. But oke dene tests tika sahenna amarui high iq ekak tiyenna one. Oken pass wenna amaru nisa hugak aya kiyanwa connection walin witharai ganne wage dewal. Et ehema deyak attatma naha. Okata last year eke 3000 k wage apply karala tibuna mathala widiyata 37 k wage gatte me gaana hariytama mathaka naha ea wage podi ganak tamai screeing and other processes walin kapila ituru une. Un dan job eke.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    lol
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    416
    48
    28
    Isengard
    විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න පුලුවන් උනා. Senior කෙනෙක් ලක්ෂ 10 විතර පඩියක් ගන්නව දැන්. අළුත් අයත් ලක්ෂ 5 - 6 වත් ගන්නව ඇති.
     
    • Like
    Reactions: jennt

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    499
    335
    63
    විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න පුලුවන් උනා. Senior කෙනෙක් ලක්ෂ 10 විතර පඩියක් ගන්නව දැන්. අළුත් අයත් ලක්ෂ 5 - 6 වත් ගන්නව ඇති.
    Senior අය ගොඩක් නැතුව ඇති ලංකාවේ.මම දැක්කා අවුරුද්දකට වගේ කලින් interview එකක්, එකේදි කියනවා හිටපු ගොඩක් අය migrate උනා කියලා. ඉන්න ටික දෙනා තියාගන්න ඔය ගාන ගෙවනවා ඇති.

    මගේ යාළුවෙක්ගෙ මාර්ගෙන් ඕකට ගිය අවුරුදදේ select වුනු නංගි කෙනෙක්ව දැනගන්න ලැබුණා. එයා කිව්වා මුල් අවුරුද්ද training, training period එකේ ලක්ෂයක් වගේ ලැබෙනවා කියලා. Training ඉවර වෙලා job එකට යනකොට 300k වගේ ලැබෙනවා ඇති (not sure) ඕකේ අව්ලක් තියෙන්නේ 6 years bond එකක් sign කරන්න ඕනේ කියනවා, ඊට කලින් අයින් උනොත් ලොකු ගානක් ගෙවන්න වෙනවලු. (5M ද කොහෙද, මට හරියටම මතක නම් නෑ ගාන)
    Workload, stress, work life balance එක්ක ලැබෙන ගාන worth ද දන්නේ නෑ ඉතින්.
     
    Last edited: