Air Traffic Controller Vacancy

acryan

Well-known member
  • Oct 11, 2012
    9,112
    8,633
    113
    Honda job ekake but responsibility eka patta wadi.

    Focus karala wadak karaganna bari unta okata yanna amarui
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    416
    48
    28
    Isengard
    අනේ උබ දන්නෙ නැති තොත්ත බබාට කියන්නෙ මේ ආටිකල් එක කියෝල බලපන්.

    https://www.sundayobserver.lk/2023/...controller-shortage-hits-sri-lankas-airports/

    මේකෙම තියනව උන්ට 450,000 පඩියක් හම්බ වෙනව කියල. ඕමාන් වගේ ගියොත් ඒක මිලියන් 4.5 කියලත් තියනව. ඒ කියන්නෙ ලක්ශ 40 ටත් වැඩියි. අනිත් එක මේ පඩිය දාල තියෙන්නෙ උන්ගෙ පඩි වැඩි කරන්න කලින්. දැන් හිතපන් පඩි වැඩි කරාම ගාන් කීයද කියල.

    While a Sri Lanka air traffic controller could muster around Rs. 450,000 package per month out of which around 35% is deducted for tax, Oman pays around Rs. 4.5 million (tax free) to each employee plus providing free accommodation and free children education. “An air traffic controller gets 10 times more than what we get in Sri Lanka.”
    ------ Post added on Jun 24, 2024 at 5:21 AM
    ට්‍රේනින් ඉවර උනාම 5ක් වගේ සෙට් වෙනව මන් දන්න විදිහට. කොහොමහරි ලංකාවෙ IT ජොබ් එකක් කරන උන්ට වඩා හොද ආර්ථිකයක් තියනව උන්ට. පර්මිට් එහෙමත් හම්බ වෙනව. තව බෙනිෆිට් තියනව රජයට අනුබද්ධ ආයතනයක් හින්ද. Free Tickets හම්බ වෙනව රට යන්න (මේක ෂුවර් නෑ).
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,805
    14,705
    113
    Auckland
    Easy job in Lanka compared to other places whith busier airports with multiple runways and weather changes