Airtel කාරයන්ගෙ කැරිකම

=chala=

Active member
  • Jun 29, 2012
    675
    40
    28
    එයාටෙල් එකෙන් දෙනවා සෝෂල් මීඩියා අන්ලිමිඩට් පැකේජ් එකක් 286 ට. උන් මුල් කාලෙ කිසිම ස්පීඩ් ලිමිට් එකක් නැතුව දුන්නා. මම දැන් ඒක යූස් කරන තුන් වෙනි මාසෙ. මාසෙන් මාසෙට එන්න එන්න ස්පීඩ් එක අඩු වෙනවා. දැන් ස්පීඩ් එක ඩයලොග්ලාගෙ ස්පීඩ් එකට චුට්ටක් වැඩියි. ඩයලොග් එකේ උන් නම් කිව්වා කෙලින්ම ස්පීඩ් එක අඩුයි කියලා. ඒත් එයාටෙල් එකෙන් කස්ටමර්ස්ලා ඇදලාගත්තෙ ලිමිට් නැති එකම පැකේජ් එක කියලා. එයා ටෙල් කියන්නෙ ඇත්තටම කස්ටමර්ස්ලට ගරු කරන කම්පැනියක් නෙමෙයි. අවුරුදු 8 කට විතර කලිනුත් මුන් දුන්නා හොඳ පැකේජ් එකක් රුපියල් 49 ට 1 ජීබී දෙන. ඒත් ඒකත් කට්ටිය එයාටෙල් යූස් කරන්න ගත්තම උන් කලේ පැකේජ් එක නවත්තපු එක. දැනුත් එහෙමයි. කස්ටමර්ට දැනුම් දෙන්නෙ නැතුව ස්ලෝ කරනවා. මම මේක අල්ලගන්න අද උදේ 1 ට දාලා බැලුවා යූට්‍යුබ් වීඩියෝ එකක්. ඒ වෙලාවෙත් ස්ලෝ. ඉස්සර තරම් ආවෙ නැ. යූට්ඩ‍යුබ්වු වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරලා බලනකොට කිලෝ බයිට් 200 යි තප්පරේට බෑවෙන්නෙ. මට එයාටෙල් එපාම වුනා. කැරිම ජරා කම්පැනියක්.
     

    =chala=

    Active member
  • Jun 29, 2012
    675
    40
    28
    unta oya kiwwata youtube traffic eka hariyata handle koraganna ba wage
    මට හිතෙන්නෙ උන්ගෙ තියෙන ජරා කම බන්. කලිනුත් මේ වගේම කැත වැඩෙ කරපු උන් තමයි එයාටෙල් කියන්නෙ. මෙහෙම වෙනවා කියලා මම දැනගෙන තමයි යූස් කලේ. මොනා වුනත් ඩයලොග් උන් සෝෂල් මීඩියෝ පැකේජ් එකේදි හරියට අදටත් කරනවා.

    Mobitel youtube unlimited eka nam patta machan HD
    25gb neda speed denne. eka iwara unama slow wenawa neda?
    ------ Post added on Feb 23, 2021 at 8:38 AM
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    dushan135

    Active member
  • Oct 19, 2010
    569
    43
    28
    පුප තමා.. බ්‍රැක්ග්‍රවුන්ඩ් ඩේටා නැත්නම් අන්ලිමිටඩ් පැකේක් එකෙනුත් වැඩක් නෑ.
    ow ban. wenama package ekak active karanna wenawa background data walata.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,084
    3,975
    113
    127.0.0.1
    කලිනුත් මේ වගේම කැත වැඩෙ කරපු උන් තමයි එයාටෙල් කියන්නෙ
    aththa kathaawa Airtel lankawata aawama patta aduwata denna thamai hitiye..

    namuth Dialog eken naduwak damma. eetapasse thamai TRC eka madihath wela lankawe companies protect karanna ona kiyala airtel walata adala pramanayata wada aduwata wikunanna ba kiyala case eka adde..

    naththan airtel konaka indan local companies tikata aragena yanna hitiye
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    20,286
    1
    4,486
    113
    වලපල්ලේ
    49 ට 1ජීබී දුන්නා මුන් ඒ කාලේ 2012 ඕකට ගේම ඇද්දා අනික් උන් සේරම. පැකේජ එක අයින් කළා උන්. කෙල උනා dongal ගත්තු උන්ට ටිකට. හැබැයි මේ සැරේ කෙල වෙලා තියෙන්නේ ඔය YouTube පැකේජ දාගෙන වෙන වෙන සෙල්ලං දානවා ලංකන් අයියල. ඒකයි.