Mageth awe nah bn dan dan 4month withara idan lankawata enawa witharai...issara postman deliver kala dan uh genneth nah..samahara ewwa certis lanka eken deliver karanawa habaiමගෙ Ali express Orders තාම ආවෙ නෑ.
BW Tracking Parcel එකක්වත් ආවෙ නෑ මාසෙකටත් ලගයි ලංකාවට ඇවිල්ල.
ඒ ගැන අදහස අයින් කරගන්න වෙයිද.වැඩක් නැ කතාකරල ඒ ගැන
Thanks.