Questions Alto එකකට brand new battery එකක් දැන් කීයක් වෙයිද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    742
    818
    93
    Alto එකකට brand new battery එකක් දැන් කීයක් වෙයිද? මොකක්ද guys හොඳ brand එක? ගද්දි වෙන මොනවද බලන්න ඕනා?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,556
    19,919
    113
    Gotland
    හොඳ බැටරි ඉතිං පැනසොනික් යූආසා වගේ ජපන් ඒවා ඇල්ටෝවකට සෙට් වෙන එකක් 50ක් අවම වෙයි
    ඇල්ටෝවත් එච්චර කල් පවතින්නේ නැති එකේ උන්ගේ රටේම හදන අමරෝන් හරි ත්‍රිවිල් බැටරියක් උනත් අව්ලක් නෑ