Alto 800 or Viva Elite

Viva Elite or Alto 800

  • Alto 800 (2015/2016)

    Votes: 18 54.5%
  • Viva Elite Manual (2011/2012)

    Votes: 15 45.5%

  • Total voters
    33

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,030
    1,156
    113
    මචන්ලා ලක්ශ 18 වගෙ ගන්න හොද අල්ටො 800 ද නැත්නම් Viva Elite manual ekada.

    ඇත්ටම මම කැමති Japan වාහනයක්. ඒත් ඉතින් මේ ගානට සුවර් කරල ගන්න පුලුවන් japan වාහනයක් හොයාගන්න මාර අමරුයි නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,697
    26,878
    113
    කෑගල්ල
    Alto බම්ප් 😃😃😃. උබට දැන් හම්බ උනාද වාහනයක්. 18 අතේ තියනවනම් ඔනේ තරම් alto 800 ඇති. අප්පෝ මාත් 15 අතේ තියාන රට වටේ ඇවිද්දා මාස ගානක්. අන්තිමට යාලුවාගේ එක දුන්නා 2015 එකක් 16ට ඉතිරි 1 දුන්නෙත් ලගදී. ලොකූ අවුලක් නෑ මටනම් තමන්ගේ අතේ තියන විදිහටනේ. 1000 ක 92 ගැහුවම 104 km වගේ තමා පුලුවන් මටනම්.
     
    • Dislike
    • Like
    Reactions: jcj and Tanto

    Mileage 27k alto ekak thiyenawa 18.25 lak dala thiyenne. adu karala illanna oni ithin
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,697
    26,878
    113
    කෑගල්ල
    ඒවගේ තමා යන්නේ මගේ යාලුවෙකුත් ගත්තා දැන් මාස තුනකට විතර කලින් 17 යි ගානකට 30 ක් දුවපු එකක්. මගේ එකනම්. 63 දුවලා තිබ්බේ. 🤣🤣🤣. හොදට බලලා ගනින් add වල තියනවා වගේ නේමේ ගියපුවහම එපාවෙනවා. Service කරන්න ගියහම මොකක් හරි කරලා 10 වත් ගන්නවා. පොත හරවන්න 11 යනවා. ටයර් ceat, chinees එවා තියනවා 6කට වගේ. ඔවා ඔක්කොම කරලා තියන නිසා විස්තර මොනවාහරි ඔනේ උනොත් අහපන් 😃😃👍👍
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,030
    1,156
    113
    elite. decent pita yanna puluwan wahanayak budjet eke widiyata
    ඒක නම් ඇත්ත. ඒ උනාට මේ ගානට තියෙන elite 80000 km විතර දුවපු ඒව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒක නම් ඇත්ත. ඒ උනාට මේ ගානට තියෙන elite 80000 km විතර දුවපු ඒව
    Ape gedara ekak thiyena 2012, thama 50,000i duwala thiyenne;)
    Mama oya dekama padala thiyena nisa kiwwe Elite &Alto compare karanna bari tharam wenasak thiyenawa
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,030
    1,156
    113
    Ape gedara ekak thiyena 2012, thama 50,000i duwala thiyenne;)
    Mama oya dekama padala thiyena nisa kiwwe Elite &Alto compare karanna bari tharam wenasak thiyenawa
    ඒක විකුනන්නේ නැද්ද ;) ;)
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    2,721
    1,150
    113
    ඒවගේ තමා යන්නේ මගේ යාලුවෙකුත් ගත්තා දැන් මාස තුනකට විතර කලින් 17 යි ගානකට 30 ක් දුවපු එකක්. මගේ එකනම්. 63 දුවලා තිබ්බේ. 🤣🤣🤣. හොදට බලලා ගනින් add වල තියනවා වගේ නේමේ ගියපුවහම එපාවෙනවා. Service කරන්න ගියහම මොකක් හරි කරලා 10 වත් ගන්නවා. පොත හරවන්න 11 යනවා. ටයර් ceat, chinees එවා තියනවා 6කට වගේ. ඔවා ඔක්කොම කරලා තියන නිසා විස්තර මොනවාහරි ඔනේ උනොත් අහපන් 😃😃👍👍
    Ai ban Pothak harawanna 11 Yanne ???
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,697
    26,878
    113
    කෑගල්ල
    Ai ban Pothak harawanna 11 Yanne ???
    මාත් එහෙම හිතාන තමා සල්ලි ටිකක් අරගෙන ගියේ නාරාහෙන්පිටට. 🤣🤣 වේලාවට ලග atm එකක් තියනවා. Number plate මුද්දර ගාස්තු ඔක්කොම එක්ක හරියට 10930 යනවා.
     
    • Dislike
    • Like
    Reactions: jcj and Tanto

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    20,094
    1
    33,690
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඒවගේ තමා යන්නේ මගේ යාලුවෙකුත් ගත්තා දැන් මාස තුනකට විතර කලින් 17 යි ගානකට 30 ක් දුවපු එකක්. මගේ එකනම්. 63 දුවලා තිබ්බේ. 🤣🤣🤣. හොදට බලලා ගනින් add වල තියනවා වගේ නේමේ ගියපුවහම එපාවෙනවා. Service කරන්න ගියහම මොකක් හරි කරලා 10 වත් ගන්නවා. පොත හරවන්න 11 යනවා. ටයර් ceat, chinees එවා තියනවා 6කට වගේ. ඔවා ඔක්කොම කරලා තියන නිසා විස්තර මොනවාහරි ඔනේ උනොත් අහපන් 😃😃👍👍
    ටයර් Ceat ? ඇයි බන් ceat ටයර් වල මොකද්ද තියෙන අවුල ? හාර්ඩ් වැඩි නිසාද කියන්නෙ ? ඇල්ටො වල original එන්නෙ MRF නේද ? CEAT වල තියෙන අවුල කියපන්තො.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,697
    26,878
    113
    කෑගල්ල
    ටයර් Ceat ? ඇයි බන් ceat ටයර් වල මොකද්ද තියෙන අවුල ? හාර්ඩ් වැඩි නිසාද කියන්නෙ ? ඇල්ටො වල original එන්නෙ MRF නේද ? CEAT වල තියෙන අවුල කියපන්තො.
    මටනම් අව්ලක් නෑ මම දාලා තියෙන්නේ. 😃😃. පෙල්ක් අය කියනවා ගැස්සේනවා වැඩ්‍ කියලා. එකේ බලපෑම japan වාහානේකට වඩා indian alto එකකට බලපානවා වැඩ්‍ කියලා. අනේ මන්දා මන් ඔය ටයර් වල වැඩ කරගන්න යන තැන වැඩිපුර තියෙන්නේ ceat මිනිහා ඔය ලොකු ලොකු වාහනවලටත් දාන්නේ. මිනිස්සු ඔනේ තරම් දාගෙන යන්නේ 😃😃👍.
     
    • Dislike
    Reactions: jcj

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,537
    5,545
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇල්ටෝ වීවා කියන්නේ ඉන්දියාවයි ජපානෙයි වගේනේ බන්
    විවා එක මැලේසියන් උනාට තනිකරම ඩයිහට්සු ටෙක්නොලජි එක දුවන්නේ. ඩයිහට්සු කියන්නේ ටොයෝටා සබ් කම්පැනි එකක්
    විවා එක පට්ට ස්ටේබල් කාර් එකක්. මැලේසියන් කියලා හිතන්න එපා විවා එක
    පැරඩුවාලා ගොඩාක් කරන්නේ රි බැජ් සීන් එකක්
    විවා එකෙන් පස්සේ ආව ඇක්සියෝ එක ටොයොටා විගෝ එකේ රිබැජ් මොඩල් එක

    ටෙක්නොලජි පෙරඩුවාලගේ තනිකරම ටෝයෝටා තමා
     
    • Like
    Reactions: naveenr

    NAdee56

    Active member
  • Feb 24, 2009
    443
    169
    43
    anywhere
    සේෆ්ටි නම් මචං viva elite හොදයි. වාහනෙ අවුලක් නැ. ගොඩක් ඉතින් පට්ට ගහපුවා තියෙන්නෙ.. ගොඩක්ම ladies ලා use කරන vehicle එකක් නේ. හොද එකක් සෙට් උනොත් අවුලක් නෑ.. පට්ට ගහන්න හොදම alto තමා. වාහනේ ලේසි handling. 80ක් වගේ දුවල නම් තමා කෑලි මාරැ කරන්න වෙන්නෙ. Alto වල spare parts ගාන ටිකක් ශේප්..
     
    • Like
    Reactions: naveenr