machan, content writer kenekta article liyanna denne, Topic ekai key words witarada?
ethakota eya research karala article eka liyanawada?
Amazon වල අවාසි, commission එක අඩු 6% වගේ තමයි තියෙන්නෙ. හැබැයි Sales අනුව වැඩි වෙනව. පැය 24න් Cookies අයින් වෙනව. ඒ කියන්නෙ පැය 24න් පස්සෙ ගන්න බඩු වලට අපිට commission එකක් ලැබෙන්නේ නෑ.
මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. . පැය 24න් 24ට ප්‍රොඩක්ට් ලින්ක් එක අලුත් එකකට අප්ඩේට් කරන්න ඕනා කියලද කියන්නේ?
nehe. reader kenek umbe link eken amazon site ekata giyahama browser eken cookie ekak thiyagannawa umbe link eken awa kiyala. ethakota peya 24 k ethulatha u monawahari buy karoth amazon eken umbata e gaththa baduwata commission ekak enawa. umbata mukuth specially karanna deyak nehe. umbe link eken direct giyapu baduwama ganna oneth nehe.
මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. . පැය 24න් 24ට ප්‍රොඩක්ට් ලින්ක් එක අලුත් එකකට අප්ඩේට් කරන්න ඕනා කියලද කියන්නේ?