Family members lawa track karanna puluwan free/low cost apps monada thiyenne? eyalage device ekatath install karala maps wala balanna puluwan wena feature ekak thiyena ekak![]()
Life 360
Family members lawa track karanna puluwan free/low cost apps monada thiyenne? eyalage device ekatath install karala maps wala balanna puluwan wena feature ekak thiyena ekak![]()
මචං video convert apps මොනවද තියෙන්නෙ
Movie එකක් සින්හල සබ් දාලා convert කරගන්න ඕනේ
නැත්නම් tv එකේ බලන්න පුලුවන් විදිහට සබ්ටයිල් (srt) file එකක් convert කරන්න පුලුවන්ද phone එකෙන්![]()
Phone eken ma balapan
MX player eken subtitle eka add karagena
nikna try ekak deepan itin folder ekata srt file ekai,movie ekai daala, same name karala tv eke play wei da kiyala
මේ දවස් වල ගෙවල් වල ඉන්න දරුවන් වෙනුවෙන් පොඩි ඇප් එකක් හැදුවා දැනුම වැඩි දියුණු කරගන්න.මේ තියෙන තත්වෙත් එකක් මට ප්ලේස්ටෝර් එකවුන්ට් එකක් හදාගන්න..අතේ සල්ලි නැහැ.. පුළුවන් නම් මේ කොරෝනා ඉවරවෙලා මං එකවුන්ට් එකක් හදාගෙන ඇප් එක ප්ලේස්ටෝර් දානකම් ඔයාගෙ එකවුන්ට් එකෙන් මේක ප්ලේස්ටෝර් දාලා දෙන්න පුළුවන් ද? අවස්ථාවේ හැටියට ලොකු උදව්වක්
මේ තියෙන්නේ විස්තරය...
මෙය 10/11 වසර දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා නිර්මාණය කර ඇති Android App එකක් වන අතර තවස පර්යේෂණ මට්ටමේ පවතී.
ඔබට හෝ ඔබේ දරුවාට මෙමගින් සතුට විනෝදය සමගින් තම දැනුම වර්ධනය කරගැනීම සදහා අවස්ථාව උදාවන අතර Ledarboard එකක් පැවතීම නිසා ඔබ ගේ ස්ථානය ඔබට දැකගැනීමේ හැකියාව ද මෙමගින් උදා වේ.
https://usersdrive.com/m02dend04k13.html (9.3 MB)
ඉහත ලිපිනයෙන් ඔබට මෙම ඇප් එක බාගත කර ගත හැකි අතර ඉන්ස්ටෝල් කිරීමේ දී ගැටළු පවතී නම් පහත වීඩියෝව නැරඹීමෙන් එය නිරාකරණය කරගත හැකිවනු ඇත.
https://www.youtube.com/watch?v=qaPilOsDgZE
මචං video convert apps මොනවද තියෙන්නෙ
Movie එකක් සින්හල සබ් දාලා convert කරගන්න ඕනේ
නැත්නම් tv එකේ බලන්න පුලුවන් විදිහට සබ්ටයිල් (srt) file එකක් convert කරන්න පුලුවන්ද phone එකෙන්![]()