ane mata udaw karapala

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    owa samanya prashna sahodaraya,jiwithe kiyanne meka thamai,..oya wage prashna walata thiyena uththare kella amathaka karana eka nemei,.adare karapu hithakata dukak denna epa ekiwa amathaka karala.owa kalaya wisin wisandana prashna,ganan gannepa ada ubata dahak minissu baniwi,eth ubata dawasaka e ayama honda kiyawi,meka thamai jiwithe,apita hari kiyala hithena de witharak api karama hari,onama dekata bainna minissuth onama dekata honda kiyanna minissuth me loke innawa,adare karanam atharinna epa.demawu piyanta dukak wage kiyala hithenawanam dennama adare kara kara katha baha kara kara durin inna kasada bandinne nathuwa..wena kenek bandinnath epa e grl ta ridena nisa,ohoma adare karanna dawsaka gewal walin kamathi wenawa,godak minissu kiuwata ubawa kapala muhude dammath denne na arakai mekai,ewa boru katha,samahara eun panala giyama masa ganen gewal walin samawa denawa,kochchara kiuwath eka thamai yatharthaya,..adare karanna patan gaththanam kisima hethuwak matha eka nathara karanna epa,.dennath ekka ena prashna walata muna denna eka thamai jiwithe kiyanne..prashna walin panala yana eka nemei kollaa.....jaya wewa ehenam,,lassanata prashna walata baya nathuwa muhuna dipan,oka thamai jiwithe kiyanne,oita wadiya ona tharam prashna wenawa minssunta,e kisima deyak nisa adare nathi kara ganna epa,ubalata kawadawth kamathi wenne naththan gewal walin,ubala durin indan kawawath bandinne nathuwa adare karapalla...kelin indagena..jaya....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,987
    1,029
    113
    USA
    පැහැදිලි සීන් එක:yes: මම කියන්නෙත් පහල මාමා කියලා තියෙන කාතවම තමයි:dull:

    උඹ එහෙනම් මට මාම කිව්වා නේද. හොඳයි බැනෝ මමත් ඉපදුනේ ගාල්ලේ මහා ඉස්පිරිතාලේ තමයි.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,798
    640
    113
    Colombo
    මෙහෙමයි මචන්. අපේ අම්මල තාත්තල අපිට වැඩිය කල් මේ සමාජයේ තැම්බිච්ච අය. ඒක හින්ද ඒ අය කියන දේ එකපාර අහක දාන්න එපා. හෙමින්සැරේ රණ්ඩු වෙන්නේ නැතුව අහපන් මොකද්ද කැමති නොවෙන්න හේතුව කියල.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,668
    1,718
    113
    EARTH
    කලබල වෙන්න එපා බන්.ඔය කියන සීන් එකට උත්තර තියෙනවනෙ. වෙන දෙයක් නෙමීනම් උඹට කිසිම අවුලක් නැති ප්‍රශ්නයක් ඕක.තව කල් තියෙනව උබට.ඒ ටිකට ඔය අවුල ලිහිල තියෙයි.හැබැයි උඹ කියන විදියට කෙල්ල ඇත්තටම ආදරේද නැද්ද කියල උඹට තේරුම් යයි බැන්දට පස්සෙ.ගෙදරින් එපා කියද්දි මම බැන්දෙ. ඒ ඒ ආදරේ ඇත්තම කියල හිතල.අන්තිමේ උනේ මචන් "පූස මගදි රැවටුනා" වගේ සීන් එකක්. ඒ නිසා කළබල වෙන්නනම් එපා විවාහය කියන තැනදිනම්.හැමදේම ගැන හොඳට හිතල බලපන්.හැමකෙනාම කියන දේ ගැන ටිකක් හරි හිතපන්.සුභ පැතුම් මල්ලියා.
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    මෙහෙමයි මචන්. අපේ අම්මල තාත්තල අපිට වැඩිය කල් මේ සමාජයේ තැම්බිච්ච අය. ඒක හින්ද ඒ අය කියන දේ එකපාර අහක දාන්න එපා. හෙමින්සැරේ රණ්ඩු වෙන්නේ නැතුව අහපන් මොකද්ද කැමති නොවෙන්න හේතුව කියල.

    hetuwa thama ahethuwa :( ubata message ekak damma bung :yes:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    owa samanya prashna sahodaraya,jiwithe kiyanne meka thamai,..oya wage prashna walata thiyena uththare kella amathaka karana eka nemei,.adare karapu hithakata dukak denna epa ekiwa amathaka karala.owa kalaya wisin wisandana prashna,ganan gannepa ada ubata dahak minissu baniwi,eth ubata dawasaka e ayama honda kiyawi,meka thamai jiwithe,apita hari kiyala hithena de witharak api karama hari,onama dekata bainna minissuth onama dekata honda kiyanna minissuth me loke innawa,adare karanam atharinna epa.demawu piyanta dukak wage kiyala hithenawanam dennama adare kara kara katha baha kara kara durin inna kasada bandinne nathuwa..wena kenek bandinnath epa e grl ta ridena nisa,ohoma adare karanna dawsaka gewal walin kamathi wenawa,godak minissu kiuwata ubawa kapala muhude dammath denne na arakai mekai,ewa boru katha,samahara eun panala giyama masa ganen gewal walin samawa denawa,kochchara kiuwath eka thamai yatharthaya,..adare karanna patan gaththanam kisima hethuwak matha eka nathara karanna epa,.dennath ekka ena prashna walata muna denna eka thamai jiwithe kiyanne..prashna walin panala yana eka nemei kollaa.....jaya wewa ehenam,,lassanata prashna walata baya nathuwa muhuna dipan,oka thamai jiwithe kiyanne,oita wadiya ona tharam prashna wenawa minssunta,e kisima deyak nisa adare nathi kara ganna epa,ubalata kawadawth kamathi wenne naththan gewal walin,ubala durin indan kawawath bandinne nathuwa adare karapalla...kelin indagena..jaya....

    mata therenawa bung uba kiyana dey.. dan mata wela thiynee rawulath oneh kadath oneh kiyana scn eka.. :baffled: badinee nathuwa adarey karala mama a kellata loku asadaranayak neh bung karanee.. :( anyways thnx macho.. godak watinawa mata kiyala duna dewal sahodaraya :yes::love:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    කලබල වෙන්න එපා බන්.ඔය කියන සීන් එකට උත්තර තියෙනවනෙ. වෙන දෙයක් නෙමීනම් උඹට කිසිම අවුලක් නැති ප්‍රශ්නයක් ඕක.තව කල් තියෙනව උබට.ඒ ටිකට ඔය අවුල ලිහිල තියෙයි.හැබැයි උඹ කියන විදියට කෙල්ල ඇත්තටම ආදරේද නැද්ද කියල උඹට තේරුම් යයි බැන්දට පස්සෙ.ගෙදරින් එපා කියද්දි මම බැන්දෙ. ඒ ඒ ආදරේ ඇත්තම කියල හිතල.අන්තිමේ උනේ මචන් "පූස මගදි රැවටුනා" වගේ සීන් එකක්. ඒ නිසා කළබල වෙන්නනම් එපා විවාහය කියන තැනදිනම්.හැමදේම ගැන හොඳට හිතල බලපන්.හැමකෙනාම කියන දේ ගැන ටිකක් හරි හිතපන්.සුභ පැතුම් මල්ලියා.

    heheheh true.. habai man karala thiyena gong wadawaladi kella mawa dala yanee nathuwa. math ekama idala mawa niwaradi karala, mawa niyama track ekata dapu ewa baladdi nam, kella ehama wenas weney nathi wei kiyala hithanawa... godak sthuthi aiya :yes:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    509
    0
    Penala nan yanna epa mchn sada anatathai....girlta bendata passe ubawa epa wei...girls ehema tamai parentsla nethi unama money madi wunama kothchara love eka tibath epa wena tanata enawa...eka ona ekenekta enawa...man meka kiyanne mage yaluwek ge akki kenek penala giya dial ekak ekka girlta henata money tiyenwa...eyage gedarin aye girl gena beluwe ne amataka kara....dan kollata paya 24ma benum...utath epa wela inne..24 age ekakda 27-28 wenakan hitu mind eka chanage wenawa henata oya age wala....anyway kemathi nethi wenna hethuwa parentslagen ahapan....girl gena hoda kiya kiya hitapan tawa 1-2 years witara....parenstalgeth expectations tiyenwane ekai eka parata epa kiyanna atte....everything is impermanent..uba kiyawa kiywa innakota ibema kemathi wei.....hadisi tirana ganna epa...gedarata poddak chuttak sadde wedi karagena hitapan....etakota ganata settle wenawa...;)otchara adare nan reason ekak nethuwa atha arinna epa you are gonna suffer for life...penala giyath forever suffer so molen weda karapan....
     

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    233
    63
    mokada dan ubala dennata wela thiyenne ban therena sibhalen kiyapanko ban....
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,887
    1,066
    113
    Hali-ela
    mekai malli kathawa. love hondai habai salli nathi unoth anathai. anika ammala akamathi wenne mokak hari aulak athi. wadiyama wenne money problem thamai. kellata aniwa salli nathiwa athi, mage kasadedath ammala eka pain kamathi une na. mage karadareta thama kamathi une. dan marry karala 4 years, ath ammala wife ekka hitihen upset eke inne. ayala karana wada walin mata eka therenawa. eka nisa umbata hama dema thaniyama kara ganna puluwa wenakan marry karanna nam epa..
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,635
    1,116
    0
    පලවෙනි දේ මෙතන සමහර උදවිය කියනව වගේ ගෙවල් දොරවල් පෙන්නලා, යාන වාහන පෙන්නලා සල්ලි පෙන්නලා කෙල්ලොන්ව කසාද බඳින්න එපා. එහෙම වුනොත් පස්සෙ අලි අමාරුවක වැටෙන්නෙ. කොල්ලෙක් වුනාම ඔයිට වැඩිය ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕන බන්. උඹලා දෙන්න කැමතිනම් උගත්නම් දෙන්නටත් රස්සාවල් කරන්න පුලුවන්නම් ආයෙ වෙන මොනවද ඕන. ඔලුවෙන් හිතලා කැමති තීරනයක් ගනින්. හැබැයි ඔතනදි තමන් අකමැති තීර්න ගන්න එපා. එහෙම වුනොත් මෙතන ඉන්න සමහර උන්ට වගේ උඹටත් ජීවිත කාලෙම විඳව විඳව අනිත් උන් දිහා බලාගෙන හූල්ලන්න වෙයි. බඳිනවනම් බඳින්න හොඳම කාලෙ උඹ ඉන්නෙ. හැබැයි දැන්ම ලමයි හදන්නනම් එපා.

    උඹට මෙච්චර දෙයක් කරන්න බැරිනම් අඩුගානෙ උඹ ටිකක් වෙනස් වෙයන්. ගෙවල් වල අයට දැනෙන්නම.

    අනිත් එක මචන් වෙන අයට තමුන්ගෙ ජීවිතෙ පාලනය කරන්න දෙන්න එපා. උඹ තීරන ගනින්, හරි ගියත් වැරදුනත් ඒවා උඹේ තීරන. ඒකයි වටින්නෙ.:cool:

     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,635
    1,116
    0
    Penala nan yanna epa mchn sada anatathai....girlta bendata passe ubawa epa wei...girls ehema tamai parentsla nethi unama money madi wunama kothchara love eka tibath epa wena tanata enawa...eka ona ekenekta enawa...man meka kiyanne mage yaluwek ge akki kenek penala giya dial ekak ekka girlta henata money tiyenwa...eyage gedarin aye girl gena beluwe ne amataka kara....dan kollata paya 24ma benum...utath epa wela inne..24 age ekakda 27-28 wenakan hitu mind eka chanage wenawa henata oya age wala....anyway kemathi nethi wenna hethuwa parentslagen ahapan....girl gena hoda kiya kiya hitapan tawa 1-2 years witara....parenstalgeth expectations tiyenwane ekai eka parata epa kiyanna atte....everything is impermanent..uba kiyawa kiywa innakota ibema kemathi wei.....hadisi tirana ganna epa...gedarata poddak chuttak sadde wedi karagena hitapan....etakota ganata settle wenawa...;)otchara adare nan reason ekak nethuwa atha arinna epa you are gonna suffer for life...penala giyath forever suffer so molen weda karapan....

    පිස්සුද බන් පැනලා ගිහින් සතුටෙන් ඉන්න කොච්චර පවුල් ඉන්නවද? හැබැයි පියරු බබාලා එක්ක ගියොත් නම් සදා අනාතයි. පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක් නම් ඕන එකක්. මුන් උගත්නම් ජොබුත් තියෙනවනම් සල්ලි තියෙනවනම් දෙන්නටම එකතුවෙලා ගොඩනැගෙන්න බැරි ඇයි? මම නම් ඔය කතාව පිලිගන්නෙ නැහැ
    :rolleyes: