Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ANGAMPORA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Angam the movie : http://youtu.be/tSx1YWa4Uk4?hd=1

මෙම නිර්මාණය සිවි හෙළයේ ආත්මාරක්ෂක හටන් කලාව හෙවත් අංගම් පොර පිළිබදව කෙරෙන්නා වූ ගවේශනාත්මක සිනමා කෘතියකි. පැරණි හෙළ ජන වහර මෙන්ම පුරා විද්‍යාත්මක සාධක ද පදනම් කරගනිමින් සිදුකෙරෙන මෙම සිනමා පටය මගින් අංගම් ශිල්පය. එයට එල්ලවූ බාධක. සහ ඒවා මැඩපවත්වා ගනිමින් අපගේ පැරණි අංගම් ශිල්පීන් මෙම වටිනා කලාව ඉදිරි පරම්පරා වෙත ගෙන ආ අයුරුත් මෙම ශිල්පයේ අනාගතය කෙබදු වේදැයි යන කරුණුත් කතිකාවට ලක් කරනු ලබයි.

අද වන විට මෙම ශිල්පය සිය සිසු පරපුරට දායාද කර දෙමින් එයින්ද නොනැවතී මෙරටට ආවේනීක මෙම හටන් ශිල්පය ජාත්‍යන්තරයට ගෙනයමින් ජාත්‍යන්තරයේ හෙළංකේය සටන් සළකුණ තැබූ පාරම්පරික හටන් ශිල්පීන් පසුබිම් කරගන්මින් මෙම සිනමා පටය නිර්මාණය කර ඇත. මෙරට පුරාවිද්‍යා ඉතිහාසයේ මග සලකුණු ගණනාවක් තැබූ ජේශ්ඨ පුරා විද්‍යා උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සිය දායකත්වය මෙම නිර්මාණය සදහා ලබාදී ඇත. මෙහි නිෂ්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම සිදුකරනු ලැබූවේ Panasinic HD camcorder වර්ගයේ කැමරාවක්, සාමාන්‍ය Laptop සහ Desktop පරිගණක භාවිතයෙනි. සීමිත තාක්ෂණික සහ මූල්‍ය සම්පත් උපයෝගී කරගනිමින් සිදුකළ මෙම නිර්මාණය හුදෙක් මෙයට සම්බන්ධ වූ පිරිසගේ තිර අදිටනත්, නොපසුබට උත්සාහයත් හිතමිතුරන්ගෙන් ලැබුන නොමද සහයත් මතම සිදුකරනු ලැබූවක් බව පැවසිය යුතුමයි. මෙම චිත්‍රපටය සඳහා දරු මුළු නිෂ්පාදන වියදම දලවශයෙන් රුපියල් 10,000 ක් පමණ විය.

The film will take you through an untold story of the origin of Angam, along with the evolution of Sri Lankans through traditional folk stories of locals and scientific findings of archeologists. It will also give you an overview of how Angam has survived up till today and what will be its' future.

The film unravels around a group who practices and teaches Angampora and how they have spread this unique martial art form in to far corners of the world, ensuring its' presence in the international arena. Renowned archaeologist & former head of Archaeology Department of Sri Lanka, Dr. Shiran Deraniyagala, is featured in this film, contributing valuable scientific findings on the origin of Sri Lankans.

"Angam" documentary film was produced under very tight or no financial backup and very limited technical resources. Though these factors resulted few limitations in terms of the scope of the film, the film makers have managed to achieve greater results with available resources. The entire project was filmed by an HD Panasonic camcorder and edited on home PC's and Laptops. It was the film teams' high enthusiasm, the "never-say-die" attitude and every form of encouragement of our friends which enabled the near-impossible to be a reality and end up with an documentary film of this scale. The total production budget of this movie was approximately 100 USD.

[QUOTE="everanju, post: 13140676, member: 8532"] Angam the movie : [url]http://youtu.be/tSx1YWa4Uk4?hd=1[/url] මෙම නිර්මාණය සිවි හෙළයේ ආත්මාරක්ෂක හටන් කලාව හෙවත් අංගම් පොර පිළිබදව කෙරෙන්නා වූ ගවේශනාත්මක සිනමා කෘතියකි. පැරණි හෙළ ජන වහර මෙන්ම පුරා විද්‍යාත්මක සාධක ද පදනම් කරගනිමින් සිදුකෙරෙන මෙම සිනමා පටය මගින් අංගම් ශිල්පය. එයට එල්ලවූ බාධක. සහ ඒවා මැඩපවත්වා ගනිමින් අපගේ පැරණි අංගම් ශිල්පීන් මෙම වටිනා කලාව ඉදිරි පරම්පරා වෙත ගෙන ආ අයුරුත් මෙම ශිල්පයේ අනාගතය කෙබදු වේදැයි යන කරුණුත් කතිකාවට ලක් කරනු ලබයි. අද වන විට මෙම ශිල්පය සිය සිසු පරපුරට දායාද කර දෙමින් එයින්ද නොනැවතී මෙරටට ආවේනීක මෙම හටන් ශිල්පය ජාත්‍යන්තරයට ගෙනයමින් ජාත්‍යන්තරයේ හෙළංකේය සටන් සළකුණ තැබූ පාරම්පරික හටන් ශිල්පීන් පසුබිම් කරගන්මින් මෙම සිනමා පටය නිර්මාණය කර ඇත. මෙරට පුරාවිද්‍යා ඉතිහාසයේ මග සලකුණු ගණනාවක් තැබූ ජේශ්ඨ පුරා විද්‍යා උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සිය දායකත්වය මෙම නිර්මාණය සදහා ලබාදී ඇත. මෙහි නිෂ්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම සිදුකරනු ලැබූවේ Panasinic HD camcorder වර්ගයේ කැමරාවක්, සාමාන්‍ය Laptop සහ Desktop පරිගණක භාවිතයෙනි. සීමිත තාක්ෂණික සහ මූල්‍ය සම්පත් උපයෝගී කරගනිමින් සිදුකළ මෙම නිර්මාණය හුදෙක් මෙයට සම්බන්ධ වූ පිරිසගේ තිර අදිටනත්, නොපසුබට උත්සාහයත් හිතමිතුරන්ගෙන් ලැබුන නොමද සහයත් මතම සිදුකරනු ලැබූවක් බව පැවසිය යුතුමයි. මෙම චිත්‍රපටය සඳහා දරු මුළු නිෂ්පාදන වියදම දලවශයෙන් රුපියල් 10,000 ක් පමණ විය. The film will take you through an untold story of the origin of Angam, along with the evolution of Sri Lankans through traditional folk stories of locals and scientific findings of archeologists. It will also give you an overview of how Angam has survived up till today and what will be its' future. The film unravels around a group who practices and teaches Angampora and how they have spread this unique martial art form in to far corners of the world, ensuring its' presence in the international arena. Renowned archaeologist & former head of Archaeology Department of Sri Lanka, Dr. Shiran Deraniyagala, is featured in this film, contributing valuable scientific findings on the origin of Sri Lankans. "Angam" documentary film was produced under very tight or no financial backup and very limited technical resources. Though these factors resulted few limitations in terms of the scope of the film, the film makers have managed to achieve greater results with available resources. The entire project was filmed by an HD Panasonic camcorder and edited on home PC's and Laptops. It was the film teams' high enthusiasm, the "never-say-die" attitude and every form of encouragement of our friends which enabled the near-impossible to be a reality and end up with an documentary film of this scale. The total production budget of this movie was approximately 100 USD. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom