Anura Kumara Dissanayaka

erozan

Well-known member
  • Mar 18, 2011
    66,033
    14,415
    113
    Malabe
    244756684_10219658606963928_7941856921381097641_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,033
    14,415
    113
    Malabe
    මඩක් ගැහුවත් හරියට ගහන්න.ඔයාලගෙ වැඩත් ආණ්ඩුවෙ වැඩ වගේමයි.මෙන්න මේක බලන්නකො ඔහොමද කීවෙ කියල.
    ඉතින් හරිනෙ බන්, ඔය කියන්නෙ අපුරුවට ඩොලර් 500ක් එවන්ඩ කියල,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣මොකෑ කියුවෙ නැ කියන්ඩද ඔය තියෙන්නෙ විඩියෝ සාක්කි.🤭🤭
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,071
    4,753

    ඊට කලිනුත් තව ටිකක් කියනව.ඒ ටික ගැන මොකද කියන්නෙ?හරි ඒ ටික ඕන නෑ අනේ බං ඩොලර් පන්සීයක් එවන්න කියන්නෙ ආණ්ඩුවට ගන්න නෙවෙයි.තමන්ගෙ ගෙදරට පවුලට ගෑනිට දරුවන්ට එවද්දි තව ටිකක් වැඩියෙන් එවන්න කියල කියන්නෙ.එතකොට රටේ තව ඩොලර් වැඩි වෙන නිසා.අපෝ බං උඹලත් හෙන ගොං නේ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    12,950
    2,972
    113
    Behind u :p
    ඉතින් හරිනෙ බන්, ඔය කියන්නෙ අපුරුවට ඩොලර් 500ක් එවන්ඩ කියල,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣මොකෑ කියුවෙ නැ කියන්ඩද ඔය තියෙන්නෙ විඩියෝ සාක්කි.🤭🤭

    thopi wage pimpi innakan lankawa hadanna ba
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,033
    14,415
    113
    Malabe
    thopi wage pimpi innakan lankawa hadanna ba

    ඊට කලිනුත් තව ටිකක් කියනව.ඒ ටික ගැන මොකද කියන්නෙ?හරි ඒ ටික ඕන නෑ අනේ බං ඩොලර් පන්සීයක් එවන්න කියන්නෙ ආණ්ඩුවට ගන්න නෙවෙයි.තමන්ගෙ ගෙදරට පවුලට ගෑනිට දරුවන්ට එවද්දි තව ටිකක් වැඩියෙන් එවන්න කියල කියන්නෙ.එතකොට රටේ තව ඩොලර් වැඩි වෙන නිසා.අපෝ බං උඹලත් හෙන ගොං නේ.
    දැනුත් එහෙම තමයි, උන් සල්ලි එනවව ඕක ආයෙ අමුතුවෙන් 500$ එවන්ඩ කියල කතාවක් නැ, මෝඩ කතා 🤣🤣🤣 ඔහොම නම් කොරන්ඩ හිතන් ඉන්නෙ දෙයියන්ගෙ පිහිටයි 🤭🤭
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    403
    370
    63
    ඊට කලිනුත් තව ටිකක් කියනව.ඒ ටික ගැන මොකද කියන්නෙ?හරි ඒ ටික ඕන නෑ අනේ බං ඩොලර් පන්සීයක් එවන්න කියන්නෙ ආණ්ඩුවට ගන්න නෙවෙයි.තමන්ගෙ ගෙදරට පවුලට ගෑනිට දරුවන්ට එවද්දි තව ටිකක් වැඩියෙන් එවන්න කියල කියන්නෙ.එතකොට රටේ තව ඩොලර් වැඩි වෙන නිසා.අපෝ බං උඹලත් හෙන ගොං නේ.

    කිව්වට එව්වෙ නැත්තන්? කොහොමද හරියටම කියන්නෙ ඕක වෙයි කියල? අනුර ජනාධිපති උනාම රට ඉන්න කට්ටිය ටක් ගාල ඩොලර් එවනව?
    ඩොලර් එක වැඩිවෙන එක බලන් එවන එකත් හෝල්ඩ් කරන කට්ටිය එවයි කියල හිතනවද?

    කියපු හින්දම මම ඔය වීඩියෝ එක බැලුව.
    ඕකෙත් වැඩිහරියක් තියෙන්නේ සුපුරුදු විවේචන ටික තමයි.
    ඕකේ මුලම කියනව JVP එකේ වැඩපිළිවෙල ගැන පක්ශේ ඇතුලෙ ලොකු සංවාදයක් තියෙනව නමුත් එක ජනතාව අතරට හරියට ගිහින් නැහැ කියල (1:50-2:25).
    එතනින් පස්සෙ සුපුරුදු කතා සෙට් එක යනව.
    අඩු ගානේ ටික වෙලාවක් හරි අරගෙන ප්‍රදාන දේවල් ටිකක් හරි විස්තර කරන්න තිබ්බනෙ.
     
    • Like
    Reactions: akshanz 2.0

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,654
    7,602
    113
    මම නම් කැමති මිනී මරුවෙකුට. ස්ටාලින් වගේ එකෙක් ඉස්සුවා නම් ගුරුවරු වැඩ. එකෙක් දෙන්නෙක් මරුවා නම් දොස්තරලා රඟන්නේ නෑ...
    නාමල් වගේ එකෙක් මරුවා නම් ආයේ ඩීල් නෑ...
    නිදොස් කොට නිදහස් කරන නඩුකාරයෙක් ට දුන්නා නම් අනෙක් එවුන් ලන්න්සනට නඩු අහයි. උන්ට කතා කරන ලෝයර් ලා ලස්සන ට නඩු කතා කරයි.

    කීල්ස් එකේ ලොක්කා ඉස්සුවා නම් ආයේ කවෘරුවත් පිටරට සල්ලි හංගන්නේ නෑ..... ආදායම් බදු හොරු මරන්න ඕනේ. ලංසා, යාපා මරුවානම් කුඩු නෑ.

    ලංකාව සුද්ධ කරන්න 500ක් මරන්න වෙනවා. අඩුම..... 5000 කගේ අතපය කඩන්න වෙනවා. 100,000 විතර දේපල රාජසන්තක කරන්න වෙනවා. රජයේ සේවකයෝ ලක්ශ 2ක් විතර වැඩ තහනම් කරන්න වෙනවා.

    ඔය මොකා ආවත්, යන ගේම මේකයි. අනුර සුද්ධවන්තයා වගේ හිටියා ට මූටත් කරන්න දෙයක් නෑ.... බල වත් රටකින් එන බලපෑම කට. 😂
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    6,241
    11,389
    113
    අම්බකිස්ස

    දවසක්නු

    දවසක ඌ උබවත උස්සනවා එදාට උබේ පවුලේ අයවත උබ ගැන කතා කරන්නේ නෑ.ප්‍රේමදාස උබ ඔය කියන ඔක්කොම ටික කලා කෝ අද? ජ වි පෙට උන්ට වඩා සීට් තියෙනවා දැන්..
    ------ Post added on Oct 12, 2021 at 7:59 AM
     
    • Like
    Reactions: akshanz 2.0

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,654
    7,602
    113
    දවසක්නු

    දවසක ඌ උබවත උස්සනවා එදාට උබේ පවුලේ අයවත උබ ගැන කතා කරන්නේ නෑ.ප්‍රේමදාස උබ ඔය කියන ඔක්කොම ටික කලා කෝ අද? ජ වි පෙට උන්ට වඩා සීට් තියෙනවා දැන්..
    ------ Post added on Oct 12, 2021 at 7:59 AM
    හොඳයි නේ බන්... මම උස්සනවා බව දන්නවා නම් මම රටේ සල්ලි හොරකම් කරන්න, රජයේ රැකියා කරන ගමන් පගා ගහන්න, ඩීල් දාන්න යන්නේ නැහැ නේ.

    උඹලා හිතනවා නම් රටේ පාලකයා විතරක් වැරදි කියලා ඒකත් වැරදි. ඔය ඇමතියෙකුට කිසිම හොර වැඩක් කරන්න බැ, රජයේ සේවකයෝ උදව් නො කලොත්. ඔක්කොම එකතු වෙලා ගේම් ගහන්නේ.

    Premadasa - JVP Conflict was a Terrosism. විජේවීර සුපිරි මොළයක් වුණාට මරපු එක හොඳයි. නැත්නම් උගේ අඩි පාරේ තව එවුන් ගිහින් රැවටෙන එවුන් තවත් බිලිබෝයිස් ලා වෙනවා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,071
    4,753
    113
    කිව්වට එව්වෙ නැත්තන්? කොහොමද හරියටම කියන්නෙ ඕක වෙයි කියල? අනුර ජනාධිපති උනාම රට ඉන්න කට්ටිය ටක් ගාල ඩොලර් එවනව?
    ඩොලර් එක වැඩිවෙන එක බලන් එවන එකත් හෝල්ඩ් කරන කට්ටිය එවයි කියල හිතනවද?

    කියපු හින්දම මම ඔය වීඩියෝ එක බැලුව.
    ඕකෙත් වැඩිහරියක් තියෙන්නේ සුපුරුදු විවේචන ටික තමයි.
    ඕකේ මුලම කියනව JVP එකේ වැඩපිළිවෙල ගැන පක්ශේ ඇතුලෙ ලොකු සංවාදයක් තියෙනව නමුත් එක ජනතාව අතරට හරියට ගිහින් නැහැ කියල (1:50-2:25).
    එතනින් පස්සෙ සුපුරුදු කතා සෙට් එක යනව.
    අඩු ගානේ ටික වෙලාවක් හරි අරගෙන ප්‍රදාන දේවල් ටිකක් හරි විස්තර කරන්න තිබ්බනෙ.
    මම හිතන්නෙ ඔයා වෙන වැඩසටහනක් බලල තියෙන්නෙ.ඕකෙ ප්‍රධාන දේවල් ගැන කියනව.ආර්ථික වැඩ පිලිවෙල ගැන විශේෂයෙන්.අනිත් එක තනියම අදහස් දක්වනව නෙවෙයිනෙ.අහන ප්‍රශ්න වලට තමා උත්තර දෙන්නෙ.
    අනිවාර්යයෙන්ම කිව්වොත් එවනවා.එවන්නෙ ඇයි කියලත් ඕකෙම කියනවා.