Anura vs Sajith හදවතට එකගව මේකට vote එකක් දාපල්ලා.

AKD vs SAJITH

  • Total voters
    240
  • Poll closed .

Clockwork

Well-known member
  • Mar 6, 2024
    6,749
    5,997
    113
    5 වසරේ දරුවෙක්ට උනත් තේරෙනවා මෙම වසරේ පවතින ජනාදිපතිවරනයේ ප්‍රදාන ප්‍රතිවාදීන් දෙන්නා Anura vs sajith කියලා.රනිල්ට කොහොමත් එන්නේ නෑනේ බන් ඒකනේ ඇත්ත.ඕන නම් 7%-10% ක් එයි.බයියන් රනිල්ට දෙන්න හැකියාව වැඩී මේ සැරේ.එහෙම හිතලා බැලුවොත් උබලා ඇත්තටම කාටද චන්දය දෙන්නේ? අනුරටද? සජිත්ටද?

    මටනම් හිතෙන්නේ අනුර කුමාර එයි කියලා සමාජ මාදයය එහෙම දැක්කම.ඒ වුනාට ගම් වල කොහොමද තත්වය කියලා තමා දැනගන්න ඕන.
    Jstarlin weshi
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,426
    6,600
    113
    Sri Lanka
    අර බයියෝ ලක්ෂ 69 කොහෙටද මේ පාර චන්දෙ දෙන්නේ ?
    මහින්දගේ රැවුලට ආදරේට ඡන්දේ දුන්න උන් නාමල්ට...

    පස් කපන්න වැලි ගොඩ දාන්න වගේ දේවල් වලින් කියක් හරි හොයාගත්ත උන් රනිල්ට...

    2500 ක අභිමානෙයි ස්වයං පෝෂිත ආර්ථිකයයි අරකයි මේකයි හින්දා ඡන්දේ දුන්න උන් AKD ට....
     
    • Like
    Reactions: Pukmanta and dilann

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,820
    10,291
    113
    NWP
    මෙසේ පැහැදිලිවම / බරසාරව පවසන්නේ කියන්නෙ සජිත්ට support කරන පාඨලී විසිනි....

    • Haha
    Reactions: Pukmanta

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,090
    1,009
    113
    5 වසරේ දරුවෙක්ට උනත් තේරෙනවා මෙම වසරේ පවතින ජනාදිපතිවරනයේ ප්‍රදාන ප්‍රතිවාදීන් දෙන්නා Anura vs sajith කියලා.රනිල්ට කොහොමත් එන්නේ නෑනේ බන් ඒකනේ ඇත්ත.ඕන නම් 7%-10% ක් එයි.බයියන් රනිල්ට දෙන්න හැකියාව වැඩී මේ සැරේ.එහෙම හිතලා බැලුවොත් උබලා ඇත්තටම කාටද චන්දය දෙන්නේ? අනුරටද? සජිත්ටද?

    මටනම් හිතෙන්නේ අනුර කුමාර එයි කියලා සමාජ මාදයය එහෙම දැක්කම.ඒ වුනාට ගම් වල කොහොමද තත්වය කියලා තමා දැනගන්න ඕන.
    වයස 45ට අඩු 95% කම දෙන්නේ අනුරට තමා...
    45ට වැඩි අපේ අම්ම වගේ අයනම්... කාට දෙයිද කියලා කියන්න බැ...

    ඒ වගේ අයගේ මෙමරි ලොස් එකක් තියෙනවා... 2019 ඉදල උන ඒවා මතක නෑ... ඒත් 88-89 මතකයි... 83 ජේ.ආර් කරපු ඒවත් මතක නෑ... 88-89 හොදට මතකයි...

    මම ඉන්නේ චන්ද කාඩ් ආවාම ඒවා හංගන්න....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    52,385
    133,903
    113
    එකමත් එක රටක
    ඉතින් හිතපන් . . මේ එලකිරිය සජිත් ට කුණු බැනුම් බනින ඌව මොඩය ගානට දාල තියන තැනත් , අනුරයට 4ක් vote කරද්දී සජියට 1ක් දාල .
    හොදටම මදි අනුර
     
    • Like
    Reactions: AKI-SL and Pukmanta

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    391
    63
    මෙසේ පැහැදිලිවම / බරසාරව පවසන්නේ කියන්නෙ සජිත්ට support කරන පාඨලී විසිනි....

    😂
    ඉතින් හිතපන් . . මේ එලකිරිය සජිත් ට කුණු බැනුම් බනින ඌව මොඩය ගානට දාල තියන තැනත් , අනුරයට 4ක් vote කරද්දී සජියට 1ක් දාල .
    හොදටම මදි අනුර
    👀
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,090
    1,009
    113
    View attachment 234906

    හිත දෙන්න ගියාට කමක් නෑ….කෙල දෙන්න යන්න එපා..පුකේ අරී….
    ------ Post added on Aug 17, 2024 at 2:45 PM

    ඒකියන්නෙ සජිත්ට දෙන උන්... රනිල්ට දෙන උන්... නාමල්ට දෙන උන්... තමන්ගේ මිනිහට දෙන්නේ නෑ කියලද...

    හුත්තො... මොකා එක්ක දේශපාලනේ කලත් තමන් කැමති එකා එක්ක හුකන්න තියෙන අයිතිය නැති වෙන්නේ නෑ.....
     
    🙄