Apartment ප්‍රශ්නයක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    2,525
    4,723
    113
    rich people's problems bump

    "සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?"

    Yep, standard practice -> 10000/20000 per month for maintenance

    දැන් maintain වලට 20000ක්‌ නෙවේ 50000ක්‌ ගන්නවා බන්🤔
     
    • Wow
    Reactions: wawula and tharakaf

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,525
    4,723
    113
    Apartment walata aniwaren maintenance fee gannawada ehema nathi ewa tiyenawada

    අනිවාර්යෙන්ම ගෙවන්න ඕන බන්. ඔය වගේ ඒවා හොදයි බන් මාසෙට ලක්ෂ 20ක්‌ 30ක්‌ වගේ එනවා නම් නැත්තම් හරි යන්නේ නෑ.
     
    • Like
    Reactions: ITGuy25

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    4,473
    6,089
    113
    Cenon
    convent wala hostel tynwa neda machn, malabe area eke nam patta traffic.
    boralesgamuwa wage area wala nam sapekchawa shape prices and location ekath centralized wage.
    onvent eke locatioj eka koheda? mama danna points wagayak tynwa oka gana, onnam pm karapn lets have a smal chat
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,605
    27,127

    Hostel danna be ban grade 1 walin patan ganna podi ekek :-( . School van wala 2 3 hours gewanna dennath be. Ekai baluwe langakata enna. malambe, nugegoda wage place ehetath ne mehetath nane ban.
     
    • Like
    Reactions: Cenon

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,899
    1,747
    113
    මචන්ලා මේකයි සීන් එක. මම ඉන්නේ කොලඹින් පිට (වැඩිය ට්‍රෆික් නැතුවත් පැය 1+ යනව එන්න ). තව අවුරුදු 2කින් විතර පොඩි එකාව කොලඹ කොන්වන්ට් එකකට දාන්න තමා ට්‍රයි එක (HFC බම්බ වගේ). ගෙදර ඉන්දන් ට්‍රැවල් කලොත් පොඩි එකාට එපාවෙයි. ඒනිස බැලුවෙ කොලබ පැත්තට එන්න. ගාලු පාරට easy access තියෙන apartment එකක් තමා ගන්න බැලුවෙ . ඉඩම් අරන් ගෙවල් හදලා තේරුමක් නෑ දැන් තියෙන බොරු ගනන් එක්ක. අපි දැනට ඉන්නේ පර්ච් 20+ ඉඩමක ගෙයක් හදාගෙන. ඉතින් අත පය දිග ඇරල ඉන්න පුලුවන්. දැන් මගේ ප්‍රශ්න ටික තමා

    1. දල වශයෙන් කෝටි 4කට විතර කොයි හරියට වගේද යන්න පුලුවන්?
    2. හොද පැති මොනාද?
    3. මොනාද බලන්න ඕන?
    4. සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?
    5. අතපය දිග ඇරල ඉදලා ඔය වගේ තැනකට ගියාම ඉන්න අමාරු වෙයිද? ඉන්න අයගෙ experience කොහොමද?

    1. Dehiwala, Nugegoda, Wellawatta (not high end)
    2. Above all
    3. Title ownership, Community, Maintenance cost, parking spaces, other facilities (Generators ehema tianawada kiala natinm current nati dawasata padi naginna wenne uda floors nm), balcony policies (redi samahara ewage wannanna bah) etc
    4. Yes maintenance gewanna ona community security innawanm yes
    5. ganna space eka anuwa tama normally itin aduma 600Sqfts wath ona single person nm nattam pack wela wage kitchens ehema
     
    • Love
    Reactions: tharakaf

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,024
    9,722
    113
    උඹට එලකිරියෙන් පිට කවුරුත්ම යාලුවො නැද්ද ඔය වගේ දේවල් අහගන්න?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    4,473
    6,089
    113
    Cenon
    Hostel danna be ban grade 1 walin patan ganna podi ekek :-( . School van wala 2 3 hours gewanna dennath be. Ekai baluwe langakata enna. malambe, nugegoda wage place ehetath ne mehetath nane ban.
    before buying, rent ekata idala balanna. simply eka thama kiyanna tyenne, rent ekata innakota therenawa e patte real situation eka. nattam investment eka aparade. khomath places 3kata wage shift wenna wei, depends on ur choice.
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,605
    27,127
    113
    before buying, rent ekata idala balanna. simply eka thama kiyanna tyenne, rent ekata innakota therenawa e patte real situation eka. nattam investment eka aparade. khomath places 3kata wage shift wenna wei, depends on ur choice.
    Ado thanx machan. Ow matath hituna rent ekata mulin hitiyanam bestma option eka hitaganna puluwan kiyala.
     
    • Love
    Reactions: Cenon

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,080
    403
    83
    CS OR DotA map eke
    මචන්ලා මේකයි සීන් එක. මම ඉන්නේ කොලඹින් පිට (වැඩිය ට්‍රෆික් නැතුවත් පැය 1+ යනව එන්න ). තව අවුරුදු 2කින් විතර පොඩි එකාව කොලඹ කොන්වන්ට් එකකට දාන්න තමා ට්‍රයි එක (HFC බම්බ වගේ). ගෙදර ඉන්දන් ට්‍රැවල් කලොත් පොඩි එකාට එපාවෙයි. ඒනිස බැලුවෙ කොලබ පැත්තට එන්න. ගාලු පාරට easy access තියෙන apartment එකක් තමා ගන්න බැලුවෙ . ඉඩම් අරන් ගෙවල් හදලා තේරුමක් නෑ දැන් තියෙන බොරු ගනන් එක්ක. අපි දැනට ඉන්නේ පර්ච් 20+ ඉඩමක ගෙයක් හදාගෙන. ඉතින් අත පය දිග ඇරල ඉන්න පුලුවන්. දැන් මගේ ප්‍රශ්න ටික තමා

    1. දල වශයෙන් කෝටි 4කට විතර කොයි හරියට වගේද යන්න පුලුවන්?
    2. හොද පැති මොනාද?
    3. මොනාද බලන්න ඕන?
    4. සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?
    5. අතපය දිග ඇරල ඉදලා ඔය වගේ තැනකට ගියාම ඉන්න අමාරු වෙයිද? ඉන්න අයගෙ experience කොහොමද?
    1. සල්ලි වලට ගත්තට පස්සෙ තව මාසෙකට පාරක් මොනාහරි චාර්ජර්ස් ගෙවන්න ඕනද?
    ow, depend on the services they provided. 8k to 30k 40k athara wenna puluwan
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,605
    27,127
    113
    උඹට එලකිරියෙන් පිට කවුරුත්ම යාලුවො නැද්ද ඔය වගේ දේවල් අහගන්න?

    Well your mom is there, but she is busy sucking ;);)
     
    buu

    Active member
  • Nov 15, 2018
    217
    155
    43
    thalawathugoda area ake ganna puluwn, monthly 50k wage mainatance/management fees denna one, but apartment ake hadapu company aka balala ganna machan, nettam 2/3ys yaddi soysapura flats wage wenawa :)
     
    • Love
    Reactions: tharakaf

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,629
    1,992
    113
    in my opinion, වෙන රටක වගේ නං apartments කියන එකට මිනිස්සු හුරු වෙලා ඉන්නෙ සහ එහෙ මොනවම හරි activities කරන්න පුළුවන් එලියට ගිහින්. ඒත් ලංකාවෙ ඔය තත්වෙ ගොඩක් අඩුයි මම දකින විදිහට. Rent කරල වෙනසකට අවුරුද්දක් දෙකක් ඉන්න හොදයි. ඒත් උබ කාලයක් ගෙදරක ඉදල පදිංචි වෙන්නම හිතාගෙන apartments යන එකෙන් කාලෙකදි උබටම එපා වෙයි කියල මට හිතෙනව and උබටම කියල ගත්තට monthly rent එක වගේ ගෙවන්න එපැයි maintain cost අනන් මනන්. ඒ ගෙවන ගනන් වලින් උබේ බබාව private school එකකට දාගන්න පුළුවන් එහෙම බැලුවොත්. Apartments ගන්න ඕන investment එකක් විදිහට මගේ මතය නං. ජීවිත කාලෙම ඉන්න එක reliable නැහැ ලංකාවෙ වගේ නං රටක නං.
    බබාව school යවන එක නිසාම නං ඕක කරන්න හදන්නෙ හොදම දේ ඒ ගාණට මාලබේ පන්නිපිටිය අතුරුගිරිය තලවතුගොඩ රාජගිරියෙ වගේ area එකකින් හොද ගෙයක් අරන් බබාව school van එකකට දාන එක. එතකොට උබලට ගෙදර වටපිටාවත් නිදහස් බබාගෙ වැඩෙත් හරි.