Apple iPhone repair

eyes89

Junior member
  • Feb 4, 2013
    81
    49
    18
    sri lanka
    මචන්ලා මගේ apple iPhone එක auto off උනා.දැන් ඕන වෙන්නේ නැහැ.........
    මේක repair කරගන්න පුළුවන් හොද තැනක් කියන්නකෝ............

    බැටරි එකේ අවුලක් නැහැ ඒක sure මොකද බැටරි health එක 95% තියෙනවා.
     
    • Like
    Reactions: kinkon
    Aug 5, 2012
    5
    3
    3
    මගෙ Mac book pro එකේ Display එකේ අවුලක් වෙලා මේ අසේල මල්ලි තමයි original තත්වයටම ගොඩ දාල දුන්නේ. හොදම වැඩ කාරයෙක් කියල කියන්න පුලුවන්. දීල බලන්න. වැඩේ පුලුවන්නම් එයා බාර ගනී. 077-0336421
     
    • Like
    Reactions: eyes89