Apple vision pro. Apple literally raped all tech giant in WWDC 2023

Dotex

Well-known member
  • Oct 4, 2015
    794
    983
    93
    Down South
    typical apple anathayek. issella igenaganin anith ecosystems gena

    මේ වීඩියෝ එකේම තියෙනවා Google ල හදපු Android (google ල Android හදන්නෙ Samasung devices walatama වලටම optimize karala නෙමෙ)

    ඊලගට තියෙනව Microsoft ලගෙ windows (ඒකත් ඉතින් එමමයි windows හදන්නෙ samsung නෙමේ අපි කෑලි කෑලි දාල pc එකක් හැදුවත් ඒකෙත් රන් වෙන විදියට )

    අනිත් එක උබල Eco system එකක් කියන්නෙ phone එකයි lap එකයි connect කරන software එකකටනම් :lol::lol::lol::lol::lol::lol::lol: උබලට තව ගොඩක්දේවල් තියේ ඉගෙනගන්න ..mac os එකෙදී වෙනම software ඔන නෑ

    ඕක ඇපල් එකේදි iphone එකත් උන්ගෙ , macbook එකත් උන්ගෙ, ios එකත් උන්ගෙ, mac os එකත් උන්ගෙ, appstore එකත් උන්ගෙ.. ඒක ඇතුලෙ ඉන්න සිරිත් උන්ගෙ..

    (Appstore එකට දාන ඇප්ස් developer හදන්නෙත් ඇපල් වලට විතරක් optimize කරල )

    වචන වලින් කියනන දෙයක් නෑ Numbers වලින් පේනවනෙ Apple Brand එකේ තැන

    කොහොමත් ඇපල් එකේ Eco system eke ඉන්න එව්න්ට Primax නෙමේ මොන මැක්ස් ඔයින් එකක් ගහල පිට කොටුවෙ 100 ට වික්කත් ගන්නෙ නෑ .. උන්ට වැඩක් ගන්න පුලුවන් ඇපල්ල ගහන එකෙන් තමයි උන් ඒක ගන්නව ලක්ශ දහයක් උනත් ..
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,364
    3,332
    113

    According to this video, this is for early adapters and app developers set the path for future VRs something like Apple watch
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,918

    Screenshot-20230606-174721.jpg

    Seems like dead on arrival. Too bulky for AR, no controllers or no support for gaming and VR things.
    ------ Post added on Jun 6, 2023 at 1:21 PM
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    557
    209
    43

    Ithin eka thama ban multi platform support eke thama importance eka thiyenne. anika mama demme samsung ecosystem eke eka function ekak witharayi :ROFLMAO: .
    ubala wage isheep la innakan apita hodayi. mokata ubala nisa apple eka rakenawa. ethakota android walata competion ekak thiyenawa. ethakota apple & android dekama develop wenawa.
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    677
    93
    Screenshot-20230606-174721.jpg

    Seems like dead on arrival. Too bulky for AR, no controllers or no support for gaming and VR things.
    ------ Post added on Jun 6, 2023 at 1:21 PM
    Any AR Product take space and you can connect any controller you want if you are not comfortable with gestures
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,440
    113
    Srilanka
    වදන් කොටන්නයි. වදන් වලින් තොරන් ගහන්නයි පුලුවන් . ඒත් ඉතින් මොන බ්‍රෑන්ඩ් එකකටවත් ඇපල් එක්ක හැප්පෙන්න බෑ.. සල්ලි එච්චර ප්‍රශ්නයක් නොවන Countries වල බහුතරය යුස් කරන්නෙ ඇපල් .. Apple Eco system එක යුස් කරන කෙනෙක් ආපහු හැරෙන්නෙ නම් නෑම තමයි.

    iphone / iwatch / i mac / macbook / tags එකට sync වෙන විදිය කිසිම company එකකට කවදාවත් කරන්න බැරි වැඩක් ...අනුන්ගෙන් OS අරන් කොහේවත් ඉන්න devoloper කෙනෙක් හදපු Device එකට චෙක් කරපු නැති Apps playstore එකෙන් අරන් Apple Eco system එක වගේ ස්මූත් experience එකක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින් .. එව්වා හින:rofl::rofl::rofl:

    Correct Point

    ඇපල් එකට තියෙන්නෙත් එකම විතරය්. හැබැයි එක තමා වටිනාම දේ.

    අනික් කම්පැනි වලට නැත්තෙත් එක උන්ගේ තිබ්බත් ඒවා ෆෙමස් නැ.

    හැබැයි ලේටස්ට් ම ෆීචර්ස් එන්නේ අනික් ඩිවයිස් වලට උන් ඒවා මාර්කට් එකටත් දානවා ඒත් කස්ටර්මසලා දන්නෙත් නැ ගොඩක් එවුන්.
    ඇපල් ඉකොසිස්ටම් එකේ හිරවෙච්ච එකෙක් නම් කොහොමත් දන්නේ නැ.

    හැබැයි ඇපල් ලෑ අවුරුදු 2-3 පස්සේ ඒ ටෙක් ෆීචර් එකම දාල ඩිවයිස් එකක් රිලීස් කරපු ගමන් fan බෝයියලා අම්මෝ අම්මෝ මෙන්න ලේටස්ට් ටෙක්නොලොජි උබලට කොයින්ද මෙව්වා ...:rofl::rofl::rofl:.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,918
    113
    Any AR Product take space and you can connect any controller you want if you are not comfortable with gestures
    Controllers not come with the box. If you need buy a compatible one, available in apple store at 1999$

    Who has a vr headset already know how hard hand gestures are after 5minutes. Without a controller it is impossible to use this above 30mins general use and 5mins of gaming. Your hands will hurt. Another bad trend started. "No controllers included buy standalone from store."

    Isheeps and every reviewer dont point this out in reviews. We had happy days with oculus. Now apple put their nose in it. new trend, No controllers. Most evil company in the world. People are woke for unnecessary social political things. but not woke about their consumer freedom and their own pocket. Sheeps!!
     
    Last edited:
    • Haha
    Reactions: Skull2018

    Skull2018

    Active member
  • Mar 18, 2019
    145
    95
    28

    Oculus is like watching Japanese porn. Pixel pixel 😂😂😂😂
     
    vito

    Well-known member
  • May 5, 2008
    9,174
    1
    9,807
    113
    අදාළ නෑ නේ
    not really a fan of apple but the tech they've shown is truly amazing
    however it may raise some questions about privacy concerns though. imagine how much data a hacker might gain from compromising a device like this
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,918
    113
    Oculus is like watching Japanese porn. Pixel pixel 😂😂😂😂
    I don't notice pixels you say. its 2K per eye. and 8 times cheaper than this with controllers included. have hand gestures + battery replaceable controllers too. no need to buy controllers seperately. Have wide range of games + steam VR support. I don't think Apple scuba goggle will sell enough to support gamers because its overpriced. Thats why its dead on arrival
     
    Last edited:

    Skull2018

    Active member
  • Mar 18, 2019
    145
    95
    28
    I don't notice pixels you say. its 2K per eye. and 8 times cheaper than this with controllers included. have hand gestures + battery replaceable controllers too. no need to buy controllers seperately. Have wide range of games + steam VR support. I don't think Apple scuba goggle will sell enough to support gamers because its overpriced. Thats why its dead on arrival
    Lol. After see this Vision Pro. Meta already dead bro. I used quest 2 and experienced quest pro in Dubai. Even latest pro is bad quality when you watch 180 degree videos in 5k. I can feel you are Apple hater. I’m not a fan boy either. But this is next level tech. Just watch some you tubers experience after 30 min demo. Meta and oculus are far behind from this.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,152
    1,000

    VR experience karanna, quest 2 ekak gennuwoth therumak nadda bn? Multi window work karana eka ehema smooth tiyeida?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,918
    113
    Lol. After see this Vision Pro. Meta already dead bro. I used quest 2 and experienced quest pro in Dubai. Even latest pro is bad quality when you watch 180 degree videos in 5k. I can feel you are Apple hater. I’m not a fan boy either. But this is next level tech. Just watch some you tubers experience after 30 min demo. Meta and oculus are far behind from this.
    Confused Rooster Teeth GIF by Achievement Hunter

    Did you try Steam VR with Quest 2? (quest 3 improved one 7times cheaper). Did you try Apple Goggle to compare both? I reviewed by specs. No Gaming or VR controller Support, Same bad iOS software, Overpriced, Focused on AR but we have thin and lite AR headsets already. AR is 7 years old tech hololense did it liter and smoother. They just didnt have sheeps.

    OS is same as apple phone. not modified for VR, You can just stream your TV screen or monitor screen inside headset, no native apps to run games. Cant connect to PC with Steam VR where the best games are. Apple will sell Controllers standalone for another 1000-2000USD. 5000$ worth of a gadget for a single person use? Ridiculous. will have 10000 users worldwide not enough for development of the platform. Thats why dead on arrival. They are gambling. This is a failed product like 1000$ Apple monitor stand. +Apple dont have a gaming platform like Sony has.

    And just 2 hours(1.5h actual) of battery life with an attached tail. cant even watch a full movie.
    🤣

    Meta will jumpstart with this. majority people will get interested on VR and AR and they will go for oculus quest 3 which is the 7 times cheaper option and cost effective option.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    14,806
    12,372
    113
    සාමාන්‍ය VR එකකට වඩා මේකෙ වෙනස මොකක්ද? මටනන් එහෙම මුකුත් ලොකු වෙනසක් තේරුනෙ නෑ. කට්ටිය කියවන්නෙ ඇයි මේක මෙච්චර?
     
    • Like
    Reactions: RealityOfX

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,625
    2,639
    113
    සාමාන්‍ය VR එකකට වඩා මේකෙ වෙනස මොකක්ද? මටනන් එහෙම මුකුත් ලොකු වෙනසක් තේරුනෙ නෑ. කට්ටිය කියවන්නෙ ඇයි මේක මෙච්චර?
    apple logo එක තියෙනවනේ ඒකයි :rofl:
     
    • Like
    Reactions: olu bakka