මචන්ලා මම WRIST WATCH එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Apple smart watch එකක් ගන්නද. Tissot එකක් ගන්නද. මොකක්ද හොද.
ඔව් බන් apple watch නම් මෙලෝ රහක් නැඋබේ කැමැත්ත තමයි. මට නම් real watch එකක තියෙන ගැම්ම smartwatch එකක නැ .
මචන්ලා මම WRIST WATCH එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Apple smart watch එකක් ගන්නද. Tissot එකක් ගන්නද. මොකක්ද හොද.
Tissot for sure .... look at PRC 200 or closer to that (
ටිසොට් එක 180,000/- විතර වෙනවා. ඉතින් ලක්ශ 70-80 ක වාහනයක් නැත්නම් , කෝටි 2-3 ක ගෙයක් නැත්නම්, පොතේ ලක්ශ 50-60 නැත්නම් ඒ වොච් එකෙන් ලැබෙන ප්‍රෙස්ටිජ් එක ලැබෙන්නේ නෑ...මොන්ට බ්ලන්ක් පර්ස් එකක්, බොස් ශූස් දාලා, ....පට්ට සූට් එකක් ගහලා , පට්ට පෙර්ෆුම් එකක් ගහලා යන්න වාසනා වේවා.
යූසේජ් එකට ඇපල් හොඳයි. ඒත් S10 එකක් එක්ක ඇපල් 8 එක බලපුවාම රෙවෙනවා.
Apple Watch ⌚️ ekak ganna eka health eka patten baluwot hodai neda. ECG ekat check karanna puluwan Apple Watch ekenඅත්දැකීමෙන් කියන්නේ ...
මන් G-shock එකක් කලින් පාවිචි කලා...අවුරුදු ගානක් ...තාමත් තියෙනවා...habai මන් apple පාවිචි කරන්න ගත්තාම මට apple series 2 එකක් ගත්තා..තාම පාවිචි කරන්නේ නම් එක...
Apple Watch එකක් පාවිචි කරද්දී ඉතින් ගොඩාක් optionsඅපිට තියෙනවා...මන් ඉතින් එව්වා කියන්න ඕනී නෑ නේ ...හැබැයි පුතෝ පරිස්සම් කරගන්න නම් වෙනවා...අතේ බැඳගෙන ඉද්දි එහෙ මෙහෙ වදින්න පුළුවන් සම්බාවිතාව ගොඩාක් වැඩි
.....ගත්තොත් අනිවා protection cover එකක් ගහගන්න...
හැබැයි G-shock, Tissot වගේ එකක් ගැහුවොත් පට්ට යනකන් පාවිචි කරන්න පුළුවන් ... ලූක් එකුත් තියෙනවා...![]()