ඔව් බන්. මන් බැලුවේ වෙන් broker company එකකින් application එක දැනට කියලා. මේක reject කියන්නේ acc එක හැදිලා නෑනේ එක හින්දා.Cse app eknnda register unee.. ehnm oya kiyana wardda hadala aye resubmit karanna ...
Sirawata 50k karalda ?? Happa
දවස් 12ක් බලන් හිටියා. දැන් ටිකකට කලින් mail එකක් ආවා resubmit කරන්ට කියලා. මේකට මොකද කරන්නේ? වෙන broker company එකකින් apply කරන්ටද? මොකද SMB වුන් online trading වලට minimum 50,000ක් කරලා. කලින් 10,000යි තිබ්බේ.
View attachment 112809
ඕනි broker company ළග නෑනේ බන්mcn phsyically gihin krnna plwn nm godakma hodai bn
උබ දාපු ID එකේ නම්බර් එක වැරදි ඇති.Matath case una ban,....
මෙහෙම එකක් ආවනේ.. මොකද කරන්නෙ දැන්??
1. No NIC records available. Please refer to the Number verification Division of DRP with the original Birth certificate and NIC
ගොඩක් broker company colombo අවටනේ තියෙන්නේ බන්e kwe bn pahadili na bn
mage SMB approve una. salli damme ne un 50 k karalane. dan wena broker kenekta maru wenna barida danne ne me cds account ekama
Salli danne passe ne. Account hadanna salli oney na. Condor brokers, lolc, podi ewa balanna
වෙන CDS එකක් හදන්ට වෙයි මන් හිතන්නේmage SMB approve una. salli damme ne un 50 k karalane. dan wena broker kenekta maru wenna barida danne ne me cds account ekama
එහෙම 10,000ක් විතර deposit කරාට online trading දෙන්නේ නෑ බන්. SMB එකේ අවම 50,000ක් ඕනි. සමහර brokerලා දෙනවා 10,000ටත් . හැබැයි service අවුල්Unta ehema fix ganan kiyanna ba. Ac eka hadhuwanam salli deposit karanna puluwan. Ac eka hadunama brokerge name ewai. Un accept karalanam kiyak hari dala shape eke online patan ganin agentta kiyala
wena broker kenekta katha karala inpasse parana ekata kiyala maru karaganna puluwanlu mcnඔව් බන් මන් එක දන්නවා. මට online trading හදාගන්ට ඕනි. එකට තමා උන් ගණන් වැඩි කරලා තියෙන්නේ
වෙන CDS එකක් හදන්ට වෙයි මන් හිතන්නේ
එහෙම 10,000ක් විතර deposit කරාට online trading දෙන්නේ නෑ බන්. SMB එකේ අවම 50,000ක් ඕනි. සමහර brokerලා දෙනවා 10,000ටත් . හැබැයි service අවුල්
wena broker kenekta katha karala inpasse parana ekata kiyala maru karaganna puluwanlu mcn
ow mage approve wela thiyenne login awa.Eka CDS account ekak online bageta pending tiyeddi tawa online account ekak hadanna ba kalin eka finish wenakan. Eka finish or reject karannathnam manually hadanna wenne
Brokers ta kiyapan mulin 15 danawa anik tikath danawa kiyala. Wena account wala tiyena old shares okata transfer karanwa kiyanna
------ Post added on Feb 14, 2021 at 4:21 PM
දවස් 12ක් බලන් හිටියා. දැන් ටිකකට කලින් mail එකක් ආවා resubmit කරන්ට කියලා. මේකට මොකද කරන්නේ? වෙන broker company එකකින් apply කරන්ටද? මොකද SMB වුන් online trading වලට minimum 50,000ක් කරලා. කලින් 10,000යි තිබ්බේ.
View attachment 112809
එහෙනම් හොදයි නේ, මන් එක දැනන් හිටියේ නෑwena broker kenekta katha karala inpasse parana ekata kiyala maru karaganna puluwanlu mcn
අඩේ එහෙනම් මට rejct වුන එකම reapply කරන්ට වෙයි නේ?Eka CDS account ekak online bageta pending tiyeddi tawa online account ekak hadanna ba kalin eka finish wenakan. Eka finish or reject karannathnam manually hadanna wenne
Brokers ta kiyapan mulin 15 danawa anik tikath danawa kiyala. Wena account wala tiyena old shares okata transfer karanwa kiyanna
------ Post added on Feb 14, 2021 at 4:21 PM
එක තමයි නේ, බලමු ආයේ re submit කරලා.Okey errors hadala resend karanna.
Account eka hadenawa. Account eka hadunama dana gana awulak wen na. Oya cds eka ohoma bageta complete tiyenakan wena ekak online hadanna ba