Arecibo රේඩියෝ දුරදක්නය අවසන් ගමන් යයි.

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    1,224
    1,429
    113
    දැන් සතියකට විතර කලින් කේබල් එකක් කැඩුනා. කලින් තව එකක් කැඩිලා තිබුනා. තුන්වෙනි කේබල් එක අද හවස කැඩිලා. සම්පූර්ණ දුරදක්නයම කඩන් වැටිලා

    201201-arecibo-observatory-jm-1250_e89624ef19ae1f99f63320560f64a56e.social_share_1024x768_scale.jpg


     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,224
    1,429
    113
    Mokadda machn me seen eka?
    ලොකේ දෙවනියට ලොකුම රේඩියෝ ටෙලිස්කෝප් එක කඩන් වැටිලා. ලොකුම රේඩාර් දුරේක්ෂය. receiver එක එල්ලලා තිබ්බේ කේබල් වලින්. එක පැත්තක එක කේබල් එකක් මාර්තු කඩන් වැටුනා. ගිය සතියේ තව එකක් ඒ පැත්තේම කැඩුනා. ඊයේ ඉතුරු කේබල් හතරෙන් තව එකක් කැඩිලා. මුලින් කැඩුන දෙකම වැඩිම බරක් දරපු කේබල් දෙකක්. තුන්වෙනි කේබල් එකත් කැඩුනාත් එක්ක අනිත් කේබල් වලට බර දරන්න බැරුව කැඩිලා ගිහින්. ඒක හින්දා receiver එක කඩන් වැටිලා. කනු තුනම ටෙන්සන් එක හන්දා කඩන් වැටිලා.
    මැද කැඩිච්ච මාළු පොන්ඩ් එකක් වගේ 🥴
    ඕක එහෙම පෙනුනට නිකන් දැලක් වගේ එකක්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,224
    1,429
    113
    komath use karana ekak nemineh dan ?
    ගිය සතිය වෙනකම් පාවිච්චි කලා බන් දෙවනා කේබල් එක කැඩෙනකම්. කේබල් හයක් තියන සෙට් තුනකින් තමා එල්ලලා තිබ්බේ. ග්‍රාහක එහෙම හොයලා තියෙන්නේ ඕකෙන්.