මාත් එක්ක virtusa intern ආපු එවුන් තාම ඉන්නවා.. දැන් role එක consultant.. salary එක engineer..
365 දවසෙම නාහෙන් අඬනවා salary එක මදි කියලා. ඒ උනාට තනියම අලුතෙන් ඉගෙන ගන්නේ නෑ.. අලුතෙන් එළියේ තියන opportunities / vacancies ගැන කිසිම අයිඩියා එකක් නැහැ. චන්දෙට වැඩ කරලා හම්බුනා රස්සාව වගේ ඒකට බැන බැන ඒකම කරනවා..ගොඩ යන්න පුළුවන් තැනක හොඳ vacancy එකක් හොයලා දුන්නම,/ මේ කාලේ ජොබ් මාරු කරන්න බයයි ලු, job security එක කොහොමද දන්නේ නැ ලු.. company එක stable ද දන්නේ නැ ලු..ටවුකන ප්‍රශ්න උන්ට තියෙන්නේ.
(මගේ අදහස Virtusa එක හොඳයි.. එතනින් ඉගෙන ගන්න පුළුවන් දේවල් ටික ඉගෙන ගෙන.. ටික කාලෙකින් තව තැනකට යන්න ඕනා.. පදිංචි වෙන්න හොඳ නැ
)
University හිටපු කෙල්ලෙක් හිටියා.. .net developer කෙනෙක්.. intern වලට join උන තැනම අවරුදු 6ක් වැඩ කළා..කොචර කිව්වත් වෙන තැනකට apply කරේ නෑ.. අවරුදු හයක් වෙලත් salary එක 75 යි.. company එකේ උන්ට පන බයයි.. බැනුම් අහ අහා වැඩ..ලංකාවේ තියන අන්තිම IT ජොබ් එක වගේ කලේ
අන්තිමේ දී බොහොම අමාරුවෙන් interview ගිහින් ටිකක් හොඳ company එකකට join උනා.. දැන් දුක් වෙනවා පහුගිය අවරුදු 6 ගැන.
skills හදා ගන්නේ නැතුව ඔහේ ලැගලා ඉන්න උන් හැමදාම බැනුම් අහා අහ වැඩ.. එක එකාගේ (specially කාට කාට හරි පුප දීලා උඩට ගියපු උන්ගේ ) ලොකු සීන් බලන්න ඕනා.. දෙන ගානක් පඩිය ගන්න ඕනා. work life balance එකක් හොයා ගන්නත් බෑ .. කියන කියන වෙලාවට වැඩ කරන්න ඕනා.. එහෙම උනාම ඉතින් කෙල වෙනවා..වහල් ජීවිතෙන් මිදෙන්න අමාරුයි..
වැඩ කරන company එක හොඳ නෑ, කෙල වෙන්ව වගේ දැනෙනවා නම් එදාම වෙන එකකට apply කරලා ජොබ් එකක් හොයා ගන්න පුළුවන් තත්වෙක හිටියා නම් හරි. ටිකක් හොඳ updated CV එකක්.. හොඳ LinkedIn profile එකක් හදාගෙන නිතරම ready වෙලා ඉන්න ඕනා. එතකොට stress වෙලා depression හැදිලා අනාත වෙලා යන්න ඕනා නැහැ මම හිතන විදියට.
කොහොම උනත් පුළුවන් නම් අවරුදු 4ක් 5ක් ලංකාවේ එකක වැඩ කරලා.. ඊට පස්සේ පිටරට company එකකට මාරු වෙන්න..ලොකු වෙනසක් දැනේවි.. මගේ පුද්ගලික කැමැත්ත Europe company. දැනට තියන අත්දැකීම් වල හැටියට උන් එක්ක වැඩ කරන්න ලේසි