Asus vivobook ලැප් එකක් repair කරගන්න ඕනෙ. පේන විදියට charging IC එක කේස්. plug කරලා තියෙද්දි වැඩ, 0% plugged in විතරයි පෙන්නන්නෙ. charging නෑ. ගලෝපු ගමන් off වෙනවා. ෆෑන් එකත් කේස් වගේ, වැඩ කරන්නෙ නෑ. Epsi එකේ තාම repair කරනවද? නැත්තන් john keells ලගේ සර්විස් සෙන්ටර් එක කොහොමද? නැත්තන් මේක හදාගන්න හොඳ තැනක් රෙකමන්ඩ් කරන්න කිරියනි කොළඹ ගම්පහ අවට. ඇගෙන් කෑල්ලක් වැඩ නෑ වගේ ලැප් එක නැතුව. ඉක්මනට හදා ගන්න ඕනෙ