AUCTION GRADING AND AUCTION SHEET

creed1

Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    වාහන ගැන ගොඩක් ම අයට වැදගත් වන තවත් තොරතුරක් දාන්න හිතුනා. ගොඩක් අය තාම දන්නේ නැහැ මොකද්ද මේ AUCTION SHEET එහෙම නැත්නම් ඔක්ෂන් පේපර් එක කියන්නේ මොකද්ද කියලා. එත්තටම මේක වාහනය පිලිබදව තත්ව සහතිකයක් .මේක වහනය පිලිබදව ජපානයෙන් නිකුත්කරන පලවෙනි තත්ව සහතිකය(පසුවත් සහතික කීපයක් ලබාගන්න අවශ්‍ය නිසා මම මෙය පළමු සහතිකය ලෙස හදුන්වනවා).
    එත්තටම මෙහි වාහනයේ CONDITION එක පිලිබදව විතරයි ඉදිරිපත් කරන්නේ.
    1. වාහනයේ බාහිර පෙනුම
    2. වාහනයේ අභ්‍යන්තර තත්වය එකියන්නේ INTERIOR විතරයි.
    3 වහනය අනතුරකට භාජනය වුනාද නැද්ද යන්න.
    4. වහනය REPAIR කරලද නැද්ද යන්න.
    5. වහනට අලුත් වැඩියාවක් කරලද එසේ නැත්නම් අලුත් වැඩියාවක් කිරීමට අවශ්‍යද නැද්ද යන්න.


    සියලුම දේ ඔන්න හංගන්නේ නැතිව ලියනවා. රිදෙන අයට රිදෙයි.

    AUCTION GRADING

    Overall Grade

    Grade 7, 8, 9 or S is given to a new car that is being sold in an auction, with only delivery mileage.

    Grade 6 Similar to the cars above but with a little more than delivery mileage.

    Grade 5 to a car with exceptionally low mileage and in mint condition.

    Grade 4.5 is in excellent condition, but can also have mileage of up to 100K.

    Grade 4 is a good, solid car. Mileage is not an issue (could be low or high).

    Grade 3.5 is similar to a grade 4 but may need more paint and panel work. Alternatively, it may have high mileage.

    Grade 3 often has either serious paint and panel, or it has had a panel replacement somewhere. Grade 3 cars can also be basically grade 3.5s in terms of condition, but with very high mileage.

    Grade 2 is reserved for vehicles in the worst condition. This does not mean that they are write offs, simply that they have experienced deterioration such that they are now in a very poor state. A grade 2 vehicle will often have corrosion, perhaps corrosion holes and other serious issues. If you are looking for “classic” and other older cars or older trucks and buses, you will find a number of them are grade 2.

    Grade 1 Can be one of the following
    1). After market turbo / engine (some sort of serious modification to the original vehicle)
    2). Transmission changed from auto to manual.

    Grade A, R, RA are repair history cars. The auctions definition of “repair history” is a car that has had an inside panel repaired in some way. This can range from extremely minor to major.

    Grade ??? are ungraded write off cars which may not move at all. Auctions provide no information about these cars on the auction sheets. If the cars are drivable, then there should be no additional transportation costs. However, if the motor does not start or if the car cannot move under its own power for some other reason there may be problems in getting it from the auction to the port, and then from the yard onto the ship. If the engine does not start and is not steerable, transportation and port costs can skyrocket.

    Exterior and Interior Grading

    Some auctions have a letter, A, B or C to denote the exterior and interior grade separately. These letters can be seen near the overall grading number. A is excellent, B average and C below average.
    We will normally not note the exterior grade, as the exterior condition of the car can be ascertained by looking at the car map (see below). For the interior grade, we will normally note this in the translation of the auction sheet if you bid on a car.

    Auction Sheet / ඔක්ෂන් පත්‍රය.

    H_resize.jpg


    මෙහි පුළුවන් විදියට විස්තර කර ඇත. අනිත් ඒවාට ජපන් දන්නේ නැත. TRANSLATE කරන ජපන් මහතාද මෙම ජපන් දන්නේ නැත.

    මෙය RA (ACCIDENT REPAIR ) ලෙස සදහන් කර ඇති AUCTION පත්‍රයකි. හොදට සිත බලා ගත යුතු වහනයක්. මෙහි AIR BAGS , ABS පිළිබද විශ්වාසයක් තැබිය නොහැක. නමුත් ධාවනයට සුදුසු පරිදි අලුත් වැඩියා කර ඇත. හුදෙක් වහනයක් පමණක් බලන යට මිලදී ගත හැකි මට්ටමේ පවතී. මිලෙන් අඩුය. 45% ක් පමණ SALE කරුවන් ආනයනය කරයි.
    මෙවැනි වාහන වල CHASSIS ඇදවීම් වැනි දේවල් තියෙනවා. මෙවැනි වාහන කිසි දිනක මා ගෙන්වන්නේ නැත.

    B_resize.jpg


    මෙය R ලෙස සදහන් කර ඇති පත්‍රයකි. මෙයත් REPAIR කර ඇති වාහනයකි . නමුත් ACCIDENT REPAIR නැත. X - සලකුණෙන් දක්වන්නේ REPLACED කර ඇති කොටස්. මෙවැනි වාහන ACTION GRADE 4 ,4.5 මට්ටමේ පවතී. මිලෙහි පොඩි අඩුවීමක් ඇත.
    C_resize.jpg


    උදාහරණ ලෙස බලන්න. මෙහි දකුණුපස යට දාරය අලුතින් සවිකර ඇත. xx ලෙස සටහන් කර ඇත්නම් එම කොටස සම්පූර්ණයෙන්ම මාරුකර ඇත.(REPLACED )

    D_resize.jpg


    කෙළවුණ වාහන ලෙස හදුන්වන්නේ මේවා. AUCTION පත්‍රයේ *** ලෙස සටහන් කර ඇත. ජපානයේ මේවා 100% CONDEMNED VEHICLE CATEGORY එකට දානවා. නමුත් ලංකාවේ 50% ක අමතර ලාබයක් ලබා ගැනීමට මෙවැනි වාහනත් ආනයනය කරනු ලබයි. 45% ලංකාවේ SALE වල ඇත.

    A_resize.jpg


    BRAND NEW වාහන.
    F_resize.jpg


    G_resize.jpg


    ddd.jpg


    A1 Small Scratch
    A2 Scratch
    A3 Big Scratch
    B - Dent with scratch
    E1 Few Dimples
    E2 Several Dimples
    E3 Many Dimples
    U1 Small Dent
    U2 Dent
    U3 Big Dent
    W1 Repair Mark/Wave (hardly detectable)
    W2 Repair Mark/Wave
    W3 Obvious Repair Mark/Wave (needs to be repainted)
    S1 Rust
    S2 Heavy Rust
    C1 Corrosion
    C2 Heavy Corrosion
    P - Paint marked
    H - Paint faded
    X Need to be replaced
    XX Replaced
    B1 Distortion on (radiator) core support or back panel (approximately size of a thumb)
    B2 Big Distortion on (radiator) core support or back panel
    Y1 Small Hole or Crack
    Y2 Hole or Crack
    Y3 Big Hole or Crack
    X1 Small Crack on Windshield (approximately 1cm)
    R Repaired Crack on Windshield
    RX Repaired Crack on Windshield (needs to be replaced)
    X Crack on Windshield (needs to be replaced)
    G - Stone chip in glass


    SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?p=18535360&posted=1#post18535360

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?p=18462703#post18462703

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?t=1680581

    DAIHATSU HIJET VAN - 2013 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1677142

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W =http://www.elakiri.com/forum/showthread.php?t=1674206

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    NISSAN NV200 VAN 1600 CC DIESEL VAN 2012 - 2015 =http://www.elakiri.com/forum/showth...ww.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN =http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 =http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    SUZUKI EVERY BUDDY VAN 2011 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1672168

    HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1673590
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    තව මොනවහරි දැනගන්න අවශ්‍ය නම් PM එකක් දාන්න විස්තර කරන්නම්.

    HONDA VESEL AUCTION PAPER [RU3] එක ගැන අහන්න එපා . කියන්නේ නැත.

    දන්නා ය පමණක් දැනගෙන ඉන්න . මෙහි ඒගැන සදහන් නොකරනවානම් ස්තුතියි.
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,093
    3,112
    113
    32
    වාහන ගොඩේ
    මේක නම් ගොඩාක් වටින විස්තරයක් මචන්
    ගොඩාක් ස්තුතියි අපිත් එක්කලා බෙදාගත්තාට
     
    • Like
    Reactions: creed1