Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    25,415
    69,515
    113
    එකමත් එක රටක
    Ada nan wdk na wge kaha baiyange sape wadila
    charity මැච් එකක් වගේ කරගෙන නේ මැච් එක.
    චන්දිමාල් වගේ අසරනයන්ටත් තැන දීල ස්පිනස්ලා දෙන්නෙක් නැතිකරගෙන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    25,415
    69,515
    113
    එකමත් එක රටක
    pacman love GIF
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,747
    6,475
    113
    දනා ඉන්ජර්ඩ් ද?
    චන්දිමාල් ලිමිටඩ් ඕවර්ස් මොන රෙද්දට දානවද දන්නැහැ

    ධනාට උණ සීන් එකක් නේ?
    Chandimal Test ekata purudu karanna kiyala dana rest karavala

    u purudu karana eka kese vethath semada vage giya