Auto Gear ගැන

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,328
    1,131
    113
    කෙහෙල් ගහේ
    Na na yana gaman shift karanna plwn. but D eke 100 ta withara yana gaman L ekata daanna epa (manual ekak unath 4 indan eka paaratama 1 ta danne nane)

    11.gif
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    matath danaganna ona.. :yes:
    ඔටෝ එක මැනුවල් එකක් වගේ L, 2, 3, D වලට මැනුවලි ශිෆ්ට් කරල ඩ්‍රයිව් කරොත් මොනා වෙයි ද? :confused:

    ඒ කිව්වේ L එකේ පටන් අරං 2 ට දානවා, එතනින් 3 ට, එතනින් 4 ට (D එක) 4 speed auto එකක

    එහෙම කරා කියල අමුතු වෙන්නේ නැ.එතකොට වාහනේ අර gear ;වලට තියෙන RPM එකෙනුයි Wheel spin එකෙනුයි යනවා
    low gear = higher revs = faster acceleration
    එවුනාට එහෙම හැමවෙලේම කොරන එක එච්චර වාහනේට හොද නැ කියල තම ගොඩක් උන් කියන්නේ .එකට හෙතුවක්නම් මන් හරියට දන්නේ නැ .
    මට හිතෙන විදිහටනම් අපි gear මාරු කරන හැමවෙලේම engine එක ඒ gear එකට අදාළ speed එක,wheel spin එක ,acceleration,RPM ඔය හැම දේම මුල ඉදල හදන්න ඕනේ .ඉතින් ඔය හේතුව නිසා සමහර විට එක එක දෝෂ එන්න පුළුවන්/


    Auto vahaneka gear shit karannna oonea vahane nawattalada ?

    නැ මචං .මං උඩ එකෙක්ගේ එකකට උත්තරේ දුන්න ඔකේ

    Thallu karanda adegena yanda one unoth kiyala wenda athi ne. habata matath dan thamai ea ai kiyala hithune.


    මං උඩ එකෙක්ගේ එකකට උත්තරේ දුන්න ඔකේ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    22,473
    12,457
    113
    Colombo

    Multimode manual transmission

    එකට දැම්මම manual යනවා වගේ තම.M එකට දැම්මම dashboard එකේ පෙන්නනවා M1,M2,M3 ආදී වශයෙන් .MANUAL gear ටිකම තම ඒ .

    MANUAL KIYANNE BAN CLUTCH EKAK NANE
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,344
    3,138
    113
    එහෙම වෙන්නේ නැ මචං .එකට ලොකු scene තියෙනවා .ඇත්තටම auto gear system එකෙත් clutch එකක් තියෙනවා .torque converter system කියන එක තම ඔය clutch එක විදිහට වැඩ කරන්නේ .ඒ නිසා තම brake කොච්චර හින් ගැහුවත් engine එක නවතින්නේ නැත්තේ

    a kiyanne patta lesine ban. aduwatama thiyena brand new auto gear car monawada ban. second hand vage gannawanam kiyakata vage aduwatama ganna puluwanda
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,557
    4,672
    113
    අද නම් හදට ආවා
    ade patta thread eka...
    dn mage prasne mekai..
    meka gear sambanda ekak nm neme.
    sambanda wenawada dnneth na.

    dn mn ape wahanenma kiynnamko :D
    dn thiynne honda fit ekak machn.

    1)meka dn oya yana gamn eka para engine eka pitin okkoma nawathinawa.
    dn mkakda karanne ?
    (mn dnna tharamin godak un kiynwa wahane ethana thiynnalu hollannawath epalu)

    2)anik prasne thama dn wahane start unata ynne na mkakda hari awulk.ethkota ara N ekata dala adan yana eka awlk na neda ?

    3) ubata kln rep deelalu
    You must spread some Reputation around before giving it to suicxde again.:P
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,452
    1
    2,322
    113
    Machan electric gear thiyena car ekak battry bassoth hari mokak hari wela adan yanna unoth gear N danne kohomada ?

    Gear " L " danne mona wage awastha walada ?