AWS Experts?

batwise

Well-known member
  • Aug 28, 2020
    2,921
    4,288
    113
    Gotham
    batman.com
    AWS EC2 t3 micro (1GB ram , 2CPU, 10GB)
    S3 50GB 1.5M requests
    Lambda 100K requests

    tiana web application ekakata concurrent users la kidenk handle krnna pulwnda?
    average daily users la kiyak wagea handle krnna puluwn weida?

    ehema traffic ekk estimate karaganne khmada?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,631
    9,482

    එහෙම estimate කරන්න බෑ මචන්.
    S3, Lambda නම් අවුලක් නැ AWS managed නිසා ඒවා Scale වෙනවා.

    ec2 එක handle කරන්න පුළුවන් ගාන හොයන්න නම් load testing එකක් කරන්න වෙනවා. උබේ site එකේ per request CPU, RAM කොච්චර යනවා කියන එක මත වෙනස් වෙනස් වෙනවා. අනික තමයි web application framework එක අනුව වෙනස් ව්නේඅව.

    ගොඩක් වෙලාවට web application වලට ඕන වෙන්නේ CPU එක තමයි. ec2 t2, t3 machines freeze වෙනවා ලෝඩ් එක වැඩි උනාම.

    අනික තමයි acceptable limits define කරගන්න ඕනේ. ලෝඩ් එක වැඩි වෙනවකොට response ටයිම් එක වැඩි වෙනවා. සමහර වෙලාවට server එක down වෙන්නේ නැ response ටයිම් එක වැඩි වෙනවා. හැබැයි හැම user කෙනෙක්ටම response එක එනවා වෙලා ගිහින් හරි.

    k6 tool එකකින් load test එකක් දාලම බලන්න.
     
    Thank you machan.

    Ekatama math baluwe. එහෙම හිතාගන්න අමාරුයි.
    K6 eken baluwa nan hari tama. වැඩේ පටන් ගන්න kalin idea එකක් ගන්න බැලුවෙ.
    මට normally daily 1000 users wage traffic ekk handle krnna ona. Images වලට s3 use කරනවා, image sizing වලට lambda use කරනවා .
    DB eka mongodb cloudatlas yanawa.
    Laravel app එක run කරනවා t3 micro එකේ.
     
    Daily 1000 නම් අවුලක් වෙන්න විදියක් නැ. concurrent users ලා ගාන තමයි බලපාන්නේ.
    මගේ experience එක නම් laravel වලින් හදපුව test කරනකොට තමයි වැඩියෙන්ම instance freeze උනේ.
    මම නම් ලේසියට docker වල තමයි deploy karanne.

    MongoDB එකයි T3 එකයි same region එකේ deploy කරන්න බලන්න
     
    • Like
    Reactions: NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    2,921
    4,288
    113
    Gotham
    batman.com
    MongoDB එකයි T3 එකයි same region එකේ deploy කරන්න බලන්න
    Ekatama awla. Balanna ona හොඳ solution ekak. Amazon rds use karana eka padui wage..
    Cloud atlas aws Tienne US region වල wtri

    Nodejs khmada? Dala tianawada
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,631
    9,482
    113
    Ekatama awla. Balanna ona හොඳ solution ekak. Amazon rds use karana eka padui wage..
    Cloud atlas aws Tienne US region වල wtri

    Nodejs khmada? Dala tianawada
    මට තේරෙන විදියට ඔයාගේ heavy tasks lambda වල process වෙන නිසා nodejs වගේ ගියොත් හොඳ performance එකක් තියෙයි. Nodejs live environment නම් deploy කරලා නැ. proper load ටෙස්ට් එකක් කරලත් නැ

    තාම එකක් under development තියෙන්නේ. මම දැකපු දෙයක් තමයි nodejs වල per request CPU/RAM resources සැහෙන්න අඩුවෙන් use වෙන්නේ.
    ------------------------------------------------------------------------

    region වෙනස් උනාම නම් performance බහිනවා සැහෙන්න.

    මගේ ඇති වැරදිලා us-west-1 වල deploy උනා DB cluster එකක්. එකේ app එක deploy කරලා තිබ්බේ us-west-2 වල.

    සමහර request complete වෙන්න තත්පර 10 ක් වගේ යන නිසා නිකමට check කරද්දී තමයි කෙස් එක අහු උනේ. region හරියට දුන්නම 10 seconds ගිය requests under 500ms complete වෙනවා.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    2,921
    4,288
    113
    Gotham
    batman.com
    region වෙනස් උනාම නම් performance බහිනවා සැහෙන්න.
    Ela ela.. Thank you machan.
    Testing parak yanna wenaw khmat. Nodejs karanawa ehema wunot.

    DB ekata tama mkk hari karaganna ona. Lankawa base krn karana hinda Singapore okkoma damme.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,631
    9,482
    113
    Ela ela.. Thank you machan.
    Testing parak yanna wenaw khmat. Nodejs karanawa ehema wunot.

    DB ekata tama mkk hari karaganna ona. Lankawa base krn karana hinda Singapore okkoma damme.
    එල bro.
    Mongodb atlas ap-southeast-1 එකේ තියෙන්න ඕනේ, මොකද උන් use කරන්නෙත් AWS servers.