Bad Review දාලා මේකේ එවුන්

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,584
    113
    Google business Account එක Delete කරා ..

    මේ වගේ තැන් අපිට ගැලපෙන්නේ නෑ. එක නිසා එළකිරි එකට අය එන්නේ නෑ මම ගියා

    same shit again.. උබ අම්මට කියපන්කො බෙහෙත් අරන් දෙන්න කියලා?නැත්නම් අම්මට කියපන් එළකිරි එකවුන්ට් එකක් හදන ඇවිත් උබේ විස්තරේ දාලා හෙල්ප් එකක් ඉල්ලන කියලා
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    753
    113
    දෙපාර්ශවයක් තමන් හරි කියලා හිතාගෙන වැඩ කරනකොට ගැටුමක් ඉවර වෙන්නේ නෑ.
    දැන් දීර්ඝ කාලයක ඉඳලා හිතේ වේදනාවෙන්, තරහින් නේ ඉන්නවා ඇත්තේ.
    එතකොට තමන්ට දැනෙන්නේ නෑ තමන්ට වැඩකට ඇති වැඩක් වෙනුවෙන් වැය කරන්න තියෙන කාලය නිකරුනේ නාස්ති වෙනවා කියලා.
    කාලය හා මුදල් ඇතුළු සම්පත් අපතේ හැර ගන්නවා. ඒ මදිවට bad reviews වැටිලා.
    ගැටුමක් සමථයකට පත් වෙන්න නං එක් පාර්ශවයක් අත් හරින්න ඕනේ.
    දැන් වෙච්ච පාඩුව කොච්චර ලොකු උනත් අත ඇරලා දාන්නයි තියෙන්නේ. මොකද එහෙම නැති උනොත් ඊට වඩා පාඩුවක් වෙයි.
    මේ ප්‍රශ්නේ නැත්තං මොන විදිහකින් ඉවර වෙයිද දන්නේ නෑ.
    සිද්ධ උන දෙයින් පාඩමක් ඉගෙන ගෙන ආය එහෙම දෙයක් තමන්ට නොවෙන විදිහට වැඩ කරන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,961
    8,345
    113
    35
    Anuradhapura
    lktips.com
    උඹට වැඩක් ඇත්තෙම නැද්ද මේකේ ලගිනවා ඇර
    වදයක් බන් උඹ

    ඇයි යකෝ උඹ කස්ටමර්ගේ නම ගම දුරකතන අංක එලි කලේ නෑ කියන්නේ
    උඹට අමතක උනාද මචං පේජ් එකේ කන්ටැක්ට් අස් කියලා එකක් තිබ්බා කියලා
    එකේ තිබ්බේ යකෝ මුලු ජාතකේම
    අර මොකක්ද කම්පැණ නමයි, නොම්බරෙයි හැමදේම

    අනේ නදුනා උඹ පොර. එක අපි පිලි ගන්නම්
    පවු නොදි පල

    මේ දවස් වල බිස්නස් හොදයි නේ ? මගේ තරහා කාරයෝ උබට හොදට ගෙවනවා කියලා ආරංචි මට

    මෝඩ පකෝ contact us කියලා එකක් හදලා තියෙන්නේ ඒවා දාන්න තමා බෙහත් ගනින් තොට ලෙඩෙක් තියෙනවා ගැනියෙක් වගේ මගේ පස්සේම එල්ලීලා එන්නේ නැතුව. ඌට අයිතියක් තියෙනවා මගේ බිස්නස් එක කන්නේ නැතුව ඉන්න පොස්ට් එක ඉසෙල්ලා දැම්මේ ඌ උබලට ඌ හොදයි ඌ මට කරලා තියෙන අසාදාරණේ පෙන්න වැරදි

    Hosting ගැන උදව්වක් ඉල්ලලා තිබ්බ වෙලාවක මම උබට උදව් කළා , මේකේ තව එකෙක් ට මම පැය ගානක් Vps එකක් Install කළා ඌ මට එදා පිස්සා කිව්වා. අය වරෙලකෝ උදව් ඉල්ලගෙන.......

    Dongle සීන් එකේ දී ඌට මම සල්ලි දාලා බඩු එව්වේ නෑ Refund ඉල්ලුවා කියලා ඌ පොස්ට් එකක් දැම්මා මම වැරදි කාරයා කරලා. එදා මේකේ එවුන් කිව්වේ මම වැරදි කියලා

    උබලා මේ සෙල්ලං කරන්නේ මම අමාරුවෙන් හම්බ කරගෙන කන බිස්නස් එකත් එක්ක

    උබලා කොලබ නිසා උබලට කොලබ එවුන් ලොකු ඇති අපේ ගොඩේ නේ එක මම පිලි ගන්නවා.

    මම යනවා අය මේකට එන්නේ නෑ ෆේක් එකකින් වත් අවසාන තිඩ් එක වගේම අවසාන Reply එක මේ මේකේ දාන මම ගියා....
     
    කොල්ලා ටිගර් වෙලා එකසිය ගානට..ආයිමත් සතියකින් අපි හමුවෙමු එළකිරි එකේ.....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    45,613
    47,005
    113
    ubala ahapu waliya patan gaththada ban , athi oi oka nawaththanawa,

    PS. LOL lokayai, a asse kalin trigger una anatha chiththa reddak awilla horen wenama PM dala ita passe comment karanawa. anath jeewitha oi mewa, sure ekata 2000 passe upan nugath ekek wenna ona.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    5,634
    3,173
    113
    N/A
    පිස්සුද බං උඹට ? අතඇරල දාපං මේක. අකුලං පලයං. මේකේ ඉන්න උන්ට නැතිවෙන්න දෙයක් නෑ. උඹට තිබ්බට. අකුලං පලයං.
     
    • Haha
    Reactions: SLK_sri

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,537
    5,542
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ දවස් වල බිස්නස් හොදයි නේ ? මගේ තරහා කාරයෝ උබට හොදට ගෙවනවා කියලා ආරංචි මට

    මෝඩ පකෝ contact us කියලා එකක් හදලා තියෙන්නේ ඒවා දාන්න තමා බෙහත් ගනින් තොට ලෙඩෙක් තියෙනවා ගැනියෙක් වගේ මගේ පස්සේම එල්ලීලා එන්නේ නැතුව. ඌට අයිතියක් තියෙනවා මගේ බිස්නස් එක කන්නේ නැතුව ඉන්න පොස්ට් එක ඉසෙල්ලා දැම්මේ ඌ උබලට ඌ හොදයි ඌ මට කරලා තියෙන අසාදාරණේ පෙන්න වැරදි

    Hosting ගැන උදව්වක් ඉල්ලලා තිබ්බ වෙලාවක මම උබට උදව් කළා , මේකේ තව එකෙක් ට මම පැය ගානක් Vps එකක් Install කළා ඌ මට එදා පිස්සා කිව්වා. අය වරෙලකෝ උදව් ඉල්ලගෙන.......

    Dongle සීන් එකේ දී ඌට මම සල්ලි දාලා බඩු එව්වේ නෑ Refund ඉල්ලුවා කියලා ඌ පොස්ට් එකක් දැම්මා මම වැරදි කාරයා කරලා. එදා මේකේ එවුන් කිව්වේ මම වැරදි කියලා

    උබලා මේ සෙල්ලං කරන්නේ මම අමාරුවෙන් හම්බ කරගෙන කන බිස්නස් එකත් එක්ක

    උබලා කොලබ නිසා උබලට කොලබ එවුන් ලොකු ඇති අපේ ගොඩේ නේ එක මම පිලි ගන්නවා.

    මම යනවා අය මේකට එන්නේ නෑ ෆේක් එකකින් වත් අවසාන තිඩ් එක වගේම අවසාන Reply එක මේ මේකේ දාන මම ගියා....

    අර කිව්වත් වගේ සතියකින් ෆේක් එකකින් වරෙන්

    ඒකත් අම්මාගෙන් අහලා හරිද
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,610
    5,617
    113
    අර කිව්වත් වගේ සතියකින් ෆේක් එකකින් වරෙන්

    ඒකත් අම්මාගෙන් අහලා හරිද
    මම මුගේ ත්‍රෙඩ් බැලුවා පව් බන්. ඌට වෙනස් වෙන්න බෑ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,537
    5,542
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම මුගේ ත්‍රෙඩ් බැලුවා පව් බන්. ඌට වෙනස් වෙන්න බෑ

    බෑ බන්
    මාත් ඒක එ යාකාට බොකහොම අනුකම්පාවෙන් කිවා
    පොඩ්ඩක් උඹම හිතපන්, කවුන්සලින් පලයන්, බෙහෙතක් ගනින් එහෙම කියලා
    මේ යකා හතන්නෙම මූ 1000% ෆිට්, අපිට පිස්සු කියලනේ

    ඇත්තටම මේ යකාට සපොර්ට් එක දෙන්න සහෙන ඕනේ කමක් තිබ්බා. ඒත් මු හෙණ පඩී බන්
     
    • Sad
    Reactions: Ragna_SL and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,900
    8,361
    113
    ube waradda ko transparency eka. privacy eka client ge?

    ado Indian un innawa unge rate untath hariyata sakalagena gama gahana. unta banna kiyala screenshot gahala uwa kanne na. ubama thama meka karagathe. dan anith un meka innawa developers la ko bung un mehama danawada na ne. mulin machan business eka rakaganna ethics igena ganna.

    Hotel industry eka mita wada baninawa, review danawa, ehama kiyala un karanne ekan unge service eka thawa improve karaganna eka. uba hariyatama wade kara nam meka unta review danna pissu na ne
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,610
    5,617
    113
    බෑ බන්
    මාත් ඒක එ යාකාට බොකහොම අනුකම්පාවෙන් කිවා
    පොඩ්ඩක් උඹම හිතපන්, කවුන්සලින් පලයන්, බෙහෙතක් ගනින් එහෙම කියලා
    මේ යකා හතන්නෙම මූ 1000% ෆිට්, අපිට පිස්සු කියලනේ

    ඇත්තටම මේ යකාට සපොර්ට් එක දෙන්න සහෙන ඕනේ කමක් තිබ්බා. ඒත් මු හෙණ පඩී බන්
    ඒක තමා. ඒ මෝඩ හිතුවක්කාර කම නිසයි ඔක්කොම ප්‍රශ්න. පොඩ්ඩක්වත් flexible නෑ.