Bank guys, හෙට ලැස්ති වෙලා ඉන්න. රට විරුවෝ ඩොල්ර් එවනවා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    11,228
    13,467
    113
    මැදමහනුවර
    එවන්න ලෑස්ති කරන් ඉන්න මුදල් වලින් කොටසක්
    1657809638244.jpeg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    6,143
    12,563
    113
    ඔන්න බලපං ඊළඟට රටවිරුවෝ ටික ඩොලර් එක පා කරනකන් එවන්නේ නෑ කියනවා.. ඊට පස්සෙ ඒකත් කරලා දුන්නොත් කියනවා vehicle permit ඕන කියල..ඔය විදිහට අදිනවා කුහක රටවිරු සිංහලු 😂
     

    thomian

    Well-known member
  • May 20, 2011
    7,929
    6,892
    113
    ඔන්න බලපං ඊළඟට රටවිරුවෝ ටික ඩොලර් එක පා කරනකන් එවන්නේ නෑ කියනවා.. ඊට පස්සෙ ඒකත් කරලා දුන්නොත් කියනවා vehicle permit ඕන කියල..ඔය විදිහට අදිනවා කුහක රටවිරු සිංහලු 😂
    රට විරුවෝ , අරගල කරුවෝ, සුව විරුවෝ... ඔක්කොම කලුවෝ :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    6,143
    12,563
    113
    රට විරුවෝ , අරගල කරුවෝ, සුව විරුවෝ... ඔක්කොම කලුවෝ :lol:
    දැන් යන්නෙ මචන් කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල කියන සීන් එක.. කාරිය සෑහෙන දුර‍ට කෙරිලා ඉවරයිනෙ.. දැන් තමයි රැවටිල්ල පටන්ගන්නේ 😅