Battery එක dead වගේ.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,371
    113
    Banned
    කොළඹ අවට හොද ප්‍රසිද්ද place මොනාද ලැප් එක චෙක් කරලා බැටරියේ අවුලක් නම් බැටරියකුත් දාගන්න.

    ලෙඩේ තමා ලැප් එක චාජ් වෙන්නේ නෑ 0% direct power එකෙන් වැඩ කරන්නේ.ඊයේ ෆුල් චාජ් කරලා තිබ්බා අද රෑ ඔන් කරද්දි ඔන් වෙන්නේ නෑ.චාජ් එකට ගහලා තමා ඔන් කරගත්තේ.දැනුත් චාජ් එකට ගහගන වැඩ කරන්න පුලුවන් ඒ වුනාට චාජ් වෙන්නේ නෑ 0%.

    ලැප් එක hp elitebook 830 G6.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    7,339
    10,903
    113
    හෑ උඹ හෙන දියුණු රටක නේ ඉන්නව කිව්වෙ? ටුවර් එක්ක් දාන්න කොලඹ ඇවිල්ල ද

    hp elitebook 830 G6

    නොදකිං මම හිතුව ටෝක් වල හැටියට මැක් බුක් එයා එකක් වත් අඩුම ඇති කියල 🤣🤣🤣
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    7,369
    5,619
    113
    මෙන්න මෙතන...
    කොළඹ අවට හොද ප්‍රසිද්ද place මොනාද ලැප් එක චෙක් කරලා බැටරියේ අවුලක් නම් බැටරියකුත් දාගන්න.

    ලෙඩේ තමා ලැප් එක චාජ් වෙන්නේ නෑ 0% direct power එකෙන් වැඩ කරන්නේ.ඊයේ ෆුල් චාජ් කරලා තිබ්බා අද රෑ ඔන් කරද්දි ඔන් වෙන්නේ නෑ.චාජ් එකට ගහලා තමා ඔන් කරගත්තේ.දැනුත් චාජ් එකට ගහගන වැඩ කරන්න පුලුවන් ඒ වුනාට චාජ් වෙන්නේ නෑ 0%.

    ලැප් එක hp elitebook 830 G6.
    Ponna wesige putha talks denne nikan nodanna deyak ne wage..e unata meke ungen ahala podi dewaluth..pala ponnaya gihin kudu salidu gen ahapan..

    @IndrajithGamage AKA @Maskoora AKA @J Starlin
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    652
    532
    93
    ලැප් වල බැටරි එකේ bmu එකේ ඩේට සෙල් වොල්ටෙජ එක එක ගානකටවඩා අඩුවුනාම permanent මැකෙනවා. ඒකයි බැටරිය එකපාරටම වැඩ කරන්නෙම නැතිවෙලා යන්නේ. බැටරිය මාරු කරපන්
     
    • Like
    Reactions: NRTG and J Starlin

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    364
    495
    63
    ඕක උස්සන් යුනිටි එකට යන්න නැත්තන් ලිබර්ටි එකට ,පොඩ්ඩක් ඇවිදලා බලපන් එක අස්සේ ඕනී තරම් ශොප් තියනවා
     
    • Like
    Reactions: NRTG and J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,371
    113
    Banned
    Plug in Charging or plug in not charging da pennanne?
    on කලාමනම් පෙන්නන්නේ චාජ් වෙනවා කියලා හැබැයි 0% කොච්චර තිබ්බත්.පවර් කේබල් එක ගලවපු ගමන් off වෙනවා ල්ද්ප් එක.
     
    • Like
    Reactions: NRTG