Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම දැනට රජයේ කැම්පස් එකක ඉගෙනගන්නවා..කරන්නේ CS and Mathematics..මම මේකත් එක්ක තව BCS හෝ BIT කරන්න හිතාගෙන ඉන්නවා..වැනෙනවා බන් හිත...

දැන් කරන ඩිග්රී එකෙන් එක්සේම්ප්ෂන් ගන්න පුළුවන් වෙයිද BCS එකට? ඇත්තටම අවුරුදු දෙකෙන් වගේ මේක කරගන්න පුලුවන්ද? දැනට Academic ඩිග්රී එකක් කරන නිසයි ආපහු BIT නොකර ඉන්නවද කියලත් බැලුවේ..BCS Membership එක ගන්නවා කියන්නේ එක Degree Equivalent ද බන්? මම කියන්නේ, දැන් මම ඉන්න කැම්පස් එකේ මොඩියුල්ස් වලින් exemption අරගෙන කොහොමහරි මෙම්බර්ෂිප් එක ගත්තොත් එතකොට Degree Equivalent ද?

මුළු කෝස් එකටම විත් ප්රොජෙක්ට් කීයක් විතර යනවද? කොච්චර කල් යනවද?

මෙහෙමයි මට ඕනේ බන් කොහොමහරි දැන් ඩිග්රී එක ඉවරවෙනකොට පුළුවන් නම් BCS Qualified වෙන්න..එහෙම නැත්තන් BIT එක ඉවර කරගන්න...BIT එක කරොත් මට මේ ඩිග්රී එක ඉවරවෙනකොටම BIT එකත් කරගන්න පුළුවන්..BCS එකත් එහෙම ඉවර කරගන්න පුලුවන්ද?

IT Industry එකේ B.Sc Degree + BIT ද වැඩියෙන් වටින්නේ නැත්තන් B.Sc Degree + BCS ද වටින්නේ?

BCS එකේ බිස්නස් පැත්තට කෝස් එක බර වැඩියිද? Equal performances තියෙන BCS කෙනෙක්යි BIT කෙනෙකුයි ඉන්ටවිව් ගියොත්, කාව තෝරාගන්න චාන්ස් එකක් ථියෙඉද?

අහල තියෙන්නේ මෝඩ ප්රශ්න නම් සමාවෙනු මැනව

[QUOTE="pranathlcp, post: 18924700, member: 225352"] [SIZE="3"]මචන්ලා මම දැනට රජයේ කැම්පස් එකක ඉගෙනගන්නවා..කරන්නේ CS and Mathematics..මම මේකත් එක්ක තව BCS හෝ BIT කරන්න හිතාගෙන ඉන්නවා..වැනෙනවා බන් හිත... දැන් කරන ඩිග්රී එකෙන් එක්සේම්ප්ෂන් ගන්න පුළුවන් වෙයිද BCS එකට? ඇත්තටම අවුරුදු දෙකෙන් වගේ මේක කරගන්න පුලුවන්ද? දැනට Academic ඩිග්රී එකක් කරන නිසයි ආපහු BIT නොකර ඉන්නවද කියලත් බැලුවේ..BCS Membership එක ගන්නවා කියන්නේ එක Degree Equivalent ද බන්? මම කියන්නේ, දැන් මම ඉන්න කැම්පස් එකේ මොඩියුල්ස් වලින් exemption අරගෙන කොහොමහරි මෙම්බර්ෂිප් එක ගත්තොත් එතකොට Degree Equivalent ද? මුළු කෝස් එකටම විත් ප්රොජෙක්ට් කීයක් විතර යනවද? කොච්චර කල් යනවද? මෙහෙමයි මට ඕනේ බන් කොහොමහරි දැන් ඩිග්රී එක ඉවරවෙනකොට පුළුවන් නම් BCS Qualified වෙන්න..එහෙම නැත්තන් BIT එක ඉවර කරගන්න...BIT එක කරොත් මට මේ ඩිග්රී එක ඉවරවෙනකොටම BIT එකත් කරගන්න පුළුවන්..BCS එකත් එහෙම ඉවර කරගන්න පුලුවන්ද? IT Industry එකේ B.Sc Degree + BIT ද වැඩියෙන් වටින්නේ නැත්තන් B.Sc Degree + BCS ද වටින්නේ? BCS එකේ බිස්නස් පැත්තට කෝස් එක බර වැඩියිද? Equal performances තියෙන BCS කෙනෙක්යි BIT කෙනෙකුයි ඉන්ටවිව් ගියොත්, කාව තෝරාගන්න චාන්ස් එකක් ථියෙඉද? අහල තියෙන්නේ මෝඩ ප්රශ්න නම් සමාවෙනු මැනව :oo: :baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom