Best Shared Hosting - දැනට bluehost use කරන්නේ..

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    4,770
    1,791
    113
    Sri Lanka
    www.peekhosting.com
    dolar walin gewanna wenne...LKR walin hadannako Reasonable price ekakatta
    billing USD යන්නෙ..... LKR Auto කැපෙනව Card එකෙන් පේ කරද්දි. නැත්නම් LKR වලින් අද දවසෙ Exchange rate එකට bank transfer කරන්නත් පුළුවන්.

    Price එක මම හිතනව Reasonable කියල. හේතුව අපි Storage based Hosting නෙමෙයි දෙන්නෙ. වැඩි තැන Performance වලට. ඉතින් Unlimited 3000 ට වගේ දෙන තැන් එක්ක බලද්දි වැඩි ඇති.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,649
    1
    30,726
    113
    ප*යාගල
    sorry.com
    mama dan 3 years tisse Stellar Plus package eka use karnne. mata num kisima issue ekak awe na.

    habai uba kiyapu backup seen eka num sira. patta slow. uba oka FTP eken download karpan. mata browser dana hama welawakama cancel wenawa. FTP eken man 400mb backup eka damma. issue ekak natuwa download wuna.

    https://winscp.net/eng/index.php
    mama backup eka PC ekata download kare patta slow. client knk ge ekak bn me yaka sites ain karannalu backups thiyan. u thamai oya hosting eka buy karala thiyenne. mn dn plugin eken backup eka gahala , file manager eken direct url eka aran google colab ekata dala eken google drive ekata direct upload karanwa

    අපෙන් අරන් බලන්න අපේ ඔහොම අවුල් නැහැ https://www.divvyhosting.lk
    aniwa ubgen thaami ganne eelaga para.

    Price එක මම හිතනව Reasonable කියල. හේතුව අපි Storage based Hosting නෙමෙයි දෙන්නෙ. වැඩි තැන Performance වලට. ඉතින් Unlimited 3000 ට වගේ දෙන තැන් එක්ක බලද්දි වැඩි ඇති.
    performance ekath ekka price resoanable. anik un unlimited storage denwa kiyala slow karanwa guu wennama
    ------ Post added on Mar 1, 2024 at 2:49 PM
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,770
    1,791
    113
    Sri Lanka
    www.peekhosting.com
    performance ekath ekka price resoanable. anik un unlimited storage denwa kiyala slow karanwa guu wennama
    Namecheap, bluehost, hostgator, hostinger, oya okkoma slow jarawa. Me langadi inmotionhosting kiyana eken peekhosting ekata cPanel ekak migrate una. Backup eka download wenna paya 6 k giya. 10GB.

    oya international okkotama wada ape performance best. Okkoma finetune karala high loads walata gelapenna hadala thiyenne. Slow ne poddak wath.
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,080
    403
    83
    CS OR DotA map eke
    malware attacks නම් එනවා ඇත්තේ ඔයාගේ සයිට් එකේ මොනවා හරි අවුල් නිසා Nulled Plugin Themes ඇති නැතිනම් Plugin / Themes Update නැතුව ඇති.

    අපෙන් ගන්න, ඩිවි හොස්ටින් - https://www.divvyhosting.lk අපේ මිල ගනම් අඩුයි ගොඩක් කිසි අවුලක් නැහැ Malware Scanner එකක් තියෙනවා අපේ ලේසියෙන් අයින් කරගන්න පුළුවන් ඔයාගේ Malware ටික එකෙන්.

    interserver එකේ $ 5 වෙනවා Monthly ඒ Price එක බලනකොට ඔයාට VPS එකක් ම ගන්න පුළුවන් කොහෙන් හරි අපේ ලග VPS තියෙනවා. ඔයාට VPS Use කරන්න දැනීමක් නැතිනම් අපිට සියළු දේ කරලා දෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා කතා කරන්න 071 6 682 682
    mama dan awurudu 4katath wadi Nadungen service eka ara. Supiri machan. Baya nathuwa recomend karanna puluwan
     
    • Love
    Reactions: Nadun26

    elektro

    Well-known member
  • Apr 18, 2011
    5,466
    6,231
    113
    Tropical Island Of Sri Lanka
    oya international okkotama wada ape performance best. Okkoma finetune karala high loads walata gelapenna hadala thiyenne. Slow ne poddak wath.
    උබ reselling නේද කරන්නේ? ඉන්ටනැෂනල් ජරාව ගගා යන්නේ :lol::lol:
    උබෙත් ටෝක්ස් නම් තියෙනවා ,ඒව හොදයි ඉතින් අර ඔන්ටපනු සෙට් එකේ ඉන්න උන්ට. බාගෙට අයි.ටි ටිකක් දැනගෙන රගන උන්ට නම් :lol::lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,770
    1,791
    113
    Sri Lanka
    www.peekhosting.com
    උබ reselling නේද කරන්නේ? ඉන්ටනැෂනල් ජරාව ගගා යන්නේ :lol::lol:
    උබෙත් ටෝක්ස් නම් තියෙනවා ,ඒව හොදයි ඉතින් අර ඔන්ටපනු සෙට් එකේ ඉන්න උන්ට. බාගෙට අයි.ටි ටිකක් දැනගෙන රගන උන්ට නම්
    We have 5 root Dedicated Servers which purchased from the data center and those are completely managed by us ☺️

    IMG_6113.jpeg


    1709691258752.png


    All the servers have dual Intel Xeon E5-2699v4 (44 core 88 threads) and 256GB RAM for each 🔥

    and the one of fastest server providers in Sri Lanka anyway 🥰 Try to find any hosting provider who uses such huge dedicated resources to provide cPanel with faster configuration by software and hardware.

    Another thing, we are an Authorized Partner of cPanel LLC.
    See the details here.
    https://partnernoc.cpanel.net/cid/5875

    And our IPs were originally authorized by cPanel.
    https://verify.cpanel.net/app/verify?ip=104.255.168.6

    If we are reselling, we will not be able to get authorization from cPanel LLC.

    Now what?

    බාගෙට තමයි IT නම් දන්නෙ. මේ ලෝකෙ IT කියන දේ ඉගෙනගෙන ඉවර කරන්න බෑ. දිනපතා ඉගෙනගන්නව. ඔයත් ඉගෙනගන්න. රටට හොඳ දෙයක කරමු.
     
    Last edited:

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    714
    543
    93
    Eka shared hosting ekakwath hoda na mata nam, eka eka case tiynwa. hodama de vps ekak aran web panel ekak daganna eka.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    5,466
    6,231
    113
    Tropical Island Of Sri Lanka
    We have 5 root Dedicated Servers which purchased from the data center and those are completely managed by us ☺️

    View attachment 225834

    View attachment 225835

    All the servers have dual Intel Xeon E5-2699v4 (44 core 88 threads) and 256GB RAM for each 🔥

    and the one of fastest server providers in Sri Lanka anyway 🥰 Try to find any hosting provider who uses such huge dedicated resources to provide cPanel with faster configuration by software and hardware.

    Another thing, we are an Authorized Partner of cPanel LLC.
    See the details here.
    https://partnernoc.cpanel.net/cid/5875

    And our IPs were originally authorized by cPanel.
    https://verify.cpanel.net/app/verify?ip=104.255.168.6

    If we are reselling, we will not be able to get authorization from cPanel LLC.

    Now what?

    බාගෙට තමයි IT නම් දන්නෙ. මේ ලෝකෙ IT කියන දේ ඉගෙනගෙන ඉවර කරන්න බෑ. දිනපතා ඉගෙනගන්නව. ඔයත් ඉගෙනගන්න. රටට හොඳ දෙයක කරමු.

    Nice to hear. However, I've noticed that you seem to act as if you know everything in the online entrepreneur group.
    මම දැකල තියෙනවා සමහර වෙලාවට උබ නදුන්ව පහත දාලා කතාකරනවා, ඌ මේකේ දාන ත්රේඩ් වලට උබේ බිස්නස් එක දානවා.

    you have a larger company, so why do you feel the need to take over his businesses while he promotes his things here?
    I'm not in SL; I'm already doing a service to the world using code.
     
    • Like
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    4,770
    1,791
    113
    Sri Lanka
    www.peekhosting.com
    මම දැකල තියෙනවා සමහර වෙලාවට උබ නදුන්ව පහත දාලා කතාකරනවා, ඌ මේකේ දාන ත්රේඩ් වලට උබේ බිස්නස් එක දානවා.

    Nadun දාපු පෝස්ට් එකකට මම Selling add එකක් දාපු එක පාරක් හරි පෙන්නන්න බලන්න :) එක පාරක් හරි නදුන්ව පහතට දාල කතා කරපු තැනක් පෙන්නන්න බලන්න. වෙන උන් අහන thread වලට නම් මගේ Ads දානව. තව කෙනෙක්ගෙ Add එකක් අස්සෙ ජීවිතේට Marketing කරල නෑ. එකක් හොයල පෙන්නන්න.... අපි බලමු. (ඒ කාලෙ නදුන් කරපු ඒව ටිකක් හොයල බැලුව නම් ඔය කතාවම අනික් පැත්තට ඔයාට මේකෙ කියන්න හිතෙයි. ඒ ගැන මට කිසිම අවුලක් නෑ නදුන් එක්ක තාමත්. මොකද මට වැඩක් නෑ ඒව. අපි කරන බිස්නස් එක වෙනයි නදුන්ගෙ එක වෙනයි. අපේ Audience එක නදුන්ගෙ Audience එක නෙමෙයි. එච්චරයි.)

    අනික Large Company ද Small Company ද අදාල නෑ. මාකටින් නම් මාකටින්. Customer will decide final thing. තාමත් FB එකේ එහෙම අමු අමුවෙ මාකටින් කරන්න මම පටන් ගත්තෙත් නෑ. ඕන නම් මාසෙකට හොඳ ගානක් දාල කැම්පේන් කරල traffic අද්දන්න පුළුවන්. but වැඩක් නෑ. ඒ public audience එක අපේ Audience එක නෙමෙයි. සරලයි.

    OECSL Group - මේකෙ ඉතින් මම Moderator කෙනෙක් නේහ්. මම මොන විදියට Act කරත් ඒකෙන් අවුලක් වෙලා තියෙනවද කාට හරි? මම හිතනව ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ කියල (එක එක හිත් රිදීම් ඇරුනම)

    අපිට තර‍ෙඟ තියෙන්නෙ Hostinger, Hostgator, Bluehost, Namecheap, Godaddy, වගේ ඒව එක්ක. ඒව Promote කරන තැන් වල මම අපේ ඒව Promote කරනව. මොකද ඒව ලංකාවෙ ඒව නෙමෙයිනෙ. සහ මේ වෙද්දි ඔය ඔක්කොටම වඩා Fast Servers අපිට මේ වෙද්දි දෙන්න පුළුවන් වෙලා තියෙනව.
     
    Last edited:
    • Love
    Reactions: elektro