Questions Best win-10 version for old PC

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    46,340
    12,436
    113
    Gotland
    හතර ජෙන් පෙන්ටියම් G3250 පොසා තීන මැසිමකට ධාන්න හොඳ වින්ඩෝස් වර්ෂන් එකක් කියන්න යාලු
    ram 8 ජිබී, H81 , 1TB hdd, ඇස්ඇස්ඩි නොමැත

    මේකේ වින්ඩොස් දහය ටිකක් පරණ ඒවා දල තිබ්බා හොදට වැඩ 1809 LTSC එකක් දාලා වැඩ කළා හොදයි ඊට වඩා අලුත් 1903 , 20H2 , 21H1 මේ වගේ කිහිපයක්ම සහ ඒවගේ කස්ටම් OS එහෙමත් දැම්මා ඒ ඔක්කොම ලෝඩ් වෙන්න වෙලාව යනවා වැඩි නේ ගොඩක්. මේවගේ හැටියක්ද නැතිනං මේ මැෂිම මදිද ?
    1903 ට කලින් වර්ෂන් පට ගාල ලෝඩ් වෙනව. අලුත් ඒවගේ lite, super lite මේ වගේ ඒවත් ඔරිජිනල් එකේ වෙලාවම යනවා ලෝඩ් වෙන්න.

    මැෂිම යොදා ගන්නේ සාමාන්‍ය වැඩ වලට.