හායි මචන්ලා, මේ තවත් වැදගත් දෙයක්. Betelguese තාරකාව 2025 වර්ෂය ඉවර වෙන්න කලින් supernova එකක් විදිහට පුපුරා යනවා. එ්කෙ එළිය පෘථිවියේ ඉඳලා බැලුවාම පසළොස්වක හඳටත් වඩා වැඩි මට්ටමක සති 4 ත් 6 ත් අතර කාලයක් පුරා පවතින්න පුළුවන්. 
මම ඉතින් අනිත් හැමදේම වගේම මේකත් කියන්නෙ බොහොම හොඳට හොයලා බලලා, පහුගිය සති කීපයේ betelguese තාරකාවෙ හැසිරීම ගැන publicly එළියට දාලා තියෙන තොරතුරු දිහා බලලා.
ලෝකෙ ප්‍රධාන තාරකා විද්‍යාඥයො කිසිම කෙනෙක් තාම මේ ගැන පැහැදිලිව මොනවත් කියලා නැහැ. එයාලට දැනට දීලා තියෙන හොඳම පුරෝකතනය වෙන්නෙ මීළඟ අවුරුදු 5000 ක කාලය තුළ මේක සිද්ධ වෙනවා කියලා. හැබැයි මෑත කාලීන වෙනස්කම් දිහා බැලුවාම මම දන්න තරමින් නම් මේක සිද්ධ වෙන්න තියෙන්නෙ මාස කීපයයි.
මේකත් ඉතින් දැන්මම විශ්වාස කරන්න ඕන නෑ. හැබැයි ජනවාරි දෙවනිදාම මේක මෙතන දැක්කා කියල මතක තියා ගන්න. තව මාස කීපයක් යද්දි හැමෝම මේකෙ credit එක ගන්ඩ පටන් ගනියි. හැබැයි මුලින්ම කිව්වෙ මම බව අමතක කරන්න එපා.
කිසිම ambiguity එකක් නැතිව කියන්නෙ, 2025 වර්ෂය ඉවර වෙන්න කලින් මේක සිදු වෙනවා.
P. S. මේ අමතර පැහැදිලි කිරීම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, කවුරුත් වගේ දන්නවනෙ. Betelguese තියෙන්නෙ අාලෝක වර්ෂ 640 ක් විතර අෑතින් නිසා 2025 වර්ෂයේ කියන කියමනේ අදහස පෘථිවියේ අපිට මේ සිද්ධිය පේන්න ගන්න කාලය කියන එක විතරයි.
එහෙම නැත්නම් අැත්තටම බැලුවොත් මේ වෙද්දිත් betelguese නියුට්‍රෝන තාරකාවක් වෙලා සෑහෙන කාලයක් ගිහින් තියෙන්නෙ.
2026 වෙද්දි හිනාවෙන්න හිතාගෙනවත් thread එක follow කරලා තියා ගමු.
P. P. S. Betelgeuse තියෙන්නෙ කොහෙද කියල හැමෝම දන්නවා කියල හිතනවා. හැබැයි කාට හරි ෂුවර් නැත්තම් හොයා ගන්න හරිම ලේසියි. අවුරුද්ද පුරාම වගේ ලංකාවෙ ඉඳල අහස බලපු ගමන් පේන තරු රටා අතරින් මුල්ම තැන තියෙන්නෙ Orian හෙවත් දඩයක්කාරයා බව දන්නවනෙ.
උගෙ බඳ පටිය කියල කියන තරු තුන හොයාගන්න ඕන කෙනෙක්ට හරිම ලේසියි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උගෙ දකුණු උරහිස (අපිට පේනකොට වම් පැත්ත) කියල සැලකෙන තරුව දිහා බලන එක. එ් තමයි Betelgeuse. මේ photo එක බලන්න. හොයා ගන්න හරිම ලේසියි. අහසෙ තියෙන අපිට පේන දීප්තිමත්ම තරුවලින් එකක්.
මේක දැන්මම බලලා තියා ගන්න ඉතින්. Supernova වුණාට පස්සෙ ඔතන ඉඳලා පොළොවට හඳටත් වඩා එළිය flashlight එකක් ගහල වගෙයි පේන්න ගන්නෙ.

Last edited: