Last Supernova seen from earth was on year 1604. If Betelgeuse goes the same on 2025 as Indare says, we would be one of the luckiest to eye witness it from earth 

මම ඉතින් අනිත් හැමදේම වගේම මේකත් කියන්නෙ බොහොම හොඳට හොයලා බලලා,
ලෝකෙ ප්‍රධාන තාරකා විද්‍යාඥයො කිසිම කෙනෙක් තාම මේ ගැන පැහැදිලිව මොනවත් කියලා නැහැ. එයාලට දැනට දීලා තියෙන හොඳම පුරෝකතනය වෙන්නෙ මීළඟ අවුරුදු 5000 ක කාලය තුළ මේක සිද්ධ වෙනවා කියලා. හැබැයි මෑත කාලීන වෙනස්‌කම් දිහා බැලුවාම මම දන්න තරමින් නම් මේක සිද්ධ වෙන්න තියෙන්නෙ මාස කීපයයි.හායි මචන්ලා, මේ තවත් වැදගත් දෙයක්. Betelguese තාරකාව 2025 වර්ෂය ඉවර වෙන්න කලින් supernova එකක් විදිහට පුපුරා යනවා. එ‍්කෙ එළිය පෘථිවියේ ඉඳලා බැලුවාම පසළොස්වක හඳටත් වඩා වැඩි මට්ටමක සති 4 ත් 6 ත් අතර කාලයක් පුරා පවතින්න පුළුවන්.
මම ඉතින් අනිත් හැමදේම වගේම මේකත් කියන්නෙ බොහොම හොඳට හොයලා බලලා, පහුගිය සති කීපයේ betelguese තාරකාවෙ හැසිරීම ගැන publicly එළියට දාලා තියෙන තොරතුරු දිහා බලලා.
ලෝකෙ ප්‍රධාන තාරකා විද්‍යාඥයො කිසිම කෙනෙක් තාම මේ ගැන පැහැදිලිව මොනවත් කියලා නැහැ. එයාලට දැනට දීලා තියෙන හොඳම පුරෝකතනය වෙන්නෙ මීළඟ අවුරුදු 5000 ක කාලය තුළ මේක සිද්ධ වෙනවා කියලා. හැබැයි මෑත කාලීන වෙනස්‌කම් දිහා බැලුවාම මම දන්න තරමින් නම් මේක සිද්ධ වෙන්න තියෙන්නෙ මාස කීපයයි.
මේකත් ඉතින් දැන්මම විශ්වාස කරන්න ඕන නෑ. හැබැයි ජනවාරි දෙවනිදාම මේක මෙතන දැක්කා කියල මතක තියා ගන්න. තව මාස කීපයක් යද්දි හැමෝම මේකෙ credit එක ගන්ඩ පටන් ගනියි. හැබැයි මුලින්ම කිව්වෙ මම බව අමතක කරන්න එපා.
කිසිම ambiguity එකක් නැතිව කියන්නෙ, 2025 වර්ෂය ඉවර වෙන්න කලින් මේක සිදු වෙනවා.
P. S. මේ අමතර පැහැදිලි කිරීම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, කවුරුත් වගේ දන්නවනෙ. Betelguese තියෙන්නෙ අාලෝක වර්ෂ 640 ක් විතර අෑතින් නිසා 2025 වර්ෂයේ කියන කියමනේ අදහස පෘථිවියේ අපිට මේ සිද්ධිය පේන්න ගන්න කාලය කියන එක විතරයි.
එහෙම නැත්නම් අැත්තටම බැලුවොත් මේ වෙද්දිත් betelguese නියුට්‍රෝන තාරකාවක් වෙලා සෑහෙන කාලයක් ගිහින් තියෙන්නෙ.
2026 වෙද්දි හිනාවෙන්න හිතාගෙනවත් thread එක follow කරලා තියා ගමු.![]()
ලෝකෙ ප්‍රධාන තාරකා විද්‍යාඥයො කිසිම කෙනෙක් තාම මේ ගැන පැහැදිලිව මොනවත් කියලා නැහැ. එයාලට දැනට දීලා තියෙන හොඳම පුරෝකතනය වෙන්නෙ මීළඟ අවුරුදු 5000 ක කාලය තුළ මේක සිද්ධ වෙනවා කියලා. හැබැයි මෑත කාලීන වෙනස්‌කම් දිහා බැලුවාම මම දන්න තරමින් නම් මේක සිද්ධ වෙන්න තියෙන්නෙ මාස කීපයයි.
James Webb Telescope Announces First Real Image of Betelgeuse SUPERNOVA EXPLOSION
------ Post added on Jan 2, 2025 at 4:05 PM
Of course. 2025 is going to be great, with several months of a massive flash light orbiting the sky (from our perspective).Last Supernova seen from earth was on year 1604. If Betelgeuse goes the same on 2025 as Indare says, we would be one of the luckiest to eye witness it from earth![]()
එහෙම ලොකු direct effect එකක් නම් නෑ. හැබැයි හැමදාම රෑට ඔරායන් තාරකා මණ්ඩලේ ඉඳලා පසලොස්වක හඳටත් වඩා එළිය flash light එකක් වගේ ගහල තියෙද්දි හිතපන්කො. අමුතුම මෙව්වා එකක් නම් තියෙයි ඉතින්. සමහරවිට අාලෝකය අඳුර එක්ක ජීවිත ගෙනියන සත්ත්ව විශේෂවලට යම් බලපෑමක් එයි. කරුවලේ ගොදුරු අල්ලන සත්තුන්ට එහෙම වගේ.earth affect wenawada ban
ඇවිල්ලා කොරන්නේ කොහොමෙයි බන් ඉතින් චන්දෙට ඉදිරිපත් වෙන්නෙවත් නැතුව? උබ ඉන්න සමාන්තර ලෝකේ ජනපති සජිත් බේබි නේද?අැවිල්ලා කොරල තියෙන්නෙ ඔය ලස්සනට. රතු කැකුළු 295 යි.