මේක තමයි වෙන්නෙ. ඉවසීම නෑ මාසෙන් කෝටිපතියො වෙන්න ගිහින් ඇනගන්නවා.99% lost. 1% ලක් එකක් තියෙනවද බලන්න ට්රයි කරල බලපන්.
1% ක් වත් දැන් නෑ... Binary.com ආපු කාලේ න ජිල්මාර්ට් දාලා කීයක් හරි හොයාගත්තු උන් ඉන්නවා... දැන් run වෙන AI එකත් එක්ක කිසිම විදිහකට ගැලවෙන්න බෑ...99% lost. 1% ලක් එකක් තියෙනවද බලන්න ට්රයි කරල බලපන්.
1% ක් වත් දැන් නෑ... Binary.com ආපු කාලේ න ජිල්මාර්ට් දාලා කීයක් හරි හොයාගත්තු උන් ඉන්නවා... දැන් run වෙන AI එකත් එක්ක කිසිම විදිහකට ගැලවෙන්න බෑ...