ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
Cormorant පවුලෙ ගොඩක් උප විශෙස ඉන්නව, එතනින් 3ක් මෙහෙ දකින්න පුලුවන්.
01. Little Cormorant (Microcarbo niger)
02. Indian Cormorant (Phalacrocorax fuscicollis)
03. Great Cormorant (Phalacrocorax carbo)
මෙයා පොඩ්ඩක් විරලයි
ගොඩක් වෙලාවට ඉන්දියානු උප මහද්විපයෙ inland waters වල තමයි ඉන්නෙ.
තනිව හෝ විශාල රන්චු වසයෙන්, ඔය ජලයෙන් මතු වෙච්ච ගස්, ගල්, කොටන් වල දකින්න පුලුවන්.
මාලු තමයි ප්‍රදාන ආහාරය. මාලු අල්ලල ඉවර උනාම මෙහෙම තටු වෙලෙන කන් ඉන්න දර්ශන සුලබයි
"wing-drying posture"
තනි කලු පාට ඇගක් තමයි තියෙන්නෙ, කකලු ජලයෙ කිමිදීමට අනුවර්තනය වෙලා තියනව.
අතීත චීන/ජපාන රටවල, මුන්ව මිරිදිය ගන්ගා,වැව් වල මාලු අල්ලන්න පුරුදු කරල තියනව.
දැන් එ ක්‍රමය අබාවයට ගිහිල්ල, ඊට වඩා කාර්‍යක්ශම ක්‍රම තියන නිසා
මෙතනදි වෙන්නෙ, උන්ගෙ බෙල්ලට දානව මුද්දක් වගෙ එකක්.
එකෙන් මේ කුරුල්ලන් විසින් අල්ලන විශාල ප්‍රමානයෙ මාලු ගිලින එක වැලැක්වෙනව, කුඩා මාලු ගිලින්න ඉඩ තියනව.
මේ වීඩියො එක බලන්න
Conservation status
Conservation status එක - Least-concern
ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් වශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..
ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
Wildlife hotline - 1992
More Info -
https://en.wikipedia.org/wiki/Little_cormorant
https://wildlifeofceylonphotography.blogspot.com/
https://ebird.org/species/litcor1
by SoloRider @Thalangama March 2024
Cormorant පවුලෙ ගොඩක් උප විශෙස ඉන්නව, එතනින් 3ක් මෙහෙ දකින්න පුලුවන්.
01. Little Cormorant (Microcarbo niger)
02. Indian Cormorant (Phalacrocorax fuscicollis)
03. Great Cormorant (Phalacrocorax carbo)
මෙයා පොඩ්ඩක් විරලයි
ගොඩක් වෙලාවට ඉන්දියානු උප මහද්විපයෙ inland waters වල තමයි ඉන්නෙ.
තනිව හෝ විශාල රන්චු වසයෙන්, ඔය ජලයෙන් මතු වෙච්ච ගස්, ගල්, කොටන් වල දකින්න පුලුවන්.
මාලු තමයි ප්‍රදාන ආහාරය. මාලු අල්ලල ඉවර උනාම මෙහෙම තටු වෙලෙන කන් ඉන්න දර්ශන සුලබයි
"wing-drying posture"
තනි කලු පාට ඇගක් තමයි තියෙන්නෙ, කකලු ජලයෙ කිමිදීමට අනුවර්තනය වෙලා තියනව.
Cormorant fishingඅතීත චීන/ජපාන රටවල, මුන්ව මිරිදිය ගන්ගා,වැව් වල මාලු අල්ලන්න පුරුදු කරල තියනව.