bitcoin mine කරන අය ඉන්නවද?

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    3,496
    257
    83
    Matara
    ලාබද බන් ලන්කාවේ electricity cost ekaka ?
    පරන 1060 card එකකින් මයින් කරලා බැලුවා සති 2ක් විතර. Card එකේ ගාන අවුරුදු 1.5 කට අඩු කාලෙකින් කවර් කර ගන්න පුළුවන්. කාඩ් එක පරණ හින්දා තමයි performance අඩු. 3060 ti එකක් දාලා වැඩේ දිගට කරගෙන යන්න බැලුවෙ. දැනට කරන ගැන කවුරුහරි ඉන්නවද කියලා හොයන්න ඒකයි.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,277
    1
    2,193
    113

    Bitcoin mine කරන්න බැහැ බන් GPU වලින්.

    වෙන coins පුළුවන්
     
    • Like
    Reactions: slsaico

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    3,496
    257
    83
    Matara
    ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .

    Bitcoin mine කරන්න බැහැ බන් GPU වලින්.

    වෙන coins පුළුවන්
    ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .
    ------ Post added on Aug 24, 2021 at 6:14 PM
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,277
    1
    2,193
    113
    ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .

    ඔව් බං.. ethereum mine කරන්නේ. මම හොද අධ්‍යයනය ක් කරලා බං ඉන්නේ. ස්තුතියි .
    ------ Post added on Aug 24, 2021 at 6:14 PM
    කොහොමද ලාබ ? mining මැෂිම මොකක්ද ? කීයක් දැන් හොයලද ?

    කියපන්කො විතර ටිකක්. ෆොටෝ එකකුත් දාපන් . ආසයි බලන්න
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    3,496
    257
    83
    Matara
    උඩ කමෙන්ට් එකේ කිව්ව වගේ 1060 කාඩ් එකකින් pc mining සති 2ක් test කරලා light bila ehema check කරලා බැලුවා . වැඩේ අවුලක් නෑ. අවු 1.5 අඩු කාලයකදී අලුත් 1060 කාඩ් එක ගාන හොයන්න පුළුවන්. 3060 ti අලුත්කා ඩ් එකක් අරන් වැඩේ කරල බලන්න හදන්නේ. මාස දෙක තුනක් ටෙස්ට් එකක් කරල බලල හරි ගියොත් කාඩ් 12ක් විතර ගහනවා. එතකොට සම්පූර්ණ විස්තරය පෝස්ට් එකක් දාන්න ම්. දැනට මයින් කරන කවුරුහරි දන්නවනං කන්ටැක් කරල දෙන්න. එක්ස්පීරියන්ස් එක ශෙයා කර ගැනීම වටිනවා.

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,629
    9,528

    ඔය වැඩේ කරන්න කලින් දෙපාරක්, තුන්පාරක් හිතපන්.

    අලුතෙන් එන Nvidia cards වල LHR තියෙනවා. Ethash algorithm එකේ 50% hashrate එන්නේ. කලින් ආපු කාඩ් වලට නම් bypass කරන්න විදියක් තිබ්බ. අලුත් ඒවගේ නැ. NBminer එකෙන් 70% ගන්න පුළුවන් මන් හිතන්නේ අලුත් update එකෙන්.

    දැන් ETH Mine කරන එක එච්චරම් ලාබ නැ. EIP 1559 එකෙන් පස්සේ block reward එක 2 eth වලට අඩු උනා. දැන් ETH transaction ගාන වැඩි වෙන්න වෙන්න profit වැඩිවෙන්නේ නැ.

    අනික ඊලග අවුරුද්දේ අප්‍රේල් වෙන්න කලින් ETH 2.0 එන්න තියෙනවා. එක ආවට පස්සේ ETH mine කරන්න බැ. ඊට පස්සේ ඉතින් ETC, RVN, ERG වගේ තමයි. ඒවා එච්චරම profit නැ.

    RVN නම් මයින් කරන්න power usage එක ETH මයින් කරනවා වගේ එකහමාරක් විතර යනවා. කාඩ් පට්ට විදියට රත් වෙනවා.

    ERG නම් මයින් කරන්න පට්ට ලේසි. හැබයි උන්ගේ difficulty adjust වෙන algorithm එක බොක. දවස් තුනක් විතර හොඳ profit ආවම සතියක් දෙකක් යනකන් ප්රෝෆිට් නැ.

    මේ වෙලාවේ ලොකු investment එකක් කරන්න කලින් හොයලා බලපන්.

    මම rtx 2060 එකකින් මයින් කරනවා. දවසට 2$ වගේ එනවා. ලයිට් බිල් එක 7000 - 8000 ක් වගේ එනවා. මම ඉතින් PC එක ඔන් එකේම තියෙන නිසා ලොකුවට වැඩි උනේ නැ.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    576
    1,387
    93
    පරන 1060 card එකකින් මයින් කරලා බැලුවා සති 2ක් විතර. Card එකේ ගාන අවුරුදු 1.5 කට අඩු කාලෙකින් කවර් කර ගන්න පුළුවන්. කාඩ් එක පරණ හින්දා තමයි performance අඩු. 3060 ti එකක් දාලා වැඩේ දිගට කරගෙන යන්න බැලුවෙ. දැනට කරන ගැන කවුරුහරි ඉන්නවද කියලා හොයන්න ඒකයි.
    Raven coin eka ok
     
    Agree. ඉස්සරහාට IOT device mining trend eka wenne. Helium, deeper network වගේ. එ පැත්ත බලලා investment කරන්න. Any idea about IOT device mining other than helium ??
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    246
    460
    63
    GPU mining - (expert kenek newe, danna de kiyannam)

    - Mother board eka gpu wadi pura gahanna puluwan ekak balanna.
    - wadipura gahana GPU walata galapena Power supply unit ekak one
    - Processor eka awamaya i3,
    gen 6,7 ekak ekka yanna.

    Domestic electricity eka gpu 2k wadiddi padui,

    Industrial elec line ekak thiyena thanakata set wenna, nattam eka hadaganna.
    Solar hari yanna puluwannam balanna.

    GPU eke (W) gaana gana balanna.

    #W x 24 x 30 = gpu ekata yana monthly (kwh) gaana balanna puluwan.
    lankawe 1kwh = 1 unit

    Temperature eka 60'C wada yanna denna epa.

    ----------------------

    Asci miners thiyenawa ewa gana experience ekak na
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    3,496
    257
    83
    Matara
    Agree. ඉස්සරහාට IOT device mining trend eka wenne. Helium, deeper network වගේ. එ පැත්ත බලලා investment කරන්න. Any idea about IOT device mining other than helium ??
    Hnt නැත්නම් helium bobcat miner ekak order karanna ona. Badu na . Lankawe katawath na. Wade sarthaka wenna 2k ona. තව කොයින් එකක් තියනවා . ඒකේ වාතයේ quality check karana මයිනරයක්. ඒකෙත් බඩු නෑ. දෙකටම ලක්ෂ 2ක් වත් යාවි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,629
    9,528
    113
    Agree. ඉස්සරහාට IOT device mining trend eka wenne. Helium, deeper network වගේ. එ පැත්ත බලලා investment කරන්න. Any idea about IOT device mining other than helium ??
    idea එකක් නැ බන්.
    මන් ලග තිබ්බ GPU 4 ක් වික්කා. ගත්තා වගේ 3 න් ගුණයකට. මයින් කරනවට වඩා ලාබ උනා ඒක.
    ගේම් නිසා rtx 2060 එක තියාගත්තා
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    5,847
    1,303
    113
    ~ Note3One ~
    පරන 1060 card එකකින් මයින් කරලා බැලුවා සති 2ක් විතර. Card එකේ ගාන අවුරුදු 1.5 කට අඩු කාලෙකින් කවර් කර ගන්න පුළුවන්. කාඩ් එක පරණ හින්දා තමයි performance අඩු. 3060 ti එකක් දාලා වැඩේ දිගට කරගෙන යන්න බැලුවෙ. දැනට කරන ගැන කවුරුහරි ඉන්නවද කියලා හොයන්න ඒකයි.
    Electricity bill eka awe nedda thama ?
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    3,496
    257
    83
    Matara
    GPU mining - (expert kenek newe, danna de kiyannam)

    - Mother board eka gpu wadi pura gahanna puluwan ekak balanna.
    - wadipura gahana GPU walata galapena Power supply unit ekak one
    - Processor eka awamaya i3,
    gen 6,7 ekak ekka yanna.

    Domestic electricity eka gpu 2k wadiddi padui,

    Industrial elec line ekak thiyena thanakata set wenna, nattam eka hadaganna.
    Solar hari yanna puluwannam balanna.

    GPU eke (W) gaana gana balanna.

    #W x 24 x 30 = gpu ekata yana monthly (kwh) gaana balanna puluwan.
    lankawe 1kwh = 1 unit

    Temperature eka 60'C wada yanna denna epa.

    ----------------------

    Asci miners thiyenawa ewa gana experience ekak na
    ස්තුතියි සහෝ. domestic විදියට electcity ගත්තොත් unit එකට 45ක් යනවා. දැනට එහෙම පටන් ගන්නවා. පස්සේ වැඩේ සාර්ථක වුනොත industrial කරගන්නවා. එක කාඩ් එකක් ගහලා මාස තුනක් දුවලා බලනවා. සෙල්සියස් 60ට අඩු එන්නම් දුවන්න බැරි වෙයි. අඩුම අසූවක් වත් තියන්න වෙනවා උපරිම hashrate එකට යන්න. 3060 ti eken 62 hashrate එකක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. තව දන්න දේවල් තියනවනම් අත්දැකීම් තියෙනවා නම් බෙදාගන්න කියලා ඉල්ලනවා. වැඩේ සාර්ථක වුනොත් කාටත් කරන්න සම්පූර්ණ විස්තර සහිත පෝස්ට් එකක් දාන්නම්.
     
    Screenshot 2021-08-24 194436.png

    මම මේ දැන් ETH mine කරන ගමන් ඉන්නේ 33 hashrate එක.
    හරියට voltage, core clock, mem clock සෙට් කරොත් පුළුවන් 60 ට අඩුවෙන් තියාගන්න.