BREAKING - ප්‍රථම ජනාධිපතිවරණ නිල නිවේදනය නිකුත්වුණා.

කාටද මේ පාර ඡන්දේ දෙන්නේ සිහලුනි?


  • Total voters
    460

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    2,852
    4,170
    113
    නාමල් ඇවිල්ලා තමයි මේ රට බේරගන්නේ දවසක

    namal-namal-rajapaksa.gif
     
    • Haha
    • Like
    Reactions: cmtwap and Gizolaa

    eksudda

    Well-known member
  • May 25, 2017
    4,061
    2,355
    113
    හැබැයි කිරියේ පොලිටිකල් පෝල් ගොඩක් හරි ගියා...
     
    • Haha
    • Like
    Reactions: Gizolaa and hancok

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    178
    418
    63
    මඩ Campaign වලට Page ඕනිනම් කියන්න (කීයඛරි හොයාගන්නවත් කියලා)
     
    • Like
    Reactions: Gizolaa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,487
    31,353
    113
    රනිල් මහත්තයා 48යි. අරූ 69යි. කරට කර සටනක් යනවා
     
    • Like
    Reactions: Gizolaa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,634
    25,939
    113
    כדור הארץ
    මේ වගේ පොල් වලින් තමයි ignore කරන්න ඕන හීන් නූල් බයියෝ හොයාගන්න පුළුවන් 😂
     
    • Like
    Reactions: Gizolaa