Breaking:පෘතුවිය ගෝලාකාර බව මවාපාන්න මෙතෙක් ගොඩ නගා තිබූ සියලු තර්ක බිද වැටෙයි.😨

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,025
    1,659
    113
    flat earth round GIF by StarTalk Radio with Neil deGrasse Tyson
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    4,306
    9,970
    113
    PhD bsc වගේ තියෙන අය කිව්වා නම් කමක් නෑ තව ඒ මිනිස්සු මොකක් හරි සාධාරණ සැකයක් උඩ හරි කියනවා කියලා හිතා ගන්න පුළුවන් ඒත් මේ වගේ කිසි දෙයක් හරියට ඉගෙනගෙනවත් නැති මිනිස්සු ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සු රවට්ටන එක දුක. මෙච්චර රොකට් යවන ලෝකේ , චන්ද්‍රිකා පැය 24ම ලෝකේ වටේ කැරකෙන කාලේ, ස්පේස් ශටල් තියෙද්දී නේ හත් දෙයියනේ මේ වගේ ගල් පැලෙන බොරු කියන්නේ. මේවාට රැවටෙන මිනිස්සු පව්.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    4,713
    7,811
    113
    වැලිවේරිය
    :lol: :lol: :lol:

    exposed
    Pinned by Siwhela TV

    Dilanka Prasad

    4 hours ago
    රාමුවට කොටුවෙලා ඉන්න මිනිසුන්ට හොඳ මගපෙන්වීමක්.නාසා ආයතනය මුදල් ගෙවන යූටියුබ් චැනල් කොහොමත් ලෝකේ ගෝලයක් කියනවමයි නැත්තම් පැවැත්ම ඉවරයි.
    ------ Post added on Sep 16, 2022 at 3:11 PM
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    646
    629
    93
    Negombo
    ඔය J Silva කියන එකා, මානසික ලෙඩෙක්.... ඌ එක එක විකාර කිය කිය අවුරුදක් තිස්සේ ඔය YouTube channel එකේ තියනවා... ඉන්න තැන දන්නවා නම් කියන්න, ඊළඟ ඡන්දෙට ගම්පහෙන් නාම යෝජනා ඇරන් දෙනවා...කථානායක පුටුවේ ඉන්න ඕනේ එකෙක් ගෙදර පුටුව උඩ හිටියාම ඔහොම දාම් වෙනවා දුම් වෙනවා....
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    4,306
    9,970
    113
    Itin umba mata pennapanko gahapu photo ekak. Okkoma cgi ne

    https://www.space.com/china-shenzhou-12-astronauts-earth-photos

    https://www.theverge.com/2012/5/12/3016254/russian-satellite-earth-from-space-121-megapixels

    NASA බොරු කරනවා කියන හින්දා china, Russian දෙකක් දැම්මේ. Official site වල ඒවා හොයලා දාන්නම් පස්සේ. ලෝකේ වටේ satellite මෙච්චර කැරකෙද්දීත් මේ වගේ බයිලා වලට අහුවෙන ඒකනේ පුදුමේ. නාසා විතරක් නෙවෙයි ස්පේස් මිෂන් කරන්නේ Russia, China, India ඔය project කරනවා. ඔය හැම රටකටම satellite තියෙනවා. ඒ ඔක්කොටොම පේන්නේ මේක ගෝලයක් මිසක් තැටියක් කියලා නෙවෙයි නෙවෙයි 😂 මෙලෝ මළ දානයක් දන්නේ නැති අපි, ඔය video වල ඉන්න මිනිස්සු වගේ නෙවෙයි නියම මොලකරයෝ ඔවාගේ ඉන්නේ අනික
     
    Last edited: