-BREAKING NEWS- සති දෙකක් රට ලොක්ඩවුන් කරන්නැයි වෛද්‍ය සංගම් මගින් රජයට බල කරයි.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    28,267
    1
    10,684
    113
    දැන් ඊයෙ බ්‍රේකිං නිවුස් එකක් දාල තිබ්බෙ ජූනි පළවෙනි සති දෙක ලොක්ඩවුන් කියලා? ආයෙ මොනාද මේ කියන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    13,026
    1
    23,760
    113
    29
    Kalutara
    දැන් ඊයෙ බ්‍රේකිං නිවුස් එකක් දාල තිබ්බෙ ජූනි පළවෙනි සති දෙක ලොක්ඩවුන් කියලා? ආයෙ මොනාද මේ කියන්නේ
    ඒක කටකතාවක් නේ. නිල නිව්ස් එකක් නෙමෙයිනේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    9,230
    3
    53,319
    113
    Gampaha
    දැන් ඊයෙ බ්‍රේකිං නිවුස් එකක් දාල තිබ්බෙ ජූනි පළවෙනි සති දෙක ලොක්ඩවුන් කියලා? ආයෙ මොනාද මේ කියන්නේ
    ඒක බොරුවක් කියල අද උදේ දෙරනෙ පත්තර සිරස්තල වලට කිවුව.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,423
    4,697
    113
    Homagama
    මේ පාර ලොක් වෙයි වගේ. ඔය කසියා බිලා මැරෙන්නේ නැතුව බෝතල් 20 ක් 30 ක් විතර රෙඩි කරගන්න. ඒ වගේම ගෙදර්දීම හදාගන්න ඕනේ අය අවශ්‍ය බදු බාහිරාදිය රැස් කරගන්න. රෙන් කොට් එහෙම නැත්නම් පැකට් 10 ක් 15ක් ගෙනත් තියාගන්න මොකද ජනගහන වර්දනය මේ මොහොතේ ගැටළුවක් වේවි. ඔය බෝල ටින් එකක් බැට් එකක් වගේ ගෙනත් තියාගන්න මොකද කිර්දාවක් කරන්න පුළුවන්. නවකතා කෙටිකටා සගරා පත්තර ආදිය අවශ්‍ය පමණ රැස් කරගන්න. කිසිම වෙලාවක පැනික් වෙන්න එපා
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,698
    1,009
    113
    රජයේ රෝහල
    මුන් නම් සක්කිලි රජයේ සංගමේම තමයි..
    ඇජෙන්ඩාවලට වැඩකරන්නේ අපි රැවටුනාවගේ ඉමු ගොමා එකට.පෝට් සිටි අදාලම නෑ මේ වෛද්‍ය සංගමේට සුඛ්‍රාණු සුනඛයින්..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,415
    2,170
    113
    planet earth
    a0a1efd4-6d04-440e-a3a2-14353f82adc2-fat_guy_running.gif


    N A K A M U R A On The Way......
     

    Skr97

    Active member
  • Aug 9, 2017
    129
    108
    43
    Galle
    ගොඩක් දුරට කරය් කියල හිතෙනවා. මේ පාර ලොක්ඩව්න් නොකරොත් නම් ආය් ලොක්ඩව්න් කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,099
    4,676
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    මචං ලොක් ඩවුන් කරන්නෙ නැහැ එහෙම දැනට ඔය සංචරණ සිමා කේස් එක උනත් මැද හරියෙදි ගවලයි එහෙම තමයි කැබිනට් එකේ කතා වෙලා තියෙන්නේ මචං