පක්ශ නායක කමින් එලවන්නෙ.
මහින්දය කොහෙද පක්ෂ නායකයා වෙලා ඉන්නේ? උඹ බීලද?
පක්ශ නායක කමින් එලවන්නෙ.
Sinhalese = brainless, speechless, powerless, black skinned, idiotic, Slave minded, future less nation.
May be the most idiotic nation in the world.
ගුනේ බායි මෙන්න මේක තේරුම් ගනින්..........
මොකක් හරි කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවා නම් ඒක කැබිනට් එකේ අනුමත කරගන්න ඕනේ. සාමජිකයෝ කරුණු දක්වනවා අවසන් තීරණය නායකයා ගන්නවා
මොකක් හරි පනතක් සම්බන්ද දෙයක් නම් පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙලා කතා කරනවා අවසන් තීරණේ නායකයා ගන්නවා. ඒ තීරනෙට පිටින් යන්න කාටවත් බෑ එහෙම ඕනේ නම් පක්ෂෙන් යන්න වෙනවා
ඔහොමයි දිනන පක්ෂේ නායකයා අගමැති හරි ජනාධිපති හරි විදිහට රට පාලනය කරන්නේ.....උඹ ඕක දැනේ නැතුව කැගහනව මහින්දයෙක් ගැන. මහින්දට පාලකය වෙන්න නම් පොරගේ පක්ෂේකින් ඇවිත් දිනලා පෙන්නන්න වෙනවා

ඉතින් විමලේ උපදෙසක් දුන්නෙ නැහැනේ? කරමු කියලයි කිව්වෙ.
Sinhalese = brainless, speechless, powerless, black skinned, idiotic, Slave minded, future less nation.
May be the most idiotic nation in the world.
මචන් තේරුම් ගනින්, හැමෝම එකතු වෙලා වර්ජනේ කරමු කියලා, අනිත් උං වර්ජනේ කරද්දී විමලයා ආතල් ගන්නවා. දැන්වත් තේරුනාද මන්දා......
ගුනේ බායි මෙන්න මේක තේරුම් ගනින්..........
මොකක් හරි කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවා නම් ඒක කැබිනට් එකේ අනුමත කරගන්න ඕනේ. සාමජිකයෝ කරුණු දක්වනවා අවසන් තීරණය නායකයා ගන්නවා
මොකක් හරි පනතක් සම්බන්ද දෙයක් නම් පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙලා කතා කරනවා අවසන් තීරණේ නායකයා ගන්නවා. ඒ තීරනෙට පිටින් යන්න කාටවත් බෑ එහෙම ඕනේ නම් පක්ෂෙන් යන්න වෙනවා
ඔහොමයි දිනන පක්ෂේ නායකයා අගමැති හරි ජනාධිපති හරි විදිහට රට පාලනය කරන්නේ.....උඹ ඕක දැනේ නැතුව කැගහනව මහින්දයෙක් ගැන. මහින්දට පාලකය වෙන්න නම් පොරගේ පක්ෂේකින් ඇවිත් දිනලා පෙන්නන්න වෙනවා
කවුද බන් වර්ජනේ කලේ? එහෙම කරපු උන්ව පෙන්නපන් බලන්න
හෙ හෙ... කැබිනට් එකේ නායකයා අගමැති. නැතුව පක්ශ නායක නෙමෙයි. ජනාධිපතිට මොනවා හරි කර ගන්න ඕනි උනත් ඒක කරගන්න වෙන්නෙ අගමැති හරහා. මහින්ද අගමැති උනාම සිරිසේනට මහින්දව එලවන්න දෙයක් නැහැ. නිදහස් පක්සෙන් මහින්ද අවොත් නෙ එහෙම එලවන්න වෙන්නෙ.
මහින්ද චන්දෙට එන්නෙ සන්ධානෙන්. නිදහස් පක්සෙන් එලෙව්වොත් මහින්ද සන්ධානෙ වනෙ පක්සෙකට යයි. එත ෙකාට සිරිසේන කිමක් කරයිද?
මචන් මෝඩ ජෝක් දන්න එපා. උබ හිතුවද විමලයා කියපු දේවල් අහලා වර්ජනේ කරපු උන්ගේ රිපෝර්ට් එකක් මම ගත්තා කියලා....
ඔය ඔක්කොම කරන්න ඉතින් මහින්ද බදුතරයක් එක්ක දිනලා ඉන්න එපැයි.. මට පේන සොඳුරු හීන..
හෙ හෙ... කැබිනට් එකේ නායකයා අගමැති. නැතුව පක්ශ නායක නෙමෙයි. ජනාධිපතිට මොනවා හරි කර ගන්න ඕනි උනත් ඒක කරගන්න වෙන්නෙ අගමැති හරහා. මහින්ද අගමැති උනාම සිරිසේනට මහින්දව එලවන්න දෙයක් නැහැ. නිදහස් පක්සෙන් මහින්ද අවොත් නෙ එහෙම එලවන්න වෙන්නෙ.
මහින්ද චන්දෙට එන්නෙ සන්ධානෙන්. නිදහස් පක්සෙන් එලෙව්වොත් මහින්ද සන්ධානෙ වනෙ පක්සෙකට යයි. එත ෙකාට සිරිසේන කිමක් කරයිද?
මන් දන්න තරමින් කවුරැවත් වර්ජනය කලේ නැහැ. ඉතින් විමලා වර්ජනය කරන්න ඔිනි නැහැනේ?
Chapter VIII - The Executive
The Cabinet of Ministers
The President shall be responsible to Parliament for the due exercise, performance and discharge of his powers duties and functions under the Constitution and any written law, including the law for the time being relating to public security.
(1) There shall be a Cabinet of Ministers charged with the direction and control of the Government of the Republic, which shall be collectively responsible and answerable to Parliament.
(2)
The President shall be a member of the Cabinet of Ministers, and shall be the Head of the Cabinet of Ministers
නිකන් බොරු කියන්න එපා බං
ඒකම තමයි මෙදාපාර අපිත් කරන්න ඕන. විමලයා කියනදේ හොදට අහමු. අහලා මහින්දට චන්දේ නොදී ඉමු.
මහින්දට චන්දෙ දෙන්න කියලා අපිට කියලා පොරත් මහින්දට නොදී හිටියොත්.......