Browser එකේ password save කළාම
Gmail , fb එහෙම access කරනවා නේ වෙන රටවලින් එහෙම සමහර වෙලාවට හොරෙන්? එක්කෝ attempt තියෙනවා නේ? Fb account එකක් hack වෙලත් තියෙනවා.
Firefox , Opera , brave එච්චර හොඳ security එකක් දෙන්නේ නෑ වගේ මට හිතෙන්නේ මේවගේ password save කළාම hack කරන්න පුළුවන් කියලමයි තේරුනේ. Chromeවල මෙච්චර කාලේකට අවුලක් වෙලා නෑ ඔහොම. කට්ටියගේ අත්දැකීම් එහෙමත් කියන්න මේ ගැන