Burns Paper With His Hand

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    John Chang කියන්නේ ඇත්තටම Chi පාවිච්චි කරපු මනුස්සයෙක්, ඒත් මේක ප්‍රසිද්ධ උනාට පස්සේ බොරු කාරයෝ උන්ටත් Chi power තියෙනවා කියලා නටන්න ගත්තා. අවසානේ ඇත්ත හොයාගන්න තිබ්බ ලොකු අවස්තාවක් නැතිවෙලා ගියා. අදටත් වෙන්නේ ඕවා තමයි. කවුරුහරි ඇත්තටම මේ වගේ දෙයක් පෙන්නුවා ගමන් හොරු ටික උනුත් ඒ වගේ තමයි කියල පෙන්නන්න හොර වැඩ කරනවා. පස්සේ ඒවා මාට්ටු උනාම මිනිස්සුන්ට තියෙන විශ්වාසය නැතිවෙලා යනවා. දැන් එලියන්තයා කරන්නෙත් ඒ වගේ වැඩක් මට තේරෙන විදියට.
     
    • Like
    Reactions: NRTG