avjayarathne

Well-known member
  • Sep 13, 2021
    5,349
    14,872
    113
    2
    somewhere
    ෂුවර් එකට MOD මුගෙන් ID එකේ කොපියක් ඉල්ලන්න ඇති බොරු නිව්ස් දාන නිසා.. :lol:
    ඇයි මූ ID එක මූණ ඉස්සරහා තියාගෙන
    හම්බාවෙක් වගේ ඉන්න photo එකක් දැම්මේ
     
    • Wow
    Reactions: deanXX

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    35,212
    1
    22,009
    113
    දේශපාලනේ තියලා ඉස්සර ජංගි ටික ගන්නවා අතට. ඔයාට හරියන්නේ එක.

    ජංගි බලන්න අන්දරේ ඕනද බන් 2022 දි 4K ජංගි තියෙන්නෙ බලන්න ඕන නං
     
    • Like
    Reactions: Walter White

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    616
    799
    93
    1655643699042.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    35,421
    43,009
    113
    ආශ්චර්යමත් රටක
    කියපු කිසි දෙයක් හරියට උනේ නැති උනාම රෙද්දක් ඇඳන් ඉන්න බැරි උනාම ගිහින් fake එකකින් ඇවිත් කවදහරි හරි ගියොත් ආයි එනවා. 🤭🤭
     
    • Haha
    Reactions: Die-hard

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    7,459
    1
    3,434
    113
    TrapHouse
    එහෙම කෝමද එතකොට අර ජංගි අඳින නංගිලා විශ්වාසෙ දෙන්නෙ කාටද?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    2,372
    2,138
    113
    ඉන්ඩ්‍රේ ගියාද
    අයියෝ කන බත් එක ගිලෙන් නෑ