C$K අපේ එළකිරි මිත්‍රයා ගැන යමක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,610
    12,168
    113
    Mahanuwara
    c$k ela kollek....
    koo a unata dan penna nane....

    දැන් එළකිරි වැඩිය නැ,මැන් දැන් ඉස්සර වගේ නෙට් එකෙම නැ දැන් ඉතින් ප්‍රක්ටිකල් වෙලා ඉන්නෙ,ඉට අමතරව අපි එකතු වෙලා දාපු සිංහල හඬ (VoS) එකේ තමා දැන්...
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,831
    792
    113
    New York, USA
    ඔව් ඔව් මතකයි අර ගයාන්ගේ සිංදුවට කෑගහල දාල තිබ්බ ත්‍රෙඩ් එකේ බෞද්දකම බේරුනා රෙද්ද පල්ලෙන් , කුණුහරප එකයි..

    :P:P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,088
    1,642
    113
    Badulla
    elakiri bokka :yes::yes::yes::):)
    jaya wewaaaa

    291617,xcitefun-congratulations1.gif
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මම මුලින්ම මේ ත්‍රෙඩ් එක දාපු මගේ හෘද සහෝදරයට ස්තූති කරනව
    එ වගේම මට ගුණ කියපු අගුණ කියපු සැම සහෝදරයකුටම ස්තූති වෙනව
    මම කොතනදිවත් කිසිම ආගමකට ජාතියකට අගෞරව කරල නැ,මම කුණුහර්ප කිව්වනම් කිව්වෙ අපේ ජාතියට ආගමට අගෞරව කරන අයට,කුණුහර්ප කියන්නෙ හිතට එන කෙන්තියට,සමහර වෙලාවට ප්‍රායෝගිකව මූනට මූන හිටියත් මන් ඒ වගේ වෙලාවට සතෙක් වගේ හැසිරෙන්න ඉඩ තියෙනව,එ මම ජරා වැඩ වලට කැමති නැති නිසා,මට ආදරේ කරන හැම සහෝදරයෙක්ටම ස්තූතී,කිසිම කෙනෙක් මෙතන මන් වෙනුවෙන් වාද විවාද වෙන්න රණ්ඩු වෙන්න එපා,රට වෙනුවෙන් ඔනම අවස්ථාවක ඉදිරිපත් වෙලා විවාද කරන්න මන් වෙනුවෙන් කරන්න එපා,එහෙම මන් වෙනුවෙන් කතා නොකර කියල කිසිම තරහක් නැ,උබල මන් වෙනුවෙන් රණ්ඩු වෙන්න එපා,මන් හැමදාම උත්සාහ කලේ ජාතියට ආගමට සේවයක් කරන්න,අදටත් එක මම ප්‍රායෝගිකව කරනව,සමහර විට ජීවිතෙම පූජා කරයි එ වෙනුවෙන්,මන් එ ගැන දුක් වෙන්නෙ නැ,මේ ත්‍රෙඩ් එකේ මම අයිත් කමෙන්ට් කරන්නෙ නැ මොකද මෙතන වෙනම ප්‍රශ්නයක් සිද්ද වෙන නිසා,උබල හැමෝටම බොහොම ස්තූතී,හැකිපමණින් ජාතිය ආගම වෙනුවෙන් දෙයක් කරන්න බලන්න හැකි අවස්තාවක,උබලට පිං,
    එවගෙම මම වෙනුවෙන් කතා කරපු ෆ්ලයිඩි සහෝටත් අනිත් අයටත් මඩ ගහල තියෙනව,මන් මේ වෙලාවෙ කියනව එ සහෝදරයොන්ට මුකුත් කියන්න එපා උන් අවන්කවම හොඳ මිනිස්සු,මන් නිසා කැමති නැ අනිත් මිනිස්සු බැනුම් අහනවට,එක නිසා කියන කෙනෙක් කියන දෙයක් මට කියන්න මගේ සහෝදරයන්ට මුකුත් කියන්න එපා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,349
    4,712
    113
    එළකිරි කමන්ඩර්ට මගේ උණුසුම් සුභ පැතුම් !
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,198
    6,884
    113
    C$K අපේ එළකිරි මිත්‍රයා ගැන යමක්




    ඔන්න අපේ සි ඩොලර් කෙත් (C$K) නැත්තන් කමාන්ඩර් මල්ලි ඉඳලා ඉඳලා 11 හ ගහලා,මම බැලුවා ඉතින් 11 හ ගහපු නිසා මනුස්සයා ගැන යමක් කියන්න...

    මෙතුමාගේ වැඩේ ඉතින් රට ජාතිය ආගම වෙනුවෙන් පෙනි සිටින එක තමා,නිකන් අපේ සමහරු වගේ නෙට් එකේ වීරයෝ වෙන්නෙ නැතුව
    එ දෙවල් සම්බන්ධයෙන් ප්‍රයෝගිකව මහපාරට බැහැලා වැඩ කරන කෙනෙක්...

    අසාධාරණයට අයුක්තියට යකා නැගලා අයෙත් නගින කෙනෙක්,හොඳින් ඉන්නකොට නිකං පොඩි බබෙක් වගේ :yes:...

    දැන් වැඩිය එළකිරි එන්නෙ නැති නිසා සමහරු මෙයා ගැන දන්නෙ නැතුව ඇති,මෙයා තමා ඔන්න එළකිරියේ මහසොහොන් බලකාය දැම්මෙ...

    රට ජාතිය ආගම වෙනුවෙන් කෙරෙන ඔනම වැඩකට කැපවෙලා වැඩ කරන පුද්ගලයෙක් උනාට තමුන්ගේ වැඩ ගැන එතරම් තැකිමක් නැ...අන්න එක තමා මෙයාගේ තියන අවුල...

    වැඩක් කිව්වොත් උදව්වක් ඉල්ලුවොත් පස්ස ගහන්නෙ නැතුව කරන කෙනෙක්...


    ඔලුවට ආපු ටික තමා ඔය කිව්වෙ...

    එහෙනන් අපි කවුරුත් කමාන්ඩර් C$K ට සුභපතමු එයාගේ ඉදිරි වැඩ කටයුතු වලට...

    ඔබ ඉදිරියේ දි කරන සියලු වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා !!!

    තෙරුවන් සරණයි !!!



    meyata kiyala berida ape "Malaka Silva" ta wedak denna?