Questions Cactus colombo walin ganna shop ekak

arovis20

Active member
  • Dec 14, 2020
    194
    104
    43
    machanla ,Cactus colobmo walin ganna thanak nedda ban gift ekakata wge denna hadagnanoni lassanta Danna ekek innawanm poddak message ekak danna shop ekka wage tiyenawanm hodai

    danna ekek neda machanla
    ------ Post added on Oct 21, 2021 at 3:02 PM

    Bump
    ------ Post added on Oct 21, 2021 at 4:37 PM
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,761
    5,221
    113
    Daraz එකේ store එකක් තියනවා මම පෑල දෙකක් ගත්තා හොඳට එවනවා. Gift දෙන්න නම් හොදයි. හොඳට safety එකට wrap කරලා එවන්නේ. Recommended කරන්න පුළුවන්. Gift එකකට දෙනව නම් මෙක තමයි මම recommended කරන්නේ. ගනන් අඩුයි උන්ගේ FB page එකෙන් oder කරොත්.

    https://www.daraz.lk/shop/cactalust/

    දියතේ තියෙනවා හැබැයි gift වලට දෙන්න වගේ ඒවා නෙවේ තියෙන්නේ. Nursery pots වල. සිකුරාදා & Weekend වල විතරයි පෑල තියෙන්නේ.

    FB group තියෙනවා අහල බලන්න. මම order කරා හැබැයි courier උන් පෑල ටික කනව. කොළබ අවට ගිහින් ගන්න කතා කරගන්න පුළුවන්. මේ එක group එකක්. ඔය වගේ කීපයක් තියෙනවා. ගොඩක් අය විකුණන්නේ nursery pots හරි Pots නැතුව එක බලල ගන්න. මොකද courier උන් ඵල ටික කන නිසා. Gift දෙන්න හදපු පැළ වල ads වාගයක් ඔය group වල දැක්ක.

    https://www.facebook.com/groups/559842361193168/

    https://www.facebook.com/groups/400104684237536/

    https://www.facebook.com/groups/1463528310514306/
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,761
    5,221
    113
    Etana tawa monada aduwat tyenne
    මල් පෑල තමයි සෙනසුරාදා, ඉරිදා.

    අනික් දවස් වලට ඉස්සර මොනවද මන්ද වෙන එක එක ඒවා විකුනන්න ව දැකල තියනවා.
     
    • Like
    Reactions: Voldemort Bro