Call Recording App for Android

villa pro

Well-known member
  • Feb 10, 2021
    538
    672
    93
    දැන් අලුත් ඇන්ඩ්‍රොයිඩ් වල කොල් රෙකෝඩ් කරන පර්මිසන් වෙන ඇප වලට දෙන්නෙ නැහැ. මං හදපු එකක් තිබ්බේ කලින් ඒකත් දැන් වැඩ කරන්නේ නැහැ. දැන් කෝල් රෙකෝඩ් කරන්න නම් රූට් කරන්න ඕන. සැම්සුන් නම් එයාලගේ කෝල් රෙකෝඩින් අප් එක සිස්ටම් ඇප වලට දාලා තියෙන්නේ.
    Redmi wala global version eketa den call recording feature eka den na, miui 14 update eken eka ain kl, dialer eke record button eken warning eka ahenwa eka aul kohomth, anith paththe ekata kiyla thama record krnna wenne 🤣
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,046
    1,172
    113
    Redmi wala global version eketa den call recording feature eka den na, miui 14 update eken eka ain kl, dialer eke record button eken warning eka ahenwa eka aul kohomth, anith paththe ekata kiyla thama record krnna wenne 🤣
    Ow. Owata law case dala privacy walata kiyala dan okkama wage android wala oka karanawa. Best solution is Bluetooth receiver
     
    • Like
    Reactions: SLKolla2020

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    45,756
    47,091
    113
    කෝල් රෙකෝඩින් ඇප් එකක් කියන්නලකෝ හොඳ එකක්. Android ඒවට හරියන විකාර වැල්වටාරම් නැති එකක්.

    ෆෝන් එක ZTE

    record karanna ona hethuwa kiyanna puluwanda??
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    839
    1,856
    93
    Android 12 හරි 13 හරි ඉඳන් දෙන එක නැවැත්තුවා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,730
    12,100
    113
    Dubai, UAE
    Mokadda 4n Eka?
    Brand? Model??

    Samsung nam SLK CSC thiyena ewaye call recording enabled
    OPPO enabled
    Xiaomi Mi Dialer thiyena ewaye ok, Google dialer thibunoth otherside ekata warning ahenawa(solution hav) or Indonesian firmware flash karanna ona.
    අඩේ මේක හරියනවද??? o_O
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,440
    31,273
    113
    record karanna ona hethuwa kiyanna puluwanda??
    සමහරු තව කෙනෙක්ගෙ ටෙලිෆෝන් නොම්මර දෙන්නෙ කටින් කියල. හැම වෙලේම පෑන් අතේ ඇත්තෙත් නෑ. ෆෝන් එකේ ගහගන්න ෆෝන් එක අතේ ඇත්තෙත් නෑ.

    අපිට එන කෝල් වලට ලොකුවට ෆෝකස් කරන්නෙ නැතුව හා හූම් ගාල ඔහේ මොනා හරි කියල ෆ්‍රී වෙලාවක ආයේ අහන්න පුළුවන්.

    වැදුන වෙලාවට අපි ගත්ත කෝල් සහ ආපු කෝල් වලට අපි කියපු දේවල් මොනාද කියල ආයේ අහල දැනගන්න පුළුවන්.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,721
    2,620
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Android vala issara vada karapu eva vada na bn dan. mage huawei ekak thiyenne. melo rahak na. background app eka tika davasak yaddi vada nathuva yanava.
    ekak thiyenava. eka saren sare on karala thiyanna one bn. eth anith paththe kena kiyana eka lavata ahenne.
    me thiyenne link eka
    ACR eka thama issara use kale. dan eka vada na bn. eke me tharamvath na dan
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,245
    2,788
    113
    ජෝන්ගෙ ගෙදර
    Android version ??? Latest Android versions වල Built in තියෙනවනේ බන්?

    Screenshot_20240518_173732_Call settings.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,730
    12,100
    113
    Dubai, UAE
    Mama ehemai karala thiyenne..
    But eka karana method eka complicated..
    TTSLexx kiyala app eken Speech engine switch karala Google Dialer eke warning ekath fix karanna puluvanlu
    මචං tutorial එකක් එහෙම තියෙනවනං එවපං කො. මගේ China තිබ්බේ. Global ගැහුවා. දැං Automatic call recording නෑ බං. ඒක මාර වටිනවා මට.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,376
    2,156
    113
    මචං tutorial එකක් එහෙම තියෙනවනං එවපං කො. මගේ China තිබ්බේ. Global ගැහුවා. දැං Automatic call recording නෑ බං. ඒක මාර වටිනවා මට.
    Mokadda model eka?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,300
    6,219
    113
    Mokadda 4n Eka?
    Brand? Model??

    Samsung nam SLK CSC thiyena ewaye call recording enabled
    OPPO enabled
    Xiaomi Mi Dialer thiyena ewaye ok, Google dialer thibunoth otherside ekata warning ahenawa(solution hav) or Indonesian firmware flash karanna ona.
    OPPO hama phone ekema recording app enabled da machan ?