Camshows කරන අහිංසකයො අල්ලන්න නීතියේ හැම අහු මුල්ලම exploit කරන කාලකණ්ණිකම - සැලෙන්න එපා කොහොම හරි මේ ගේම ගොඩ දාමු

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    8,647
    9,014
    113
    හායි මචන්ලා, මේක නම් වැඩිපුරම කියන්නෙ එළකිරියෙ උන්ට නෙවෙයි, ලංකාවෙ camshows හරි, වෙනත් online sex work අංශයකින් නීත්‍යානුකූල ව්‍යාපාරයක් කරන අයට. මමත් එහෙම නිසා මම අපි කියන වචනෙ පාවිච්චි කරන්නම්. විශේෂයෙන්ම මේකෙ කොටස්කරුවන් අතර තාම එකමුතුකමක් නැති නිසා එ‍්ක වටිනවා කියල හිතෙනවා.

    අවුල කියන්නෙ මට මේක දාන්න මේක හැර වෙන platform එකක් නෑ. මගෙ කාලයක් තිබුණ Facebook එක පවා ban වෙලානෙ තිබුණෙ. ඉතින් මේක මම මෙතන දානවා. Admin ලා බය වෙන්න එපා මේ ලියන දේවල්වල සම්පූර්ණ වගකීම ඉන්ද්‍රජිත් ගමගේ වන මගෙ.

    හරි එහෙනම් කතාවට එමු. මේකයි සිද්ධිය. කලින් thread එකේ මම කිව්වා වගේම නීත්‍යානුකූල වයසෙ අය එ‍් වගේම අයට කැමැත්තෙන් camshows කරන එක නීතිය අනුව වැරැද්දක් නෙවෙයි. එහෙම තීන්දුවක් කොහෙවත් හම්බෙලා නෑ. මොළයක් අ‍ැති එකෙක්ට නීති පොත් කියෙව්වත් නීතියෙ එහෙම දෙයක් නෑ කියල තේරුම් යන්න ඕන.

    හැබැයි තාම මම එදත් කිව්වා වගේම හැමෝම වැරදි පිළි ගන්නවා විතරයි නිසා නඩු තීන්දුවක් නෑ. ඉතින් එ‍්ක වැරැද්දක් නෙවෙයි කියන එක පූර්වාදර්ශයක් එක්ක තහවුරු කරලත් නෑ. එ‍්කයි මේ ambiguity එක එන්න හේතුව.

    හැබැයි අදාළ අංශත් දන්නවා එ‍්ක ඔතනට ගෙනිච්චොත් මේක විසඳෙන්නෙ අපිට වාසි විදිහට බව. ඉතින් එ‍්ක නොකර අහුමුළු හොයාගෙන witch hunt ක්‍රමයෙ ගේමක් තමයි මේ යන්නෙ. ඔය ළඟදි අල්ලපු සජිනිගෙ කතාවත් එහෙමයි.

    මෙතන දැන් අල්ලගෙන තියෙන්නෙ platform අවභාවිත අවුලක්. මෙහෙම අහු මුළු සේරම හොය හොයා අහිංසක විදිහට ගාණක් හොයා ගන්න අයට කෙළවන එක පට්ටම ජරා වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ලංකාවෙ camshows කරන්න අමුතු තහනමක් නෑ. හැබැයි දැන් මෙයාලට ප්‍රශ්නෙ වැටිලා තියෙන්නෙ telegram whatsapp වගේ platforms අවභාවිතාව ගැනලු. (independently verified නෑ මට අහන්න ලැබුණෙ එහෙම. වෙන හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න)

    ප්‍රශ්නෙ කියන්නෙ අ‍ැත්තටම කිව්වොත් telegram, whatsapp වගේ platforms හදලා තියෙන්නෙ ඕවට නෙවෙයිනෙ. එ‍්වා messaging app. Porn එහෙම share කරන්න තහනම් කියලා terms and services වලත් තියෙනවා. ඉතින් අවභාවිතාව ගැන පොඩි අවුලක් අනිවා තියෙනවා.

    ඔව් මේ වගේ කොණක් අල්ලගෙන හැමනෙන එක සිරාවටම පර වැඩක්. Practical තත්ත්වය උඹලම දන්නවනෙ. Telegram, whatsapp group කියන්නෙ තනිකරම වැල ලෝකයක්. හැබැයි technically අපි වැරැද්දක් කරනවා තමයි.

    ඉතින් මොකක්ද කරන්න පුළුවන්. අ‍ායෙත් යන්නෙ stripchat කතාවට තමයි. Stripchat හදලා තියෙන්නෙ nude camshow කරන්නමයි, එ‍්කෙ හංගලා ගැහිල්ලක් නෑ. වෙන එකක් තියා එ‍්කෙ payments ගෙවන list එකය පවා ලංකාව අ‍ැතුළත්. අනික ලංකාවෙ කිසිම Network එකකින් තහනමක් නෑ. එ‍් වගේ පසුබිමක අර වගේ අවභාවිතා රෙද්දක් අල්ල ගන්න බෑ.

    මම ඕක තමයි කලින් ඉඳලා කියන්නෙ whatsapp එකේ, telegram එකේ risky විදිහට කරන්නෙ නැතිව stripchat එන්න කියලා. සමහරු හිතාගෙන ඉන්නෙ මම එහෙම කියන්නෙ මටත් වාසියක් තියෙන නිසාලු. එහෙම මගුලක් නෙවෙයි. රටේ අ‍ැතුළෙ allow කරපු unambiguous platform එකක් පාවිච්චි කරන එකට අපිට ප්‍රශ්න දාන්න බෑ. එහෙම එපා නම් එ‍්ක block කරන්න ඕනනෙ. අන්න එ‍්කයි මම කියන්නෙ එ‍් අ‍ාරක්ෂාව අපි පාවිච්චි කරමු කියලා.

    ඉස්සර ඉඳලාම සෑහෙන personal risk එකක් අරන්, pornhub කරන ලංකාවෙ අය මෙන්න කියලා thread පවා දාලා මම මේ දේවල් normalize කරන්න කාපු කට්ට හැමෝම දන්නවානෙ. එ‍් ගේම මම දිගටම ගහනවා තනියම හරි. එ‍්ක කාගෙවත් backing එකක් නිසා නෙවෙයි මමමයි තනියම කරන්නෙ.

    හැබැයි මේ වගේ දේකදි මටත් කරන්න දෙයක් නෑ මචන්ලා. එකෙක්වත් එළියට අ‍ැවිත් උදව්වක් දෙන් නෑ. තනියම මට මේක අදින්න පුළුවන් කිසිම අවුලක් නෑ. හැබැයි කට්ටියක් එකතු වෙලා මේක කරන තරම් ඉක්මනට මට මේක කරන්න බැරි වෙයි. එ‍් අතරවාරෙ මේ ප්‍රශ්නවලට උඹලට මූණ දෙන්න වෙයි.

    ඉතින් අ‍ායෙත් ඉල්ලන්නෙ සෙට් එක පුළුවන් නම් එකතු වෙන්න බලමු. බැරි වෙන්න හේතු කෝටියක් තියෙනවා අ‍ැති. Masquerades, මාස්ක් දාගෙනම හරි අපිට එකතු වෙලා අපේ ප්‍රශ්නෙ කතා කරන්න පුළුවන් නම් නියමයි.

    එහෙම බැරි නම් Stripchat පැත්තට හැරෙන්න බලමු. එ‍්ක හැමෝටම හරි යන් නෑ එ‍්ක අනිවාර්යයෙන්ම පිළිගන්නවා. ලැබෙන ගාණත් සම්පූර්ණ ‍තමන්ට නෙවෙයිනෙ. අපි ඉස්සරහට බලමු whatsapp, telegram නැතිව වෙන sex වලටම තියෙන, එ‍්කට අවසර දෙන messaging app එකකට සෙට් වෙන්න පුළුවන්ද කියලා. එතකල් ඉතින් ඔය අවභාවිත risk එක තියෙනවා.

    දැනට එක දෙයක් කියන්න පුළුවන් stripchat camshows කරන එක, onlyfans එකෙන් live අ‍ැවිත් එහෙම sex shows කරන එක සම්පූර්ණයෙන්ම legal. අනිත් විදිහට camshows කරන එකත් legal තමයි, හැබැයි මේ වගේ කොහෙවත් නැති අහුමුළු අල්ලගෙන ප්‍රශ්න දාන්න අනිවා ඉඩ තියෙනවා.

    මේ වගේ වෙලාවක වුණත් හැම දේම ලියලා දැම්මෙ මේවා කියන්නම අවශ්‍ය නිසා. අපි බලමු මම තනියම මේකට ගේමක් ගහනවාට වඩා කට්ටියට එකතු වෙන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් හැමෝටම හොඳක් වෙයි.

    එහෙනම් මම දැනට නවතින්නම්. අවශ්‍ය දෙයක් තියෙනවා නම් මෙතනම හරි, මගෙ whatsapp හෝ telegram එකට අ‍ැවිත් හරි කතා කරමු.

    ඉන්ද්‍රජිත් ගමගේ.
    https://wa.me/94777984078
    https://t.me/indrajithx
     
    • Haha
    Reactions: Voldemort Bro

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,488
    1,395
    113
    උබ ඔය දේවල් කියලා හරියන්නේ නැ ... කෙලින්ම ගිහින් උසාවියේ සජිනිගේ නඩුවට කතාකරපන් ලෝයර් කෙනෙක් හරහා ..මේකේ ඉන්න උන්ට කරන්න පුළුවන් අටමගලක් නැ ...
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,647
    9,014
    113
    උබ ඔය දේවල් කියලා හරියන්නේ නැ ... කෙලින්ම ගිහින් උසාවියේ සජිනිගේ නඩුවට කතාකරපන් ලෝයර් කෙනෙක් හරහා ..මේකේ ඉන්න උන්ට කරන්න පුළුවන් අටමගලක් නැ ...
    එයත් plead guilty බං. මටත් කියන්න බෑනෙ අතේ සතේ නැති කරගෙන අවුරුදු ග‍ාණක් මේක හාන්න කියලා. වැරදිකරු කියල අත උස්සලා අ‍ැපේ ගෙවලා එන එක ලේසියි. විස්තර ප්‍රසිද්ධ වෙනවා අඩුයි. කවදාවත් නඩුවක් අ‍ැදෙන් නෑ. තීන්දුවක් දෙන් නෑ. ඔය cycle එක තමයි යන්නෙ. සාපයක් තමයි මොනවා කරන්නද. මේවා ලියන්නෙ එකෙක් හරි දැනුවත් වෙයිනෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,857
    55,903
    113
    Owa karala adu kule un rich unama gov ekata thama amaru.so owa block karana eka hodai
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,612
    1
    25,515
    113
    කැළෑ පොජ්ජේ
    පොනිලා සමාජ මාධ්‍යය වාරණය කරන්න ්‍ර ඕන පසුබිම ගොන් සිංහල බයි හැත්තගේ ඔලුවල පැල කරන විදිහ තමයි මේ..

    මේ කාලකන්නි හරි දක්ෂයි බිල්ලෝ මවන්න..ඔය කරන්න හදන්නේ බයියන්ගේ ජාතිය අනතුරේ වගේ තව සංවේද පොයින්ට් එකක් අල්ලලා සමාජ මාධ්‍ය වාරණය කරන්න ඕන තමයි කියලා මිනිස්සුන්ගල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,189
    83,223
    113
    තමුසේගේ හෑල්ල හොදයි. ඒත් ඔය නඩු කියනවා කියන ඒක අද කියල හෙට ඉවර වෙන එකක් නන් නෙවෙයි. නඩුවේ ට්‍රයල් ස්ටාට් වෙනම තව අවුරුදු 7ක්8ක් ඇද්දාම කෙල වෙන්නේ නඩු දාන පොලිසියට නං නෙවෙයි නඩුව වැටෙන උබට. ඔය පටන් ගන්නකොට උපදෙස් දෙන අයියල එකෙක්වත් නෑ නඩු වාර දෙකක් තුනක් ගියාම.ඒ නිසා රිස්ක් එකක් තියෙනවා. නං ඕක කරේ නැත්තන් හෙට මැරෙන්න වෙනවා වගේ අවශ්‍යතාවක් නැත්තං පැත්තකට වෙලා ඉන්න එක තමා හොදම.

    නඩු තීන්දුවක් නෑ කියන්නේ තව රිස්ක් එකක්.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,647
    9,014
    113
    තමුසේගේ හෑල්ල හොදයි. ඒත් ඔය නඩු කියනවා කියන ඒක අද කියල හෙට ඉවර වෙන එකක් නන් නෙවෙයි. නඩුවේ ට්‍රයල් ස්ටාට් වෙනම තව අවුරුදු 7ක්8ක් ඇද්දාම කෙල වෙන්නේ නඩු දාන පොලිසියට නං නෙවෙයි නඩුව වැටෙන උබට. ඔය පටන් ගන්නකොට උපදෙස් දෙන අයියල එකෙක්වත් නෑ නඩු වාර දෙකක් තුනක් ගියාම.ඒ නිසා රිස්ක් එකක් තියෙනවා. නං ඕක කරේ නැත්තන් හෙට මැරෙන්න වෙනවා වගේ අවශ්‍යතාවක් නැත්තං පැත්තකට වෙලා ඉන්න එක තමා හොදම.

    නඩු තීන්දුවක් නෑ කියන්නේ තව රිස්ක් එකක්.
    හරියට හරි බං. එ‍්කනෙ කියන්නෙ මේ හුකන රටේ කරුමෙ කියල. මහ ලොකුවට නීතිය කියල පනත් දාලා තියෙනවා. එ‍්වා කියවපු එකෙක්ට නම් ඕකෙ ඔහොම වැරැද්දක් තියෙනවා කියල පේන් නෑ. (හැබැයි පැහැදිලිම නැති නිසා නෑම කියන්නත් බෑ) එ‍්කට තමයි නඩුවක් අහලා තීන්දුවක් දෙන්න ඕන.

    හැබැයි උඹ කියපු එක හරි මොකෙක්ටවත් ඕක එච්චර අ‍ැදගෙන යන්න තරම් හයියක් නෑ. එ‍්ක නැති නිසා පොත්වල නැති බොරු නීතියක් මවාගෙන පොලිස්කාරයො දාන හයිරම්වලට බය වෙලා ඉන්න ඕන. මේක සාපයක් වෙන්නෙ ඔය නිසා තමයි.

    හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. එ‍් තමයි වෙන්නෙ මේක කියල සංවාදයක් හදන්න. වෙන පැත්තකින් මම එ‍්ක කරලා තියෙන්නෙ. දැන් spa වල කෙල්ලො බයද පොලීසියෙන් පැන්නා කියල නැහැනෙ. ජීප් එකේ දාගෙන යනවා, අ‍ැප ගෙවලා අ‍ායෙ අ‍ැවිත් වැඩේ පටන් ගන්නවා. හරි සරලයි.

    මොකද වැරැද්දක් නෑ කියල සමාජ ගත වෙලා ඉවරයි. නඩු තීන්දු නෑ තමයි. අධිකරණයට දානකොට මතය කියවීමක් විතරයි උපරිම හම්බෙලා තියෙන්නෙ. හැබැයි නීතියෙ නැති ගෙම්බර්වලට බය වෙන එක අඩු වෙලා.

    දැන් එ‍්කට අලුතෙන් මීඩියා වේස බල්ලො දාගෙන මූණු වීඩියෝ කරලා බය කරනවා. මූණ ප්‍රසිද්ධ වෙයි කියල කෙල්ලො ටික බය වෙනවනෙ. ඉතින් අ‍ාතල්. කරන්න තියෙන පාහරම විදිහට කරලා මාර සතුටක් ලබන්නෙ හැත්ත. හැබැයි අරක වෙනසක් නෑ. අහු වෙලා හිරේ යයි කියන බය කෙල්ලන්ට අද නෑ.

    Spa කරන සෙට් එකේ එකතුවක් තියෙන නිසා එ‍්ක පුළුවන් වුණා. හැබැයි මෙතන අවුල හැමෝම ඉන්නෙ හැංගිලා. එළි වෙනවට පට්ට බයයි. එ‍්ක සාධාරණයි තමයි. ඉතින් අර වගේ leverage එකක් ගන්න අමාරුයි.

    මම මෙච්චර මේ හෑලි ලියන්නෙ, මහ රෑ 2 ට ලං වෙලා phone කට්ටෙන් මේවා කොටලා දාන්නෙ මගෙ පුක කහනවට නෙවෙයි අන්න එ‍්ක වෙනුවෙන්. එකෙක් හරි මේක කියවයි, තව එකෙක්ට කියයි. ටික ටික මේක තනියම හරි අදිනවා කවුරු හරි මාව කෙළින්ම නවත්තනකල්. බලමුකො කවුරුම හරි උදව් වෙයිද කියලා.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,777
    113
    උබ ටික් ටොක් එකෙ කොට ටොපා 18 පහල කෙල්ලන්ට පෙන්නල පෙඩො කැචර් එකට මාට්ටු උනා නෙද?
     

    Similar threads